කෙල්ලට ගහපු එකට අඬපු ගෑණුන්ට

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    කෙල්ලට ගහපු එකට අඬපු ගෑණුන්ට

    අර කෙල්ලට ගහපු වීඩියෝ එක අරන් ඇවිත් දාගෙන මානව දයාව පෙන්නපු සුරම්‍ය ඇන්ටිලාට මේක...

    :lol::lol::lol::lol::lol::lol::lol:

    අර කෙල්ලට පහර දෙන සීන් එක 2014 නොවැම්බර් වෙච්ච එකක්! දැන් උන් දෙන්නා බදින්නත් යනවලු.. ඒ වීඩියෝ එක Facebook දාල තියෙන්නෙ එක Record කරපු චාමර කියන ඩයල් එක ලගදි phone එක හදන්න ෂොප් එකකට දීලා.. ඒ ෂොප් එකේ එවුන් තමයි ෆෝන් එකෙන් වීඩියෝ එක අරගෙන ඉන්ටෙර්නෙට් එකට දාල තියෙන්නේ.. මේ බුකියේ ඉන්න ගොඩක් එවුනුත් ඉතින් කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව අනුන්ගේ පුද්ගලික කුණු කන්දල් අවුස්සනවා.. මොනව උනත් මේකෙන් එක පාඩමක් නම් හැමෝටම කියල දෙනවා,

    http://gossip.hirufm.lk/6766/2015/10/two-boys-beat-women-video-update.html

    :lol::lol::lol::lol::lol::lol::lol:

    අනුන්ගේ කුණු අවුස්සන්න කලින් දෙසැරයක් හිතපල්ලා...
    වේස ගෑණු මේකේ දාන හැම නුලම වන්දනා කරන්න කලින් දෙසැරයික් හිතපල්ලා.
    අපි හිතන් ඉන්නේ එළකිරියේ ඉන්නේ බුද්ධියක් තියෙන එවුන් කියලා.:no:
    :no::no:
    බැලුවම දැන් මේක බුකියට වඩා අන්ත වෙලා.
    ඇත්තට බයේ ජරාව මාකට් කිරිල්ල තමයි එළකිරියෙත් දැන් කරන්නේ.:sorry:

    12144709_141063689580179_2183430133865403577_n.jpg

    :sorry::sorry:කෝ බං අර මේකේ ඉන්න වයෝවෘද්ධ බුද්ධිමත් සෙට් එක..???
    :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Amila llll

    miuruhansi

    Active member
  • Apr 27, 2015
    215
    68
    28
    eka thamayi
    koi wele kawada gaththath
    a gaanu lamayata a denna gahuwwane
    gahapu eka apahu ganna bahane
    a denna banda ho natha ho

    :yes::yes::yes:a girlge waraddak tibbada kiyanna danne na...but girl kenekta ohoma watenna taram gahana eka nam katha wadak...:(:(:(
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    a unata girl kenekta gahapu eka hari kiyalada kiyanne..

    ඒ කෙල්ලට ගැහුවට වඩා හපන් ඒක ලෝකෙටම පෙන්නලා ඒකි අඬන එකෙන් ගත්ත ආතල් එක..
    පපුවට කතා කරපන් බං..උඹලා හිතන්නේ මේකේ ඉන්න එවුන් ඕක දාගත්තේ අනුකම්පාවට කියලද..?
     
    Nov 29, 2011
    354
    30
    0
    :lol::lol::lol::lol:
    ..‍ගෙවල් වල,පුද්ගලික ප්‍රශ්න ‍කොයි තරම් තියනවාද?මින්ස්සු අතරේ ප්‍රශ්න ඇති වෙනවා.ප්‍රශ්නයක් නැතිනම් එකත් ප්‍රශ්නයක්:eek:ඔය වාගේ දේවල් ෆෙස්බුක් එකට දාපු එකටනම් මම අකමැති..අපේ ගැනුන්ටත් ඕනේ ඇනුන්ගෙ කුණු ගොඩවල්මයි..ඉට පස්සෙ..ඔය විඩියො එකට දාපු කෙනාට තමයි ඇකෂන් එකක් ගන්න ඕනේ...හැබයි ඉතින් ගැහුව එක නම් වැරදි තමයි.ඒකනම් මම අනුමත නොකරමි.:no::dull:එහෙම බැලුවාම ඔය විඩියො එකෙන් දැක්කේ 1ක්...තව කීදෙනෙක් ඉන්නවාද..දැන් උන්ගෙත් විඩියො කරලා දාමු.:lol:

    දැක්කානේ උන් දෙන්නා කසාද බඳින්නත් යනවා.....:lol:

    මම කල්පනා කලේ සමාජ වෙබ් අඩවි අපිට කල හදියක්....:lol:අපි දියුණු වෙනවාද ආපස්සට යනවාද මන්දා:lol:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අද උදේ පත්තර විස්තරේට පොලිස් මාද්ය ප්‍රකාශක කිව්වේ, උන් ඔක්කොම ඊයේ කටුනායක පොලීසියට ඇවිත්, සිද්දිය කියලා.. කෙල්ල කිව්වලු අවුලක් නැ කියලා.. මට පේන්නේ ෆොන් ශොප් එකේ එකා ගස් යයි වගේ.. :lol::lol::lol:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    අර කෙල්ලට ගහපු වීඩියෝ එක අරන් ඇවිත් දාගෙන මානව දයාව පෙන්නපු සුරම්‍ය ඇන්ටිලාට මේක...

    :lol::lol::lol::lol::lol::lol::lol:

    අර කෙල්ලට පහර දෙන සීන් එක 2014 නොවැම්බර් වෙච්ච එකක්! දැන් උන් දෙන්නා බදින්නත් යනවලු.. ඒ වීඩියෝ එක Facebook දාල තියෙන්නෙ එක Record කරපු චාමර කියන ඩයල් එක ලගදි phone එක හදන්න ෂොප් එකකට දීලා.. ඒ ෂොප් එකේ එවුන් තමයි ෆෝන් එකෙන් වීඩියෝ එක අරගෙන ඉන්ටෙර්නෙට් එකට දාල තියෙන්නේ.. මේ බුකියේ ඉන්න ගොඩක් එවුනුත් ඉතින් කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව අනුන්ගේ පුද්ගලික කුණු කන්දල් අවුස්සනවා.. මොනව උනත් මේකෙන් එක පාඩමක් නම් හැමෝටම කියල දෙනවා,

    http://gossip.hirufm.lk/6766/2015/10/two-boys-beat-women-video-update.html

    :lol::lol::lol::lol::lol::lol::lol:

    අනුන්ගේ කුණු අවුස්සන්න කලින් දෙසැරයක් හිතපල්ලා...
    වේස ගෑණු මේකේ දාන හැම නුලම වන්දනා කරන්න කලින් දෙසැරයික් හිතපල්ලා.
    අපි හිතන් ඉන්නේ එළකිරියේ ඉන්නේ බුද්ධියක් තියෙන එවුන් කියලා.:no:
    :no::no:
    බැලුවම දැන් මේක බුකියට වඩා අන්ත වෙලා.
    ඇත්තට බයේ ජරාව මාකට් කිරිල්ල තමයි එළකිරියෙත් දැන් කරන්නේ.:sorry:
    :sorry::sorry:කෝ බං අර මේකේ ඉන්න වයෝවෘද්ධ බුද්ධිමත් සෙට් එක..???
    :lol::lol:

    NIkan lorry talk dena ponn**yek wenna epa. Oya vidiyata baluwoth me rate ganiyek marala giyath hamoma kata wahan inna one. Katai Pu**i vitharak thibila mole nathi unama thama me wage awa hithenne
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    :no:
    pau vade, e kella asarana kama nisa ara kollava badinna yanava ati :(
    api eyava bera ganna one :dull:

    :lol::lol::lol::lol:

    බය වෙන්න එපා..එළකිරියේ ඉන්නවා තමන්ගේ ගෑණිට හෙන සද්දේ දාන ගමන් මේකට ඇවිල්ලා කාන්තා විමුක්තිය වෙනුවෙන් මර හඬ නගන අය.
    ඔය උඩ ඉන්නේ එකෙක්...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඒ විඩියෝ එක බලද්දි ඒ ගෑනු කෙනා ගැන දුකක් ඇති වීම හිතක් පපුවක් තියන ඔන කෙනෙක්ට වෙන්න පුලුවන්. එතකොට ඒක ගැන සාකච්චා ඇති වෙන එක කොහොමහ් වෙනව, මේ විඩීයෝ එක බලල ශෙයා කරපු සමහර අයට ඇත්හටම ඔනකමක් තිබුන ඒ කෙල්ලට සාදාරනයක් ඉශ්ට වෙනව දකින්න
    , අර කොල්ලො දෙන්න කරේ සදාචාර විරොදී, නීති විරොදී දෙයක්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අද උදේ පත්තර විස්තරේට පොලිස් මාද්ය ප්‍රකාශක කිව්වේ, උන් ඔක්කොම ඊයේ කටුනායක පොලීසියට ඇවිත්, සිද්දිය කියලා.. කෙල්ල කිව්වලු අවුලක් නැ කියලා.. මට පේන්නේ ෆොන් ශොප් එකේ එකා ගස් යයි වගේ.. :lol::lol::lol:
    :lol::lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    ඒ විඩියෝ එක බලද්දි ඒ ගෑනු කෙනා ගැන දුකක් ඇති වීම හිතක් පපුවක් තියන ඔන කෙනෙක්ට වෙන්න පුලුවන්. එතකොට ඒක ගැන සාකච්චා ඇති වෙන එක කොහොමහ් වෙනව, මේ විඩීයෝ එක බලල ශෙයා කරපු සමහර අයට ඇත්හටම ඔනකමක් තිබුන ඒ කෙල්ලට සාදාරනයක් ඉශ්ට වෙනව දකින්න
    , අර කොල්ලො දෙන්න කරේ සදාචාර විරොදී, නීති විරොදී දෙයක්.

    :lol::lol::lol::lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    -සිංහයා-;19054993 said:
    :lol::lol::lol::lol:
    ..‍ගෙවල් වල,පුද්ගලික ප්‍රශ්න ‍කොයි තරම් තියනවාද?මින්ස්සු අතරේ ප්‍රශ්න ඇති වෙනවා.ප්‍රශ්නයක් නැතිනම් එකත් ප්‍රශ්නයක්:eek:ඔය වාගේ දේවල් ෆෙස්බුක් එකට දාපු එකටනම් මම අකමැති..අපේ ගැනුන්ටත් ඕනේ ඇනුන්ගෙ කුණු ගොඩවල්මයි..ඉට පස්සෙ..ඔය විඩියො එකට දාපු කෙනාට තමයි ඇකෂන් එකක් ගන්න ඕනේ...හැබයි ඉතින් ගැහුව එක නම් වැරදි තමයි.ඒකනම් මම අනුමත නොකරමි.:no::dull:එහෙම බැලුවාම ඔය විඩියො එකෙන් දැක්කේ 1ක්...තව කීදෙනෙක් ඉන්නවාද..දැන් උන්ගෙත් විඩියො කරලා දාමු.:lol:

    දැක්කානේ උන් දෙන්නා කසාද බඳින්නත් යනවා.....:lol:

    මම කල්පනා කලේ සමාජ වෙබ් අඩවි අපිට කල හදියක්....:lol:අපි දියුණු වෙනවාද ආපස්සට යනවාද මන්දා:lol:

    12072764_911566962225047_7444893535293946466_n.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඒ කෙල්ලට ගැහුවට වඩා හපන් ඒක ලෝකෙටම පෙන්නලා ඒකි අඬන එකෙන් ගත්ත ආතල් එක..
    පපුවට කතා කරපන් බං..උඹලා හිතන්නේ මේකේ ඉන්න එවුන් ඕක දාගත්තේ අනුකම්පාවට කියලද..?

    අන්න ඕකම තමයි මමත් කියන්නේ...අනිත් කාරණය කෙල්ලෙක්ට මේ ලෝකේ පළවෙනියට ගැහුවේ ඔය වීඩියෝ එකෙ ඉන්න උන් දෙන්න නෙමෙයිනේ...කවද කොයි වෙලේ ගැහුවත් වැරැද්ද වැරැද්ද තමයි..නමුත් මේ වීඩියෝ එකක් අල්ලන උන්ගේ පුද්ගලිකත්වය හාර හාර ආතල් ගන්න එකයි දිරවන්නේ නැත්තේ....මාර්කට් කරන්න පුළුවන් නම් මොන හරි කමක් නැහැ මුන්ට..වීඩියෝ එක තියෙනවා සාක්ෂි විදිහට...එක පොලිසිය බෙර ගත්තාවේ...අපිට මොකක්ද තියෙන ඇම්ම උන්ගේ දේවල් කතා කරන්න?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අද උදේ පත්තර විස්තරේට පොලිස් මාද්ය ප්‍රකාශක කිව්වේ, උන් ඔක්කොම ඊයේ කටුනායක පොලීසියට ඇවිත්, සිද්දිය කියලා.. කෙල්ල කිව්වලු අවුලක් නැ කියලා.. මට පේන්නේ ෆොන් ශොප් එකේ එකා ගස් යයි වගේ.. :lol::lol::lol:

    අනිවාර්යෙන් එක එහෙම කරන්න ඕනේ එහෙම දෙයක් ඌ කරලනම්..මොකද කාගේවත් පුද්ගලික දෙයක් අනවසරයෙන් අන්තර්ජාලයට එහෙම දාන්න පුලුවන්ද......ඒ වගේම ෆේස්බුක් එකේ අනුන්ගේ කුණු අදින ගස් බල්ලොත් එලවල දාන්න ඕනේ..මිනිස්සු ඕකුන්ට හරියට සලකන්නේ නැතුව ඔලුව උඩ තියන් ඉන්න එකයි වැරැද්ද...