කෙල්ලට ගහපු එකට අඬපු ගෑණුන්ට
අර කෙල්ලට ගහපු වීඩියෝ එක අරන් ඇවිත් දාගෙන මානව දයාව පෙන්නපු සුරම්‍ය ඇන්ටිලාට මේක...

අර කෙල්ලට ගහපු වීඩියෝ එක අරන් ඇවිත් දාගෙන මානව දයාව පෙන්නපු සුරම්‍ය ඇන්ටිලාට මේක...

අර කෙල්ලට පහර දෙන සීන් එක 2014 නොවැම්බර් වෙච්ච එකක්! දැන් උන් දෙන්නා බදින්නත් යනවලු.. ඒ වීඩියෝ එක Facebook දාල තියෙන්නෙ එක Record කරපු චාමර කියන ඩයල් එක ලගදි phone එක හදන්න ෂොප් එකකට දීලා.. ඒ ෂොප් එකේ එවුන් තමයි ෆෝන් එකෙන් වීඩියෝ එක අරගෙන ඉන්ටෙර්නෙට් එකට දාල තියෙන්නේ.. මේ බුකියේ ඉන්න ගොඩක් එවුනුත් ඉතින් කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව අනුන්ගේ පුද්ගලික කුණු කන්දල් අවුස්සනවා.. මොනව උනත් මේකෙන් එක පාඩමක් නම් හැමෝටම කියල දෙනවා,
http://gossip.hirufm.lk/6766/2015/10/two-boys-beat-women-video-update.html

අනුන්ගේ කුණු අවුස්සන්න කලින් දෙසැරයක් හිතපල්ලා...
වේස ගෑණු මේකේ දාන හැම නුලම වන්දනා කරන්න කලින් දෙසැරයික් හිතපල්ලා.
අපි හිතන් ඉන්නේ එළකිරියේ ඉන්නේ බුද්ධියක් තියෙන එවුන් කියලා.

බැලුවම දැන් මේක බුකියට වඩා අන්ත වෙලා.
ඇත්තට බයේ ජරාව මාකට් කිරිල්ල තමයි එළකිරියෙත් දැන් කරන්නේ.

කෝ බං අර මේකේ ඉන්න වයෝවෘද්ධ බුද්ධිමත් සෙට් එක..???

Last edited:

ඔය වාගේ දේවල් ෆෙස්බුක් එකට දාපු එකටනම් මම අකමැති..අපේ ගැනුන්ටත් ඕනේ ඇනුන්ගෙ කුණු ගොඩවල්මයි..ඉට පස්සෙ..ඔය විඩියො එකට දාපු කෙනාට තමයි ඇකෂන් එකක් ගන්න ඕනේ...හැබයි ඉතින් ගැහුව එක නම් වැරදි තමයි.ඒකනම් මම අනුමත නොකරමි.
එහෙම බැලුවාම ඔය විඩියො එකෙන් දැක්කේ 1ක්...තව කීදෙනෙක් ඉන්නවාද..දැන් උන්ගෙත් විඩියො කරලා දාමු.