ආවා ආවා.. කුමාර456 සමගින් 2016 ආවා....

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කුමාර බ්‍රෝගේ බලවත් ඉල්ලීම පරිදි, බම්ප් කළෙමි. :sorry::sorry:

    උඹ ආපහු පරණ ත්‍රේඩ් බම්ප් කලා නේද ?
    මම ඇඩ්මින්ට රිපොර්ට් කරන්නන්කෝ
     

    blue_in_rio

    Well-known member
  • උඹ ආපහු පරණ ත්‍රේඩ් බම්ප් කලා නේද ?
    මම ඇඩ්මින්ට රිපොර්ට් කරන්නන්කෝ

    පල ඩෝව් යන්න.මේ දවස් ටිකේ කුමාර බ්‍රෝට එන්න වෙන්නේ නෑ කියලා, මට කිව්වා උගේ ත්‍රෙඩ් ටිකක් බම්ප් කරන්න කියලා :frown::frown:
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    කවදත් එලකිරියන්ට කැලැන්ඩර් සපයන්නෝ කුමාර456 සමගින් ඒ කැලැන්ඩර් අතීතය ඔබට මතකද?

    2012 දින දර්ශනය සහ නිවාඩු විස්තරය උඹලට මෙන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1263451

    මෙන්න ඔබ ආසාවෙන් පුල පුලා බලන් සිටි 2013 කැලැන්ඩරේ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1509118

    2014 කැලැන්ඩර් එක උඹලට මෙන්න මගෙන්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1580655

    2015 Calender date set eka onida?
    http://www.elakiri.com/forum/showthread.php?t=1640000

    මෙන්න මේ පාරත් - ඒ කියන්නේ ලබන පාර 2016 කැලැන්ඩර් එකත් උණු උණූවෙම ඔබේ අතට...කොරල් ඩ්‍රෝ, පීඩීෆ් සහ ඉලස්ට්‍රේටර් ෆෝමැට් වලින් තියෙනවා. ඒ ඩේට් සෙට් එක අරගෙන තමන් කැමති පින්තූරයක් දාගෙන ලස්සනට හදල පුලුවන්නන් මේ ත්‍රෙඩ් එකේම තමන්ගේ කැලැන්ඩර් එක දාන්න අපිටත් බලාගන්න..
    මෙන්න ගන්න..

    https://www.sendspace.com/file/1rxdov



    තමන්ගෙ ස්ථානයට, වැඩ කරන තැනට, අරයට, අරූට කැලැන්ඩර් ප්‍රින්ට් කරල දෙන්න අදහසක් තියෙන උන් ඉන්නවනන් මට පී එම් එකක් දාන්න.


    Outlook Mail එකේ Calendar එකටත් හදපන්කො File එකක්. ගොඩක් වටිනවා.:)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    පල ඩෝව් යන්න.මේ දවස් ටිකේ කුමාර බ්‍රෝට එන්න වෙන්නේ නෑ කියලා, මට කිව්වා උගේ ත්‍රෙඩ් ටිකක් බම්ප් කරන්න කියලා :frown::frown:

    කව්ද ඩෝව් අපිට පල කියන්නේ :frown:
    දැනගනියව් බම්ප් කරනවා මුලු ත්‍රේඩ් හිස්ටරියම :growl: