We Are Hiring You - Photographers

Status
Not open for further replies.

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    hiring-unseen64.jpg

    ඔන්න අලුත් වැඩකට ඇත ගහන්න කියල හදන්නේ
    අලුත් Page එකක් තියනවා එකෙන් කරන්නේ events Cover කරන එක
    කට්ටිය දන්නවනේ ඉතින් වෙන්නේ මොකද්ද කියල අමුතුවෙන් කියන්න දෙයක් එහෙම නෑනේ
    ඉතින් එකට අලුතින් Photographers ලා බදවගන්න කියල තමා හදන්නේ
    කට්ටියට මේකට Apply කරන්න පුළුවන්
    මේක විහිලුවට ගන්න එපා
    සිරාවට කරන දෙයක්
    දැනට මුදල් ගෙවීමක් නම් සිදු කරන්නේ නෑ
    තැනකට එනකන් මෙහෙම තම කරන්න වෙන්නේ
    හරියට වගේම හොද කොලිටි එකට වැඩේ කරන්න තම බලාපොරොත්තුව
    පස්සේ මේක වැඩි දියුණු කරන්
    මීට වඩා දෙයක් කරන්න තමා බලපොරොත්තුව
    කට්ටිය සප්පොර්ට් එක දෙන්න
    යාලුවෝ ඉන්නවා නම් Photography කරන එයාලටත් මේ ගැන කියන්න

    මේක තමා Page එක
    Click Here!!
    (Like එකක් දාගෙනම යන්න යනකොට )

    මේ page එකට Message එකක් විදියට ඔයාලගේ කරපු Events එහෙම තියනවා නම් එවන්න
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    camera ekath nikan thiyena eke asawakuth thiyenwa,wela thama naththe :(
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    machan events cover karanne balen gihillada? normally event ekak cover karanna atleast 6000 wath gannawa neda? ai mulin pay karanne naththe? so that means people should pay like 100,000 and buy a dslr and come to you to work for free? do u provide a proper training for amateur photographers? and whats the assurance that you will be paying them in future? what if ur company doesnt succeed?
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Machan,

    No one will come to work for free ne.
    If not, I have a friend who has an expensive Nikon camera & he is willing to work as a part time photographer, especially on weekends.
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    Machan,

    No one will come to work for free ne.
    If not, I have a friend who has an expensive Nikon camera & he is willing to work as a part time photographer, especially on weekends.

    mama dannawa machan free kawruwath karanne na kyala :frown::frown:
    eth ehema karanne tika kalekata witharai :nerd:
    marketing gana dannawane??? :dull:
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    machan events cover karanne balen gihillada? normally event ekak cover karanna atleast 6000 wath gannawa neda? ai mulin pay karanne naththe? so that means people should pay like 100,000 and buy a dslr and come to you to work for free? do u provide a proper training for amateur photographers? and whats the assurance that you will be paying them in future? what if ur company doesnt succeed?

    balen nam yanne na machan :no::no:
    contacts hadagena thama podda podda wade karan yanne :nerd:
    anika ena widiyata thama events karanne :dull:
    mulin pay karanne naththe page eka promote karana nisa :dull:
    Marketing gana dannawane :frown::frown:
    godak enne kalin events karapu aya :yes::yes:
    meka kohoma hari udata genawa mahansi wela :nerd::nerd:
     
    Status
    Not open for further replies.