2008 ඉඳන් කෙතරම් මඩ වැදුනත් මම මගේ නම වෙනස් කරන් ජාතකේ මාරු කරේ නෑ. අපි කොන්ද කෙලින් මිනිස්සු හරිය
Fake අල්ලන අපි Fake හදන්නෑ
uba policiyeda? cid ekeda

hodai hodai kaluwo

2008 ඉඳන් කෙතරම් මඩ වැදුනත් මම මගේ නම වෙනස් කරන් ජාතකේ මාරු කරේ නෑ. අපි කොන්ද කෙලින් මිනිස්සු හරිය
Fake අල්ලන අපි Fake හදන්නෑ

අපේ ආච්චි මචන් දවසක් බස් එකේ යද්දි කොන්දා සත 50ක් වැඩියෙන්
අර ගත්තලු.
ආච්චි ගේම ඇතැරල නැ.
හෝල්ට් දෙකක් ම පාස් වෙනකන් ඉදලා බස් එකෙන් බැස්සලු.
පයින් ගෙදර ඇවිත් තමා සිද්දිය කිව්වෙ.
ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න. තියෙනවනම්.(කම්මැලි කම යන්නත් එක්ක)

ශා ලිට්ල් කෝබ්රා කියමු බලන්න තව ලස්සන කතාවක්
මගෙ ආච්චිලා සීයලා එහෙම මං ඉපදෙන්න කලින්ම මරුනනේ ඒනිසා ඔය රස කතා දන්නේ නෑ![]()

get a room with HenryL...![]()

ඩට්සුන් මල්ලිත් කතාවක් කිව්වද?දැන් කව්ද දිනුම්? හොදම කතාව කාගේද?![]()

අනේ මේ පාඩුවෙ ඉන්න,කතා නම් කියන්නෙ නැ ජීවිතේට ආයෙ.![]()

ඩට්සුන් මල්ලිත් කතාවක් කිව්වද?![]()
අනිත් එව්වා වගේ ගොතපු එව්වා නෙමේ
....
ඕකනේ බැරි ඉතින් ත්රෙඩ් ඕපන් කරපු එක්කෙනාම කතා දාන්න බැහැලු![]()

මගේ කතාවනම් ඇත්තඅනිත් එව්වා වගේ ගොතපු එව්වා නෙමේ
....
ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න
aha gatta ewa made kathawak liyala![]()

දැන් කව්ද දිනුම්? හොදම කතාව කාගේද?![]()

ඔන්න ඩට්සුන් මල්ලි ඇත්ත කතාවක් කියලා තියෙන්නේ, එයාට එහෙනම් ගිෆ්ට් එකක් දෙන්න ලිට්ල් කෝබ්රා![]()
![]()
matai thaagga one..

අපෝ ඕක මොකක්ද?
අපේ ආච්චි මචන් දවසක් බස් එකේ යද්දි කොන්දා රුපියල් 50ක්ම වැඩියෙන් අර ගත්තලු. ආච්චි ගේම ඇතැරල නැ. හෝල්ට් ටික ඔක්කොම පාස් වෙනකන් ඉදලා බස් එක ස්ටෑන්ඩ් එකටම යනකන් ඉඳල බස් එකෙන් බැස්සලු. පයින් ගෙදර ඇවිත් තමා සිද්දිය කියන්න ඉඳල තියෙන්නෙ. එත් කකුල් රිදෙන හින්ද ආපහු අනික් පැත්තට එන බස් එකේ නැගල ඇවිල්ල.
වැඩේ කියන්නේ ඒ යද්දී ඒ බස් එකේ කොන්දත් ආපහු වැඩි පුර රුපියල් 50ක් මැ අරගත්තළු.
ආච්චි ගේම ඇතැරල නැ. අයෙත් හෝල්ට් ටික ඔක්කොම පාස් වෙනකන් ඉදලා අනික් පැත්තේ බස් එක ස්ටෑන්ඩ් එකටම යනකන් ඉඳල බස් එකෙන් බැස්සලු.
මේ පාර කෝච්චියේ ගෙදර ඇවිත් තමා සිද්දිය කිව්වේ.
ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න. තියෙනවනම්
Mamai aththa kathawa kiwwe..anith okkoma mama liwwa eka copy karala..matai thaagga one..
![]()

අපෝ ඕක මොකක්ද?
අපේ ආච්චි මචන් දවසක් ප්ලේන් එකේ යද්දි කොන්දා රුපියල් 1000ක්ම වැඩියෙන් අර ගත්තලු. ආච්චි ගේම ඇතැරල නැ. ප්ලේන් එකේ ඊළඟ රටවල් සේරම පාස් කරනකන් බලාගෙන ඉඳල බැස්සලු.
කකුල් රිදෙන හින්ද අයේ ෆ්ලයිට් එකක් යද්දී අත දාල නැගල ඇවිත් අපහු එද්දී කරුමෙට ඒ කොන්දත් තව 1000ක් ම වැඩි පුර අරගෙන.
ආච්චි ගේම ඇතැරල නැ. ෆ්ලයිට් එක හයිජැක් කරලා ඊළඟ පාර ජෙට් එකෙන් ගෙදර ඇවිත් තමා සිද්දිය කිව්වේ.
ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න. තියෙනවනම්

අපෝ ඕක මොකක්ද?
අපේ ආච්චි මචන් දවසක් ප්ලේන් එකේ යද්දි කොන්දා රුපියල් 1000ක්ම වැඩියෙන් අර ගත්තලු. ආච්චි ගේම ඇතැරල නැ. ප්ලේන් එකේ ඊළඟ රටවල් සේරම පාස් කරනකන් බලාගෙන ඉඳල බැස්සලු.
කකුල් රිදෙන හින්ද අයේ ෆ්ලයිට් එකක් යද්දී අත දාල නැගල ඇවිත් අපහු එද්දී කරුමෙට ඒ කොන්දත් තව 1000ක් ම වැඩි පුර අරගෙන.
ආච්චි ගේම ඇතැරල නැ. ෆ්ලයිට් එක හයිජැක් කරලා ඊළඟ පාර ජෙට් එකෙන් ගෙදර ඇවිත් තමා සිද්දිය කිව්වේ.
ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න. තියෙනවනම්
,
කියන්න
... එව්වා තම රසවත්...