Anthimata Mahelath desha drohiyak una wagai

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
mata kisima irishiyawak naha.. ubata dain apey team eky thathwe hodata danwa ne.. aith 2-3 year yai ung udata enda.. mang kiyanne mung wage hoda unuth pita rata gihila unta purudu karanda giyoth.. apey ung thawath watenwa ne... apey ung Nepal wage team ekak unata passe therai mokada mang kiwe kiyala
උබ කියන්න හැටියට ලන්කාවේ ටීම් එකට කොච් කරන්න ඔස්ට්‍රිලියාවෙන් එකෙක් ගෙනාවොත්, ඔසී උන් බය වෙනවා දැන් ලන්කාවට කොච් කරන්න අපේ එකෙක් ඒ නිසා ලන්කාවේ උන් අපිට දුවන්න ගහයි. අපේ එකා මහා කාලකන්නි වැඩක් කලේ ලන්කාවේ ටීම් එකට උගන්නලා කියලා. ඇත්තටම උබ කොහෙද බන් ඉන්නේ?
 
rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    අනේ බන් මහේලගෙන් වැඩ ගන්න අපේ ක්‍රිකට් බෝඩ් එක දැනගන්න ඕනේ එහෙම නැතුව මහේලට ආසාවට ඇවිත් අපේ ටීම් එකට බැටින් කෝච් කරන්න බෑ. ඒක තේරුම් ගන්න බැරිද බන් උඹට?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    hamoma newei ban.. mang kiyanne mung wage lankawata yamak kamak karala goda ganda puluvin ung okama drohiyo.. ei kiwoth ung apey rata balanda nathuwa salli kadara kamata anunta denda yanwa

    මහේල SLCB එකේ ආරාදනාවක් ප්‍රතික්ශේප කරල එංගලන්තෙ ගියේ නෑනෙ බන්.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    hamoma newei ban.. mang kiyanne mung wage lankawata yamak kamak karala goda ganda puluvin ung okama drohiyo.. ei kiwoth ung apey rata balanda nathuwa salli kadara kamata anunta denda yanwa

    ඉතින් බන් දැන් ඔය ඔසී කෝච් ලා කොච්චර ඉන්නවාද එහෙම? දැන් අපේ හතුරුසිංහ බංග්ලාදේශ් කෝච්. අපි බංගලා එක්ක මැච් ගහනකොට එතකොට හතුරුසිංහ බංගලා ටීම් කෝච් හැටියට අයින් වෙන්න ඕනෙද? උඹේ ගම කොහෙද බන්? :P
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    උබ කියන්න හැටියට ලන්කාවේ ටීම් එකට කොච් කරන්න ඔස්ට්‍රිලියාවෙන් එකෙක් ගෙනාවොත්, ඔසී උන් බය වෙනවා දැන් ලන්කාවට කොච් කරන්න අපේ එකෙක් ඒ නිසා ලන්කාවේ උන් අපිට දුවන්න ගහයි. අපේ එකා මහා කාලකන්නි වැඩක් කලේ ලන්කාවේ ටීම් එකට උගන්නලා කියලා. ඇත්තටම උබ කොහෙද බන් ඉන්නේ?

    anith ratawal wala lankawe nama danneth lankawe cricket thiyana nisa.. Aussie unta kisi prashnayak naha.. unta cricket thibath ekai nathath ekai..
    apita thiyanne cricket vitharai okath nathi wenda dunoth

    අනේ බන් මහේලගෙන් වැඩ ගන්න අපේ ක්‍රිකට් බෝඩ් එක දැනගන්න ඕනේ එහෙම නැතුව මහේලට ආසාවට ඇවිත් අපේ ටීම් එකට බැටින් කෝච් කරන්න බෑ. ඒක තේරුම් ගන්න බැරිද බන් උඹට?
    uba hithanwada mahela cricket board eken ahuwoth ung epa kiyala kiyai kiyala :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    අනේ බන් මහේලගෙන් වැඩ ගන්න අපේ ක්‍රිකට් බෝඩ් එක දැනගන්න ඕනේ එහෙම නැතුව මහේලට ආසාවට ඇවිත් අපේ ටීම් එකට බැටින් කෝච් කරන්න බෑ. ඒක තේරුම් ගන්න බැරිද බන් උඹට?
    බලපන් මේ ත්‍රේඩ් එක මහේල දැකොත් ඌට කොච්චර දුක හිතෙයිද කියලා.. ඌට කරන්න පුලුවන් උපරිමය රට වෙනුවෙන් කරලා, දැන් ඌ ක්‍රිකට් වෙනුවෙනුයි තමන් වෙනුවෙනුයි දෙයක් කරගන්නකොට ඌට හරස් කපනවා තමන්ගේම රටේ උන්. ඇත්තටම මට පුදුම නැ හෙට අනිද්දා ලන්කාවේ ටීම් එකේ උන් ලන්කාවේන් ගැලවිලා ගිහින් වෙන රටවලට සෙල්ලන් කලොත්.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ammo munge irisiyawa
    uu awurudu ganak lankawe nama udata ganna help kala
    kochchara hodada ban ape ekek e wage rataka coach kiyanne..
    ubalath hariyata indian fans la ganata watila..
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    බලපන් මේ ත්‍රේඩ් එක මහේල දැකොත් ඌට කොච්චර දුක හිතෙයිද කියලා.. ඌට කරන්න පුලුවන් උපරිමය රට වෙනුවෙන් කරලා, දැන් ඌ ක්‍රිකට් වෙනුවෙනුයි තමන් වෙනුවෙනුයි දෙයක් කරගන්නකොට ඌට හරස් කපනවා තමන්ගේම රටේ උන්. ඇත්තටම මට පුදුම නැ හෙට අනිද්දා ලන්කාවේ ටීම් එකේ උන් ලන්කාවේන් ගැලවිලා ගිහින් වෙන රටවලට සෙල්ලන් කලොත්.

    aney nikan moda katha kiyanda epa ban.. mechara dawas uw padi ganne nathuwada lankawata cricket gahuwe..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලන්කාව 96 world cup එක දිනනකොට coach dave whatmore , අපි final එකේදි පැරැද්දුවෙ Australiawa. Australiaවෙ උන් whatmoreගෙ ගෙදර ගිනිතිබ්බද දන්නෙ නෑ. :P
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අනෙ පලයන් යන්න අපෙ ක්‍රිකට් බොඩ් එක කියන්නෙ තනිකර පිස්සුවක්... අපිට අගේ නැහැ අපේ අයව මතකනේ වාස්ට වුන දේ.

    ඔනැම පුද්ගලයෙකුට මෙක ලොකු ගෞරවයක් එක නිසා මගෙ නම් ගැටලුවක් නැහැ
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    බලපන් මේ ත්‍රේඩ් එක මහේල දැකොත් ඌට කොච්චර දුක හිතෙයිද කියලා.. ඌට කරන්න පුලුවන් උපරිමය රට වෙනුවෙන් කරලා, දැන් ඌ ක්‍රිකට් වෙනුවෙනුයි තමන් වෙනුවෙනුයි දෙයක් කරගන්නකොට ඌට හරස් කපනවා තමන්ගේම රටේ උන්. ඇත්තටම මට පුදුම නැ හෙට අනිද්දා ලන්කාවේ ටීම් එකේ උන් ලන්කාවේන් ගැලවිලා ගිහින් වෙන රටවලට සෙල්ලන් කලොත්.

    අනේ මන්දා බන්. මූ කියන විදියට එහෙනං අපේ 96 ක්‍රිකට් ගහපු ඔක්කොම දැන් කරන රස්සාවල් නවත්තලා ඇවිත් දැන් ඉන්න ටීම් එකට ක්‍රිකට් උගන්නන්න ඕනේ වගේ කතාවක් කියන්නේ. :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    aney nikan moda katha kiyanda epa ban.. mechara dawas uw padi ganne nathuwada lankawata cricket gahuwe..
    උබම කියනවා සල්ලිවලින් මනින්න එපා කියලා. දැන් කියනවා මහේල නිකන්ද සෙල්ලන් කලේ කියලා. කුහක වෙන්න එපා බන්. ලන්කාවේ මනුස්සයෙක් නේද්? ඌ ගෙදරට වෙලා ක්ලබ් ගිහින් ආතල් ගන්නවට වඩා තවදුරටත් ක්‍රිකට් වෙනුවෙන් ලන්කාවේ එකෙක් හැටියට දෙයක් කරනකොට ඌට වල කපන්න එපා බන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    aney nikan moda katha kiyanda epa ban.. mechara dawas uw padi ganne nathuwada lankawata cricket gahuwe..

    ඌට ඔයිට වඩා දෙතුන් ගුණයක පඩියකට වෙන රටකට සෙල්ලම් කරන්න තිබ්බ.
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ඌට ඔයිට වඩා දෙතුන් ගුණයක පඩියකට වෙන රටකට සෙල්ලම් කරන්න තිබ්බ.

    ICC eky rule ekak thiyanwa wena ratakata giyoth 5years unata pasei unge national team ekata join wenda puluvin.. ehenamm kohameda mu wena ratakata gihila gahanne,,
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    තෝ වගේ මී හරකෙක්

    එතකොට Tom Moody ඔස්ට්‍රේලියාවට පට්ටම දේශ ද්‍රෝහියෙක් වෙන්න ඇති නේද?

    යකෝ මුන් කරන්නෙ රස්සාවල්. එංගලන්තෙ බැටින් හොඳ උනොත් ඒකෙ ගව්රවේ මහේලට.

    හතුරුසිංග බංගලියන් හදල ගත්තු එකත් දේශ ද්‍රෝහී කමක්ද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ මන්දා බන්. මූ කියන විදියට එහෙනං අපේ 96 ක්‍රිකට් ගහපු ඔක්කොම දැන් කරන රස්සාවල් නවත්තලා ඇවිත් දැන් ඉන්න ටීම් එකට ක්‍රිකට් උගන්නන්න ඕනේ වගේ කතාවක් කියන්නේ. :lol:

    මිනිස්සු පුදුම පටු විදියට හිතන්නේ බන්. මහේලට ලන්කාවේ කොච් කරන්න එන්නයි කියලා කියද්දි හරියට ඌ බැ කියලා ගියා වගේ මූ ටොක්ස් දෙන්නේ. උබ කිව්වා වගේ එහෙනම් කලුවිතාරන වගේ උන්ට සදාකල් ගොඩයාමක් නැ ලන්කාවට වෙලා ටීම් එක පුහුනුකර කර ඉන්න ඔනේ. ඇයි රට ගියොත් දේශද්‍රිහී වෙනවනේ.
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    තෝ වගේ මී හරකෙක්

    එතකොට Tom Moody ඔස්ට්‍රේලියාවට පට්ටම දේශ ද්‍රෝහියෙක් වෙන්න ඇති නේද?

    යකෝ මුන් කරන්නෙ රස්සාවල්. එංගලන්තෙ බැටින් හොඳ උනොත් ඒකෙ ගව්රවේ මහේලට.

    හතුරුසිංග බංගලියන් හදල ගත්තු එකත් දේශ ද්‍රෝහී කමක්ද?

    thamange rata thamanma baldu karana eka.. wena deyak naha..

    Ekata Indian karayo ganin koo.. api kochara naha kiwath unge batting and bowling hodata thiyanwa..
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    මිනිස්සු පුදුම පටු විදියට හිතන්නේ බන්. මහේලට ලන්කාවේ කොච් කරන්න එන්නයි කියලා කියද්දි හරියට ඌ බැ කියලා ගියා වගේ මූ ටොක්ස් දෙන්නේ. උබ කිව්වා වගේ එහෙනම් කලුවිතාරන වගේ උන්ට සදාකල් ගොඩයාමක් නැ ලන්කාවට වෙලා ටීම් එක පුහුනුකර කර ඉන්න ඔනේ. ඇයි රට ගියොත් දේශද්‍රිහී වෙනවනේ.

    mey video eka podak balan
    https://www.facebook.com/BBCSinhala/videos/550060225151730/
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    උබම කියනවා සල්ලිවලින් මනින්න එපා කියලා. දැන් කියනවා මහේල නිකන්ද සෙල්ලන් කලේ කියලා. කුහක වෙන්න එපා බන්. ලන්කාවේ මනුස්සයෙක් නේද්? ඌ ගෙදරට වෙලා ක්ලබ් ගිහින් ආතල් ගන්නවට වඩා තවදුරටත් ක්‍රිකට් වෙනුවෙන් ලන්කාවේ එකෙක් හැටියට දෙයක් කරනකොට ඌට වල කපන්න එපා බන්.

    අපෝ බන් ඕක අපේ මිනිස්සුන්ගේ හැටියක්. හොඳ දෙයක් වෙනකොට ඒ මනුස්සයාට මඩ ගහනවා. ඉතින් කවදද මේ ලංකාව හැදෙන්නේ මේ වගේ මිනිස්සු ඉද්දි? :no: