උබ මාව දන්නවනේ. වහෙන් ඔරො නැතුව හිතට එකගව කියපන්. අයි එස් උන් ලොකෙම මුස්ලිම් කරනවට උබ එකගද නැද්ද? මම කියන්නේ මිනිස්සු කැමැත්තෙන් මුස්ලිම් වෙන එක නෙමෙයි. බලෙන් රටවල් අල්ලගෙන ඉස්ලාමීය රාජ්යක් කියන සන්කල්පෙට උබ එකගද? මෙතන බැරිනම් පීඇම් එකක් දාලා කියපන්න්.
oka ithing hangagena kiyanda one ne...... owaa boru.. mama piliganne ne..
Quran [109:5] clearly says...... `you your religion, and unto me my religion`.
Islam uba kiyaneka kohewath kiyala ne, Eth minissunta kiyala thiyenne thama hari margaya hoyaganda kiyalay....




