NEW DUTY REVISE (2015 September)

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    September මස කරන ලද නව සංශෝදනයනට අනුව පහත වාහනවල මිල ඉහල යන අයුරු. දැනට පවතින බදු වලට අමතරව මෙම ප්‍රමාණය ADD විය යුතුය. ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහනවලින් වැඩිපුරම ලංකාවට පැමිණෙන වාහන වල බදු ඉහල දමා ඇත.

    වාහන සදහා වන CUSTOMS VALUATION ඉහලදමා ඇති බැවින් ඊට සාපේක්ෂව බදු ප්‍රමාණය වැඩිවී ඇති අතර බදු ප්‍රතිශතයේ වැඩිවීමක් නොමැත. යෙන් අගයේ වැඩි වීමත් හේතුවක් වේ.

    •Toyota Noah Hybrid ZWR80 - Rs.738,000/=
    •Honda Vezel RU3 - Rs.502,245/=
    •Toyota Axio NKE165 - Rs.384,640/=
    •Toyota Hiace KDH201 - Rs.566,289/=
    •Suzuki Wagon R MH44S- Rs.182,855/=
    •Toyota Aqua NHP10 - Rs.350,930/=
    •Honda Grace GM4 - Rs.412.530/=
    •Mitsubishi Outlander GG2W - Rs.955,685/=

    EDIT : 2.28PM UPDATE

    ඉහත වැඩිවීම් වාහන සදහා බලපාන්නේ ණයවර ලිපි විවර කිරීමට යොදා ඇති අවම FOB මිලගණන් යටතේය. DUTY සදහා යොදාගන්නේද මෙම FOB අගයයි.

    ලංකාව තුල මෙවර අයවැයෙන් වාහන සදහා බදු අඩුකරන බව ගරු අග්‍රාමාත්‍ය තුමා ජපන් සංචාරය අතර තුර පවසා ඇත. විස්තර ලැබෙන විදියට ඉදිරිපත් කරන්නම්.
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    awulk na un eke sinhalen katha kara deshaye abimanaya rakagena ape my3 awane:D dakkane light kanu eda wagema pirewwa:D:D:D

    car nam monada:P:P
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    882
    184
    43
    aiye.. corolla axio eke total tax eka keeyada dan me seen ekath ekka? 2013 G grade wage ekakata
     
    jaksi53

    Junior member
  • Aug 5, 2006
    345
    10
    18
    September මස කරන ලද නව සංශෝදනයනට අනුව පහත වාහනවල මිල ඉහල යන අයුරු. දැනට පවතින බදු වලට අමතරව මෙම ප්‍රමාණය ADD විය යුතුය. ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහනවලින් වැඩිපුරම ලංකාවට පැමිණෙන වාහන වල බදු ඉහල දමා ඇත.

    වාහන සදහා වන CUSTOMS VALUATION ඉහලදමා ඇති බැවින් ඊට සාපේක්ෂව බදු ප්‍රමාණය වැඩිවී ඇති අතර බදු ප්‍රතිශතයේ වැඩිවීමක් නොමැත. යෙන් අගයේ වැඩි වීමත් හේතුවක් වේ.

    •Toyota Noah Hybrid ZWR80 - Rs.738,000/=
    •Honda Vezel RU3 - Rs.502,245/=
    •Toyota Axio NKE165 - Rs.384,640/=
    •Toyota Hiace KDH201 - Rs.566,289/=
    •Suzuki Wagon R MH44S- Rs.182,855/=
    •Toyota Aqua NHP10 - Rs.350,930/=
    •Honda Grace GM4 - Rs.412.530/=
    •Mitsubishi Outlander GG2W - Rs.955,685/=

    loku ayya , honda fit gp5 keeyakin ganan giyada?