යුතුකමක් හැටියට බම්ප් කරන්න එපා මචන්![]()





කුමාර බ්රෝගේ බලවත් ඉල්ලීම පරිදි, බම්ප් කළෙමි.![]()
උඹ ආපහු පරණ ත්‍රේඩ් බම්ප් කලා නේද ?
මම ඇඩ්මින්ට රිපොර්ට් කරන්නන්කෝ


කවදත් එලකිරියන්ට කැලැන්ඩර් සපයන්නෝ කුමාර456 සමගින් ඒ කැලැන්ඩර් අතීතය ඔබට මතකද?
2012 දින දර්ශනය සහ නිවාඩු විස්තරය උඹලට මෙන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1263451
මෙන්න ඔබ ආසාවෙන් පුල පුලා බලන් සිටි 2013 කැලැන්ඩරේ...
http://www.elakiri.com/forum/showthread.php?t=1509118
2014 කැලැන්ඩර් එක උඹලට මෙන්න මගෙන්..
http://www.elakiri.com/forum/showthread.php?t=1580655
2015 Calender date set eka onida?
http://www.elakiri.com/forum/showthread.php?t=1640000
මෙන්න මේ පාරත් - ඒ කියන්නේ ලබන පාර 2016 කැලැන්ඩර් එකත් උණු උණූවෙම ඔබේ අතට...කොරල් ඩ්‍රෝ, පීඩීෆ් සහ ඉලස්ට්‍රේටර් ෆෝමැට් වලින් තියෙනවා. ඒ ඩේට් සෙට් එක අරගෙන තමන් කැමති පින්තූරයක් දාගෙන ලස්සනට හදල පුලුවන්නන් මේ ත්‍රෙඩ් එකේම තමන්ගේ කැලැන්ඩර් එක දාන්න අපිටත් බලාගන්න..
මෙන්න ගන්න..
https://www.sendspace.com/file/1rxdov
තමන්ගෙ ස්ථානයට, වැඩ කරන තැනට, අරයට, අරූට කැලැන්ඩර් ප්‍රින්ට් කරල දෙන්න අදහසක් තියෙන උන් ඉන්නවනන් මට පී එම් එකක් දාන්න.

පල ඩෝව් යන්න.මේ දවස් ටිකේ කුමාර බ්‍රෝට එන්න වෙන්නේ නෑ කියලා, මට කිව්වා උගේ ත්‍රෙඩ් ටිකක් බම්ප් කරන්න කියලා![]()

