2TB කියල මාමි මට ගෙනත් දීල තියෙන්නේ 1862.89GB හාඩ් එකක් . . .
දැන් කියයි කොම්පැනිය හාඩ් එක හදල තියෙන්නේ 1000mb=1gb කියල අරන් කියල . . .
මේවා කැත වැඩ . . . මිසින්ග් වෙලා තියෙන 2 GB දෙන්නේ කව්ද දැන් මට ??![]()

2TB කියල මාමි මට ගෙනත් දීල තියෙන්නේ 1862.89GB හාඩ් එකක් . . .
දැන් කියයි කොම්පැනිය හාඩ් එක හදල තියෙන්නේ 1000mb=1gb කියල අරන් කියල . . .
මේවා කැත වැඩ . . . මිසින්ග් වෙලා තියෙන 2 GB දෙන්නේ කව්ද දැන් මට ??![]()






අන්න වැඩේ... ඉල්ල්පන් ඉතුරුටිකට පෙන් එකක්...රත්තරං;19057970 said:250cc කියල ඒඇක්ස් වන් එකක් ගත්තා. ගෙදර ඇවිත් බලද්දි 249cc තිබ්බේ
තොට ගනන් බැරිද උලමෝ? 2000න් අඩු 1862.89ක් උනාම 137.11 නේ??
ඒඉතුරු 137GB වලට 32GB පෙන් ඩ්‍රයිව් 4ක් ඉල්ලගනින්




රත්තරං;19057970 said:250cc කියල ඒඇක්ස් වන් එකක් ගත්තා. ගෙදර ඇවිත් බලද්දි 249cc තිබ්බේ
තොට ගනන් බැරිද උලමෝ? 2000න් අඩු 1862.89ක් උනාම 137.11 නේ??
ඒඉතුරු 137GB වලට 32GB පෙන් ඩ්‍රයිව් 4ක් ඉල්ලගනින්
එකක් අරන් බෑනේ මල්ලි... 4ක් ඕනෙනේ ආසන්නව.. ඒත් තව ගිගාබයිට් ටිකක් ඉතුරුයි... පව් හින්දා ඒ ටික අත අරිමුකෝඅන්න වැඩේ... ඉල්ල්පන් ඉතුරුටිකට පෙන් එකක්...![]()

අද ගියා බේත් ගන්න. ඒ කිවුවෙ එන්ජින් මවුන්ටි ටික දැම්මා අලුතෙන්. 





පස්සේ එතන පොරට කිවුවා මම උඩ එන්ජින් මවුන්ට් එක ගිහින් කියල අහවල් තැනින කිවුවා. ඒ නිසා මට සැකේට බැලුවේ යට මවුන් එකත් ගිහින් නේද කියල. මම දැක්ක විදිය හරි. සියලු මවුන්ට් නැසෙන සුළුය කියල යන්න ගිහින්.
වැඩත් හොඳයිලු. ඒනිසා අද උදේම වාහනේ අරගෙන ගියා. අද පට්ට බිසී දවසක්. වාහන එනවා එනවා ඉවරයක් නෑ. 12.30 වෙනකනුත් කාලෙ කකා හිටියා මම.












ඔන්න මම ඒ පාර මවුන්ට් හතරම කරගහගෙන ආපහු ආවා.






පිටිපස්සේ වීල් සෙට් එක ෂොකට් එකත් එක්ක සෙට් කරල තියෙන ස්විං ආම් එකේ බුෂ් එකත් ගිහින්.
ලබන මාසෙ පඩියෙන් ඒකයි පිටිපස්සේ බ්රේක් ලයිනර් සෙට් එකයි දාන්න ඕනි. ඊට පස්සේ මාසෙ පිටිපස්සේ ටයර් දෙක දාන්න වෙනවා. 
(දැං සමහරු කියයි අලුත් එකක් ගන්නෙ ඔන්න ඔය හන්දා තමයි කියලා
) ඔහොම තමයි සිංහලු ජීවිතේ. රත්තරං;19058027 said:එකක් අරන් බෑනේ මල්ලි... 4ක් ඕනෙනේ ආසන්නව.. ඒත් තව ගිගාබයිට් ටිකක් ඉතුරුයි... පව් හින්දා ඒ ටික අත අරිමුකෝ![]()
137GB වලට මෙහෙම කරනවා . .
1. 32GB Pen drives = 4
2. Empty DVD = 1
3. Empty CD = 6
4. 3½-inch floppy disk = 69
5. ඉතුරු ටික මාමිට තියා ගන්න කියනවා . .



ඔන්න සිහලුනේ කටුවක් කොටන්නයි යන්නේ.
මතක ඇතිනේ පහුගිය දවසක එන්ජින් මවුන්ට් ගිහින් කියලා එකෙක්(මම) උඩ පැන්නා.අද ගියා බේත් ගන්න. ඒ කිවුවෙ එන්ජින් මවුන්ටි ටික දැම්මා අලුතෙන්.
සමස්ථ සිද්දි ජාලයම පටන් ගත්තේ රේඩියේටරේ වතුර අඩුවෙන සීන් එකට කාර් එක (ඒ කිවුවෙ මගේ සොලුනා කෑල්ල) ඩිමෝ එකට දාපු දවසේ. උන්දලා බලල කිවුවා උඩ මවුන්ට් එක ගිහින් කියලා.කාර් එක ස්ටාර්ට් කරද්දි සහ එන්ජිම නවතිද්දි අමුතුවට දඟලන හන්දා මටත් ඕක ගැන කලින් ඉඳලම සැකයක් නොතිබුණා නෙමෙයි. ඕක ඔලුවේ තිබුණත් මාරු කරන්න වෙලාවක් තිබුණෙ නැහැ. මාස දෙකක් විතර දිවුවා.
මේ ලඟදි ඔයිල් මාරු කරන්න ජැක් එකට දාපු වෙලාවේ මමම යටට රිංගලා සැකේට යටු මවුන්ට් එකත් බැලුවා. ඒකත් යන්නම ගිහින් සිංහලු.පස්සේ එතන පොරට කිවුවා මම උඩ එන්ජින් මවුන්ට් එක ගිහින් කියල අහවල් තැනින කිවුවා. ඒ නිසා මට සැකේට බැලුවේ යට මවුන් එකත් ගිහින් නේද කියල. මම දැක්ක විදිය හරි. සියලු මවුන්ට් නැසෙන සුළුය කියල යන්න ගිහින්.
හොයල බැලුවම වැඩේට මොනරු දුසිමකට ටිකක් අඩුවෙන් යනවා. ඒත් එදා මවුන්ට් මාරුකරන්න තත්වයක් තිබුනේ නැ.
ඔන්න ඉතින් ගෙදර ඇවිත් කල්පනා කරා මවුන්ට් ටික මාරු කරගන්නේ කොහෙන්ද කියල. මම වාහනේ සර්විස් කරන තැන එවුන් රෙපේයාරුත් කරනවා. එතන මැනේජර් ඉන්නෙ මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්. පොර ජර්මන්ටෙක් එකේ ඉගෙනගත්ත එකෙක්.වැඩත් හොඳයිලු. ඒනිසා අද උදේම වාහනේ අරගෙන ගියා. අද පට්ට බිසී දවසක්. වාහන එනවා එනවා ඉවරයක් නෑ. 12.30 වෙනකනුත් කාලෙ කකා හිටියා මම.
අන්තිමට ඔන්න කොල්ලා ඇවිල්ලා ජැක් එහෙම ගහලා (මට නෙමෙයි යකෝ කාර් එකට) සීරුවට එන්ජිම ගාඩ් කරලා මවුන්ට් දෙක ගලෝලා දුන්නා. අලුත් මවුන්ට් ගේන්න ඕනි නැහැ බුෂ් දෙක ගහගෙන එන්න කියලා. සර්විස් එක තියෙන්නේ රත්තනපිටියේ.
මෙන්න මේ වගේ තමා බුෂ් දෙකම කැඩිලා තිබුණේ. (මේ මගේ එකේ පින්තූර නෙමෙයි. දුන්නෙ ගූගල් දෙයියෝ)
ඉතින් ඔන්න මම තුමා කට්ට අවුවෙ එන්ජින් මවුන්ට් දෙකත් උස්සගෙන ටුක් ටුක් රාජයෙක් පිටේ නැගලා ටැපික් එකෙත් පට්ට කට්ටක් කාලා දෙල්කඳට ආවා කියහන්කෝ. (ඔවු දෙල් කඩන්න තමා. රෙද්ද)
සුප්‍රීම් කියල ෂොප් එකක් තියෙනවා දෙල්කඳ හන්දියේ ඉඳන් මහරගම පැත්තට යද්දි දකුණු පැත්තේ. උන්ගාව හැම මගුලක්ම තියෙනවලු.(නෑ උඹලට ඕනි ඒවා නෙමෙයි. හෙට උදේම ගිහින් එතන පෝලිමේ ඉන්න එපා.)
හප්පා එතන හිටිය සෙනග. මමත් ඉතින් මගේ කෙට්ටු සරීර කූඩුව එතන හිටපු ජනතාව අතරින් රිංගවලා කවුන්ටරේට කිට්ටු කරා. ඒ සා විසාල ජනගහනයකට බඩු නිකුත් කරන්න හිටියේ තුන් දෙනයි. අයේ නෑ ඉස්කෝලේ කැන්ටිමෙන් කෑම ගන්නවා වගේ. එකෙක් අල්ලගෙන උට විස්තරේ කිවුව ගමන් තව එකෙක් ඊ්ට උඩින් ඌට තව එකක් කියනවා.
පැය බාගයක් විතර ගිහින් එකෙක්ට බලෛන්ම වගේ අතට දුන්නා මවුන්ට් දෙක බුෂ් දෙකක් දෙන්න කියලා. තව විනාඩි දහයක් විතර ගියා. මෙන්න අර බුවා එනවා අලුත් යට මවුන්ට් එකක් එක්ක මගේ පරණ මවුන්ට් එක උස්සගෙන. හරියන බුෂ් නෑලු. කෙලින්ම මවුන්ට් එකමලු තියෙන්නෙ. 5400/=යි. අනිත් එකත් ඕනද ඇහුවා. මොකද එපා කියල කාර් එක දාලා මම ගෙදර යන්නයැ බස් එකේ. උඩ මවුන්ට් එක 4300/=යිලු.
කරන්න දෙයක් නෑ ගන්නව මිසක්. මම මගේ මනාපය ප්‍රකාශ කලාම තව පොරක් ඇවිත් ඩිස්කවුන්ටි කියලා යට මවුන්ට් එකට 4860/=ක් සහ උඩ මවුන්ට් එකට 3450/=ක් මිල නියම කලා. දෙකම හැබැයි ඔරිජිනල් මවුන්ට් එක තරම් කොලිටි බවක් පෙනුනෙ නෑ. වෙලාවෙ හැටියට අරන් එනව ඇරෙන්න වෙන විකල්පයක් නෑ.ඔන්න මම ඒ පාර මවුන්ට් හතරම කරගහගෙන ආපහු ආවා.
මේ තියෙන්නේ පරණ සහ අලුත් මවුන්ට් යුගල්.
තවත් පැයක විතර ප්‍රමාදයකින් පසුව අපේ බුවා ඇවිල්ලා මගේ රථය යතා තත්වයට පත් කළා.
ගාස්තුව 1000/= යි.
කතාව ඉවරද සිංහලු. නෑ. ලබන මාසේ පඩියටත් කෙල වෙනවා.පිටිපස්සේ වීල් සෙට් එක ෂොකට් එකත් එක්ක සෙට් කරල තියෙන ස්විං ආම් එකේ බුෂ් එකත් ගිහින්.
ලබන මාසෙ පඩියෙන් ඒකයි පිටිපස්සේ බ්රේක් ලයිනර් සෙට් එකයි දාන්න ඕනි. ඊට පස්සේ මාසෙ පිටිපස්සේ ටයර් දෙක දාන්න වෙනවා.
(දැං සමහරු කියයි අලුත් එකක් ගන්නෙ ඔන්න ඔය හන්දා තමයි කියලා
) ඔහොම තමයි සිංහලු ජීවිතේ.
ඔය රෙකෝඩ් එක තියන්න මම උඹට සොලූනාවේ ලංකාව වටේ ගිහින් එන්න පුලුවන් තරන් පෙට්‍රල් ගොඩක් පිච්චුවා බන් . . . ඔය රෙකෝඩ් එක තිබ්බේ Subaru Legacy B4 RSK එකකින් . . .

රත්තරං;19058229 said:දැන් කමක් නෑ. ඒත් කවදාවත් ලෝවර් ආම්, ඇන්ජින් මවුන්ට්, ශොක් මවුන්ට් වගේ රබර් කොටස් එන ඒවා ඩුප්ලිකේට් දාන්න එපා. ආයුකාලය කෙලින්ම 4න් එකයි
කාර් එකේ අව්ලක් නෙමේ ඕවා බොල. අලුතෙන් ගත්ත දවසෙම තව 50000ක් වියදම් කරලා ඔය ටික දැම්මනම් නිට්ටාවටම සුවයි. ඕවා ලෙඩ නෙමේ දුවනකොට සාමාන්‍යයෙන් රිප්ලේස් කරන දේවල්

ගරාජ් ළමයිනේ.. පොඩි උදවුවක් ඕනේ..
මේකයි සීන් එක.... නිර්ණාමිකව මොබයිල් ෆෝන් එකකට එස් එම් එස් එකක් යවාගන්න මොනා හරි ක්‍රමයක් තියනවාද....ඒ කියන්නෙ යැව්වෙ කවුද, කින්දමන්ද කියල හොයාගන්න බැරි විදියට එස් එම් එස් එක යවාගන්නයි ඕනේ... නෙට් එකේ මොකක් හරි සයිට් එකක් තිබ්බද එහෙම එස් එම් එස් යවන.... ඒ වගේ මතකයක් තියනවා
මේක ත්‍රෙඩ් එකට අදාල කටුවක් නම් නෙවේ... ඒත් මට කටුවක් වෙලා තියන දේකට ප්‍රතිඋත්තරයක් දෙන්නයි මේක හොයන්නෙ....
සොලූනා එක එල කාර් එක. මම ගාවත් එකක් තිබ්බා. හැබැයි මචන් එදා උබ වීඩියෝ එක දාපු දවසේ ආපු සද්දෙනම් ඇල්ලුවේ නෑ..ඒකනං ඇත්ත අයියා. ඒත් මේ දවස් වල දුවන්නේ අමාරුවෙන්. ඒකයි මේ විදියට ගොඩදාගත්තේ. මේක කෙල වුනොත් ඊගාව පාර ඔරිජිනල්ම දානවා කියල හිතන් ඉන්නේ. මාසෙ වියදම දුවාගන්නත් සල්ලි එපායැ :![]()

රත්තරං;19058422 said:සොලූනා එක එල කාර් එක. මම ගාවත් එකක් තිබ්බා. හැබැයි මචන් එදා උබ වීඩියෝ එක දාපු දවසේ ආපු සද්දෙනම් ඇල්ලුවේ නෑ..![]()




වැස්ස දවස්වලට clutch එක තියෙන තැනට උඩ හරියෙන් වතුර වැටෙනවා බොල. නාන්න තරම් එන්නේ නැහැ. එත් බින්දුව බින්දුව වැටෙනවා. එත් හැමදාමත් වැටෙන්නෙත් නැහැ. ටිකක් තදට වැස්ස තියෙන දවස්වල තමයි අබාදේ දරුණු. අර wiper එක ළඟ තියෙන දැල් කොටු ටික හින්ද කොහෙන් වැටෙනවද කියලා පෙන්නේ නැහැ. දැනුම මදි නිසා ගලවන්න බයයි. මේක ගෙනියන්න ඕනේ garage බාස් ලඟටද tinker බාස් ලඟටද කියල පොඩ්ඩක් දැනුවත් කරමුකෝ.![]()
එන්ඩ් ඔෆ් සිංහලීස්........
ටිංකර්..... ටිංකර්......
