ආච්චිල සීයලගෙ

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ආච්චිගේ අදෝනාව බම්ප් කරන්න එපා




    thread_closed.gif

     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යූ නෝ අයි හැව් මෙනි ට්‍රවෙල් ස්ටෝරීස්, බට් කොබ්‍රා ඊස් ආස්කින් ආච්චි ඇන්ඩ් සීයා කතානේ :dull:

    එන්නෙපා ආශ්මි අක්කිට අනන් මනං කියන්න අපි දෙන්නා ඊයේ ඉඳන් මන්න තියන් ඉන්නේ :oo::frown:

    අප්පටසිරි ලයිසියම් කෙල්ලට ටිකක් ඉන්ගිරිසිත් පුලුවන්නෙ...වාව්
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපේ පැත්තේ ආච්චි කෙනෙක් හිටියා... ටික වෙලාවකින් බලද්දී ආච්චි නැහැනේ...
    කඩේ ගිහිං... ආවට පස්සේ ඉතුරු ටික දාන්නම්...:sorry:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අපේ පැත්තේ ආච්චි කෙනෙක් හිටියා... ටික වෙලාවකින් බලද්දී ආච්චි නැහැනේ...
    කඩේ ගිහිං... ආවට පස්සේ ඉතුරු ටික දාන්නම්...:sorry:

    ආච්චි ගේම අත ඇරල නැද්ද?
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ආච්චි ගේම අත ඇරල නැද්ද?

    කොබරා ගේ ආච්චිද...
    නැත්නම් අපේ ආච්චි නම් කඩේ ගිහිං ආවේ නැහැනේ, ආච්චි ඇතුලේ දාල දොර වහලද මන්ද... එහෙම උනොතින් හෙට තමයි ඉතුරු ටික කියන්න වෙන්නේ...