වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩා අද තඩි කොට්ටක් පැනලා අන්න.. කව්ද මන්ද නංගි කෙනෙක් එක්ක යනවලු FB15 එකේ...:baffled::baffled::baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    giphy.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ක්ලච් එක තද ගතියක් තියෙනවා පාගනකොට. කේබල් එක තියෙන්නේ ( සනී එෆ්බී 13 ). මේක හදාගන්න පුලුවන්ද

    ඔයිල් කරපං ඔයිල් කරපං :) ඕක සබං වගේ පෑගෙනවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැස්ස දවස්වලට clutch එක තියෙන තැනට උඩ හරියෙන් වතුර වැටෙනවා බොල. නාන්න තරම් එන්නේ නැහැ. එත් බින්දුව බින්දුව වැටෙනවා. එත් හැමදාමත් වැටෙන්නෙත් නැහැ. ටිකක් තදට වැස්ස තියෙන දවස්වල තමයි අබාදේ දරුණු. අර wiper එක ළඟ තියෙන දැල් කොටු ටික හින්ද කොහෙන් වැටෙනවද කියලා පෙන්නේ නැහැ. දැනුම මදි නිසා ගලවන්න බයයි. මේක ගෙනියන්න ඕනේ garage බාස් ලඟටද tinker බාස් ලඟටද කියල පොඩ්ඩක් දැනුවත් කරමුකෝ. :eek::shocked::growl::(

    අර වින්ඩ්ස්ක්‍රීන් එකට පහලින් තියන ප්ලාස්ටික් දැල වගේ එක ගලවලා බලපං ඇතුලේ රොඩු හිරවෙලා ඇති.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බඩා අද තඩි කොට්ටක් පැනලා අන්න.. කව්ද මන්ද නංගි කෙනෙක් එක්ක යනවලු FB15 එකේ...:baffled::baffled::baffled:

    උඹට නංගි කියලද කිව්වෙ....එතකොට අර ලැපක් ගන්න ආපු ඇන්ටිගෙ සීන් එක දැන් නැවතිලාද?:eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    උඹට නංගි කියලද කිව්වෙ....එතකොට අර ලැපක් ගන්න ආපු ඇන්ටිගෙ සීන් එක දැන් නැවතිලාද?:eek:

    :shocked::shocked::shocked::shocked: හෑ...:shocked: මූ යකාගෙ බඩුවක්නේ..:baffled::baffled:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    exam එහෙම කොහොමද?:)

    වරදක් නෑ බන්. කොලා ඉතින්. අනේ දෙයියනේ ඩිප්ලෝමා එකේ සබ්ජෙක්ට් දෙක පාස් කරලා දෙන්න මේ අහිංසක කොල්ලගේ. :sorry::sorry: අහිංසක මටම මෙහෙම වෙනකොට වාව ගන්න බැරුවා බන්.
    :(:(
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    වරදක් නෑ බන්. කොලා ඉතින්. අනේ දෙයියනේ ඩිප්ලෝමා එකේ සබ්ජෙක්ට් දෙක පාස් කරලා දෙන්න මේ අහිංසක කොල්ලගේ. :sorry::sorry: අහිංසක මටම මෙහෙම වෙනකොට වාව ගන්න බැරුවා බන්.
    :(:(

    Jaya wewa...Jaya wewa
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    බීච් ප්ලීස් ! ! !

    Honda Hornet vs Honda Civic EG8

    vlcsnap-2015-10-04-18h46m45s221%20Medium_zpsb4z4zsxy.png

    vlcsnap-2015-10-04-18h44m52s53%20Medium_zps6vxwbint.png

    තව පොඩ්ඩෙන් ලොරිය ඇතුලේ . . :P
    Speed : 70+ Kmph
    දැට් ටයර් ස්මෝක් :no: :no:

    දවසේ පාඩම : මෙම පාලමට 70Kmph වලට වඩා වැඩි වේගයකින් පැමිණීම අනුතුරුදායකය.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බීච් ප්ලීස් ! ! !

    Honda Hornet vs Honda Civic EG8

    vlcsnap-2015-10-04-18h46m45s221%20Medium_zpsb4z4zsxy.png

    vlcsnap-2015-10-04-18h44m52s53%20Medium_zps6vxwbint.png

    තව පොඩ්ඩෙන් ලොරිය ඇතුලේ . . :P
    Speed : 70+ Kmph
    දැට් ටයර් ස්මෝක් :no: :no:

    දවසේ පාඩම : මෙම පාලමට 70Kmph වලට වඩා වැඩි වේගයකින් පැමිණීම අනුතුරුදායකය.

    උඹ ගාව හෙලට් කැම් එකක් තියනවද?:rolleyes:
     
    Status
    Not open for further replies.