Putin declared Open Europe's biggest Mosque in Moscow

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    උබ මාව දන්නවනේ. වහෙන් ඔරො නැතුව හිතට එකගව කියපන්. අයි එස් උන් ලොකෙම මුස්ලිම් කරනවට උබ එකගද නැද්ද? මම කියන්නේ මිනිස්සු කැමැත්තෙන් මුස්ලිම් වෙන එක නෙමෙයි. බලෙන් රටවල් අල්ලගෙන ඉස්ලාමීය රාජ්යක් කියන සන්කල්පෙට උබ එකගද? මෙතන බැරිනම් පීඇම් එකක් දාලා කියපන්න්.

    oka ithing hangagena kiyanda one ne...... owaa boru.. mama piliganne ne..

    Quran [109:5] clearly says...... `you your religion, and unto me my religion`.

    Islam uba kiyaneka kohewath kiyala ne, Eth minissunta kiyala thiyenne thama hari margaya hoyaganda kiyalay....

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඉස්ලාමයේ ඉගැන්වීම ගැන මට ගැටලුවක් නැ. මම අහන්නේ ලන්කාවේ මුස්ලිම් කමියුනිටිය මේකට පක්ශද විපක්ශද කියලා.. ඉස්ලාම් හරියට ඉගැන්නුවට දැන් අයි එස් උන් කරන්නේ ඒක නෙමෙයිනේ උබ කියන හැටියට. ඒ නිසා මම අහන්නේ. දැන් ලන්කාවේ බොදු බල සේනාව කරපු දේ බුදුන්වහන්සේගේ ඉගැන්වීම නෙමෙයිනේ. නමුත් ඒකට පක්ශ කට්ටියක් ලන්කාවේ හිටියනීඉ. ඒ වගේ මම අහන්නේ අයි එස් උන් කරන වැඩේ හරි කියලා පිලිගන්න සෙට් එකක් ලන්කාවේ මුස්ලිම් කමියුනිටියේ ඉන්නවද?
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    ohoma kiyala hitha hadaganing...........

    Eth ISIS ekanam evara karanda one, oka america wadak ne

    ඇමරිකාව මොලකාරය උන් බොම්බෙ තියනව රුසියාව පත්තු කරනව මුස්ලිම් මිනිස්සු
    මැරෙනව..පස්සේ රුසියාවයි ඇමරිකාවයි දෙගොල්ලොම අතපිහදාගන්නව..:(:(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    oka ithing hangagena kiyanda one ne...... owaa boru.. mama piliganne ne..

    Quran [109:5] clearly says...... `you your religion, and unto me my religion`.

    Islam uba kiyaneka kohewath kiyala ne, Eth minissunta kiyala thiyenne thama hari margaya hoyaganda kiyalay....

    ආ එතකොට උඹලට ආගම පතුරවන්න කියලා නෑ කුරානේ? නිකන් පලයන් බන් යන්න....
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ආ එතකොට උඹලට ආගම පතුරවන්න කියලා නෑ කුරානේ? නිකන් පලයන් බන් යන්න....

    pathurunaneka wenadeyak , eka minissunwa hari margayata enda udaw wena eka, ehema nathuma balapeng karala harawaneka kohewath kiyala ne, ewagema katahari bayawela naththang kagewath balapemata islam agamata eneka hari muslim kenek newai. miniha hariyata aththa therilamay enda one
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ඉස්ලාමයේ ඉගැන්වීම ගැන මට ගැටලුවක් නැ. මම අහන්නේ ලන්කාවේ මුස්ලිම් කමියුනිටිය මේකට පක්ශද විපක්ශද කියලා.. ඉස්ලාම් හරියට ඉගැන්නුවට දැන් අයි එස් උන් කරන්නේ ඒක නෙමෙයිනේ උබ කියන හැටියට. ඒ නිසා මම අහන්නේ. දැන් ලන්කාවේ බොදු බල සේනාව කරපු දේ බුදුන්වහන්සේගේ ඉගැන්වීම නෙමෙයිනේ. නමුත් ඒකට පක්ශ කට්ටියක් ලන්කාවේ හිටියනීඉ. ඒ වගේ මම අහන්නේ අයි එස් උන් කරන වැඩේ හරි කියලා පිලිගන්න සෙට් එකක් ලන්කාවේ මුස්ලිම් කමියුනිටියේ ඉන්නවද?

    mamanag hithanne ne lankawe muslimlagen ISIS pilaganna un innawa kiyala. mung karana wada katath dang appiriya welay thiyenne. eth ara seyawa dusanaya karapu eka wage owwa pilaganna ekek dekek athi
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mamanag hithanne ne lankawe muslimlagen ISIS pilaganna un innawa kiyala. mung karana wada katath dang appiriya welay thiyenne. eth ara seyawa dusanaya karapu eka wage owwa pilaganna ekek dekek athi
    ඒ උනාට බන් උන් බැරි වෙලාහරි ලන්කාවට ආවොත්, සින්හල දෙමල අපි ඔක්කොමව මරයිනේ බන්.. ඉතින් එදාට උබලා අපි ගැන කත කරනවද? හරියට අපි උබලගේ පල්ලිවලට ගහන එකට විරුද්ද උනා වගේ, උබලත් අපේ දේවාල පන්සල්, පල්ලි කඩන එකට එදාට විරුද්ද වෙනවද? නැත්තම් උන් මැජොරිටිය නිසා අපිටම කෙලිනවද?
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ඒ උනාට බන් උන් බැරි වෙලාහරි ලන්කාවට ආවොත්, සින්හල දෙමල අපි ඔක්කොමව මරයිනේ බන්.. ඉතින් එදාට උබලා අපි ගැන කත කරනවද? හරියට අපි උබලගේ පල්ලිවලට ගහන එකට විරුද්ද උනා වගේ, උබලත් අපේ දේවාල පන්සල්, පල්ලි කඩන එකට එදාට විරුද්ද වෙනවද? නැත්තම් උන් මැජොරිටිය නිසා අපිටම කෙලිනවද?

    yako ubalawa vithrak newai, apith evarai un awoth... un awa kiyanne minissu okkoma walikada innawage thamai,ekaparatama ubalage kona tika kapala eka kamareta day. apewwanag kapala thiyenne, api beruna.........
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    කෝරලේමහත්තයා;19063685 said:

    ඇමරිකාව මොලකාරය උන් බොම්බෙ තියනව රුසියාව පත්තු කරනව මුස්ලිම් මිනිස්සු
    මැරෙනව..පස්සේ රුසියාවයි ඇමරිකාවයි දෙගොල්ලොම අතපිහදාගන්නව..:(:(

    ehemath wenda puluwang... heeneg..
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මචං ඔය ඉස්සරහ නැවිල ඉන්න එකෙක්ට පඩයක් ගියොත් මොකද වෙන්නෙ. ඒකෙ ගද ඉවසගෙන නැවිගෙන ඉන්න ඔ්නද? :nerd:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    pathurunaneka wenadeyak , eka minissunwa hari margayata enda udaw wena eka, ehema nathuma balapeng karala harawaneka kohewath kiyala ne, ewagema katahari bayawela naththang kagewath balapemata islam agamata eneka hari muslim kenek newai. miniha hariyata aththa therilamay enda one

    එත‍කොට ඔය මුස්ලිම් උන් ඒ කාලේ තමන් ගෙ අවට රටවල් අල්ලගත්තෙ මොකටද දන්නෑ... :lol::lol::lol:
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Machan ai ban Muslim kellekwa sinhala kenek badinna giyama ara sinhala kollawa Marana hadanna? Ai ara kollawa Marana hadanna. Lanakwe kochara owa wenawane isis one na nikam Muslim ayah ehema. Nikam machan peace religion Kiya Kiya enne natuwa adu gane arawage awastawakadi monawada karanne kiyapan. Hari margaya pennawanam etin arawa walata maragena marenne nahane
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Anika oya mosque eka essara edan tibbe ekak. Aye eka hadala hodata. Balala rt news. Anika Russia Kiyanna Europe newi. Europe walata Russia aiti wenna na. Eka wenama ratak. Anika Russia wate okkoma wage tiyenne Soviet Union eken kadicha ratawal.ewa Muslim newi. Lol
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    එත‍කොට ඔය මුස්ලිම් උන් ඒ කාලේ තමන් ගෙ අවට රටවල් අල්ලගත්තෙ මොකටද දන්නෑ... :lol::lol::lol:

    ekale vechcha dewalwalata muslim ratawalwalata vitharak oya kathawa kiyanda epa..

    ekaale hama ratama baluwe anith rata allaganda..........meka ubata amuthuwen kiyanda one ne.. uba dannawane issara kale wechcha dewal.