අපේ ආච්චි මචන් දවසක් බස් එකේ යද්දි කොන්දා සත 50ක් වැඩියෙන් අර ගත්තලු. ආච්චි ගේම ඇතැරල නැ.
තාම එහාටයි මෙහාටයි යනවලු..
ගෙදර ආවම සිද්දිය කියන්නම්...ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න. තියෙනවනම්.![]()


අම්මෝ බඩ කොර වුනා යකෝ හිනා වෙලා 


ඉක්මනට ආච්චිට ගෙදර එන්න ලැබෙන්න කියල විශ් කරනව. රෑ වුනාම වත් ගේම අත ඇරියොත් හොඳයි.. අපිට කතාව අහන්න













mu lysiwai maawai kotawanna hadanne..
