ඔන්න අලුත් වැඩකට ඇත ගහන්න කියල හදන්නේ
අලුත් Page එකක් තියනවා එකෙන් කරන්නේ events Cover කරන එක
කට්ටිය දන්නවනේ ඉතින් වෙන්නේ මොකද්ද කියල අමුතුවෙන් කියන්න දෙයක් එහෙම නෑනේ
ඉතින් එකට අලුතින් Photographers ලා බදවගන්න කියල තමා හදන්නේ
කට්ටියට මේකට Apply කරන්න පුළුවන්
මේක විහිලුවට ගන්න එපා
සිරාවට කරන දෙයක්
දැනට මුදල් ගෙවීමක් නම් සිදු කරන්නේ නෑ
තැනකට එනකන් මෙහෙම තම කරන්න වෙන්නේ
හරියට වගේම හොද කොලිටි එකට වැඩේ කරන්න තම බලාපොරොත්තුව
පස්සේ මේක වැඩි දියුණු කරන්
මීට වඩා දෙයක් කරන්න තමා බලපොරොත්තුව
කට්ටිය සප්පොර්ට් එක දෙන්න
යාලුවෝ ඉන්නවා නම් Photography කරන එයාලටත් මේ ගැන කියන්න
මේක තමා Page එක
Click Here!!
(Like එකක් දාගෙනම යන්න යනකොට )
මේ page එකට Message එකක් විදියට ඔයාලගේ කරපු Events එහෙම තියනවා නම් එවන්න
Last edited:








