එළකිරි පැණියෝ

Status
Not open for further replies.
Aug 12, 2012
4,169
652
0
cgxem.jpg
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එකී වැලිගම. මමත් වැලිගම. දන්නා කෙනක් එක්ක කතා කරන්න අවසර ගන්න ඕන නැහැනේ බං... අනික එකම කෙල්ල ඒකි වෙන්නේ කොහොමද.. තව ඉන්නවනේ මුහුණට මුහුණ හම්බ වෙච්ච කෙල්ලෝ මේකේ...

    ridila™
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ බලපන් මේකෙ Online ඉන්න එකම කෙල්ලට අපේ උන් පැණි හලන තරම
    :yes: :rofl: :baffled: :love: :shocked: :eek: :sorry: :oo:

    රෙප් කපන්න එපෝ
    හරි නැත්නම් කපල අරින්නම්

    :yes:

    its too late bro..
    that means senior member comes as member now..
    these are not jokes...
    thanks.
    sorry about reps.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එකී වැලිගම. මමත් වැලිගම. දන්නා කෙනක් එක්ක කතා කරන්න අවසර ගන්න ඕන නැහැනේ බං... අනික එකම කෙල්ල ඒකි වෙන්නේ කොහොමද.. තව ඉන්නවනේ මුහුණට මුහුණ හම්බ වෙච්ච කෙල්ලෝ මේකේ...

    පැණිය... :P
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    :lol::lol::lol:
    උන්දන්න ශිල්පෙන් වැඩක් ගන්නවා බන්, උබ ඕවා ඔලුවට ගන්නේ නැතුව බනක් භාවනාවක් කර ගෙන හිටපන්
    6594952_l.gif
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,139
    20,410
    113
    Panadura
    :lol::lol::lol:
    උන්දන්න ශිල්පෙන් වැඩක් ගන්නවා බන්, උබ ඕවා ඔලුවට ගන්නේ නැතුව බනක් භාවනාවක් කර ගෙන හිටපන්
    6594952_l.gif

    :lol::lol::lol:
     
    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    ඇයි යකෝ Rep කැපුවේ
    ඒකට නම් කමක් නෑ කියමුකෝ
    ගෙදර මින්ස්සු මතක් කරන්න තරම් මොකද්ද උනේ තොපිට ?
    අඩෝ ජෝක්ස් එකක් කලේ හොදේ.
    post එක කියලමනෙ දැම්මෙ.
    :oo:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇයි යකෝ Rep කැපුවේ
    ඒකට නම් කමක් නෑ කියමුකෝ
    ගෙදර මින්ස්සු මතක් කරන්න තරම් මොකද්ද උනේ තොපිට ?
    අඩෝ ජෝක්ස් එකක් කලේ හොදේ.
    post එක කියලමනෙ දැම්මෙ.
    :oo:

    අනිත් උන්ව චෝර කරලා මොන jock ද බන්
    කාටවත් හිනා ගියේ නැතුව ඇති
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි යකෝ Rep කැපුවේ
    ඒකට නම් කමක් නෑ කියමුකෝ
    ගෙදර මින්ස්සු මතක් කරන්න තරම් මොකද්ද උනේ තොපිට ?
    අඩෝ ජෝක්ස් එකක් කලේ හොදේ.
    post එක කියලමනෙ දැම්මෙ.
    :oo:

    welcome to the elakiri. රෙප් වලින් රෑට කන්නද බං හොඳ ත්‍රෙඩ් දෙක තුනක් දාපන් දන්න දෙයක් ගැන. රෙප් ලැබේවි. මම ගානේ 8+
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එකී වැලිගම. මමත් වැලිගම. දන්නා කෙනක් එක්ක කතා කරන්න අවසර ගන්න ඕන නැහැනේ බං... අනික එකම කෙල්ල ඒකි වෙන්නේ කොහොමද.. තව ඉන්නවනේ මුහුණට මුහුණ හම්බ වෙච්ච කෙල්ලෝ මේකේ...

    උඹ මොකටද බන් කාටවත් නිදහසට කරුණු කියන්නේ
    උඹ ගැන කිරියේ උන් දන්නවනේ
     
    Status
    Not open for further replies.