ඉතිං හොඳයිනේ බන් මොකක්ද ඕකේ අවුල?
lankawe batting line ekaya mahela coaching karana ekey thiyana sambandhaya mokakda?Uba kiyanne lankawe batting line eka siraa kiyala da ??
Uba kiyanne lankawe batting line eka siraa kiyala da ??
උබට මොලයක් කියලා දෙයක් නැද්ද බන්. තමන්ගේ හැකියාවට රැකියාවක් කිරීම දේශද්‍රොහීකමක්ද? එහෙනම් ෆොරීන් කොච්ලා ලන්කාවේ වැඩ කලේ. එතකොට උන් උන්ගේ රටවලට දේශද්‍රොහීකමක්ද කලේ. ලන්කාවේ ගැනු බාස්කට්බොල් පුහුනුකාරියක් තායිලන්ඩ් වගේ රටක නැශනල් ටීම් එකේ කොච්. ඒ ගැනිට ලන්කාවේදි කිසි පිලිගැනීමක් දීලා නැ. ඉතින් ඒකත් ඒ ගැනිගේ ද්රොහිකමක්ද?Ehenamm Sanga Murali la wage.. muta inda bari da danne naha ..
balan giyama kawuruth salli kiwa gaman okama dala duwanawa..
Ehenamm Sanga Murali la wage.. muta inda bari da danne naha ..
balan giyama kawuruth salli kiwa gaman okama dala duwanawa..
උබට මොලයක් කියලා දෙයක් නැද්ද බන්. තමන්ගේ හැකියාවට රැකියාවක් කිරීම දේශද්‍රොහීකමක්ද? එහෙනම් ෆොරීන් කොච්ලා ලන්කාවේ වැඩ කලේ. එතකොට උන් උන්ගේ රටවලට දේශද්‍රොහීකමක්ද කලේ. ලන්කාවේ ගැනු බාස්කට්බොල් පුහුනුකාරියක් තායිලන්ඩ් වගේ රටක නැශනල් ටීම් එකේ කොච්. ඒ ගැනිට ලන්කාවේදි කිසි පිලිගැනීමක් දීලා නැ. ඉතින් ඒකත් ඒ ගැනිගේ ද්රොහිකමක්ද?

උබට තියෙන්නේ පැහැදිලි ඊරිසියාව. උබට නැති දෙයක් මහේලට තිබීම. බොට ක්ලවුරුහරි ස්කොල් එකක් දීලා නාසා එකේ වැඩට පල කිව්වොත් උබ අනේ එපා මට කොලබ් කාලගුනේ රස්සාවක් දියන්, මම ලන්කාවටාඅඩම්බරයක් ගේනවා කියලා කොලබ යනවද?Uba kiyanne lankawe batting line eka siraa kiyala da ??
අනේ බන් ඇයි ඔච්චරම මොඩ විදියට හිතන්නෙ, එහෙනම් පිටරට වල ගිහිල්ල වැඩ කරන ඔක්කොම දේශද්‍රොහියො, යකෝ අපි සතුටුවෙන්න ඕනේ අපිට ක්‍රිකට් උගන්නපු රටට දැන් අපේ එකෙක් ක්‍රිකට් උගන්නන එක ගැන.

උබට තියෙන්නේ පැහැදිලි ඊරිසියාව. උබට නැති දෙයක් මහේලට තිබීම. බොට ක්ලවුරුහරි ස්කොල් එකක් දීලා නාසා එකේ වැඩට පල කිව්වොත් උබ අනේ එපා මට කොලබ් කාලගුනේ රස්සාවක් දියන්, මම ලන්කාවටාඅඩම්බරයක් ගේනවා කියලා කොලබ යනවද?
ඩුබායි කුවේට ගැනුම පටවලා සල්ලි හොයනවා මිසක් මේ වගේ රටට සම්පතක් උන මනුස්සයෙක්ගෙන් ලොකෙට වැඩක් කරලා ලන්කාවේ එකෙක් කියලා නම තියනවා දකින්න මුන් වගේ උන් කැමති නැ.මූ කියන නිසා අපි ක්‍රිකට් ගහන එකත් නවත්තමු මචන් මොකද ඒකත් සුද්දාගෙන් අපි ඉගෙනගත්ත එකක් දේශද්‍රෝහී ක්‍රීඩාවක්. අනේ මන්දා බන් කලකිරෙනවා මේ වගේ පොරවල්ලා ගැන![]()
අනේ බන් ඇයි ඔච්චරම මොඩ විදියට හිතන්නෙ, එහෙනම් පිටරට වල ගිහිල්ල වැඩ කරන ඔක්කොම දේශද්‍රොහියො, යකෝ අපි සතුටුවෙන්න ඕනේ අපිට ක්‍රිකට් උගන්නපු රටට දැන් අපේ එකෙක් ක්‍රිකට් උගන්නන එක ගැන.