එළකිරි පැණියෝ

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සීන් එක මාට්ටු නේද ඒ කියන්නේ? අරූ එකනේ එළිපිට දාන්න එපා කියන්නේ...මුන් දෙන්නගේ සීන් එකක් තියෙනවා ඒ කියන්නේ ලොවට හොරා යන...

    :baffled::baffled: i am baffled

    “දණ්ඩ නීති සංග‍්‍රහයේ 365 වගන්තිය අනුව ‘අස්වාභාවික වැරදි’, 365(අ) වගන්තිය අනුව ‘පුරුෂයන් අතර තදබල අශෝභන ක‍්‍රියා’ යනුවෙන් මෙම සමලිංගික සේවනය අපරාධ වරදක් ලෙස දක්වා තිබෙනවා. දණ්ඩ නීති සංග‍්‍රහයේම දක්වා තිබෙනවා, සමලිංගික සේවනය, ‘ඇප දිය නොහැකි වරදක් කියලා. ඒ වගේම යමිකිසි කෙනෙක් සමලිංගික සේවනයට අනුබල දෙනවා නම් ඒකත් දණ්ඩ නීති සංග‍්‍රහය අනුව අපරාධ වරදක්. ඒ අනුව ඔබ දෙපල මේ රටේ නීතිය උල්ලංඝනය කර තිබෙනවා.
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    :shocked::shocked::shocked: හෆෝයි...හරිම අශෝබනයිනේ මුන්ගේ හැසිරීම..දැනුත් දැක්කනේ? :sorry: දැන් මුන්ට දෙන දඩුවම මොකක්ද? :yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,698
    3,285
    113
    :lol:
    Rosaine Doll kiyanne ube anith account ekada?:baffled:
     
    Last edited:

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    Podi Silva - පොඩි සිල්වා;19068628 said:
    හයියෝ සල්ලි
    උබ මොකටද ඒ පැත්තේ ගියේ

    මාත් ගියේ ඕකටම තමයි
    ඒත් මේච්චර මැසේජ් ගොඩක් දැක්කම ආයෙ දාල වැඩක් නෑ කියල හිතුව

    :sorry::sorry::sorry:
     
    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    මූත් පැණි හලන්න ගිහින් තියෙන්නේ...කට්ටිය වැඩි හින්ද screenshot එකක් අරන් ඇවිත්..පව් :P:rofl:[/QUOTE]

    හුටා :baffled:

    ජබුක් :rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,698
    3,285
    113
    indian-boys-flirt-flirting-girl-funny.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මුන් රටෙන් පිටුවහල් කරන්න වෙනවා බන් ..!:sorry::sorry:

    අප්පට සිරි..එච්චරද දෙන්නේ? :sorry: හිස ගසාදමන්න බැරිද? :sorry: මුන් දෙන්න අශෝබන ලෙස හැසිරුනා කියල දැන් මුළු එලකිරියම දන්නවනේ :angry:...ප්‍රස්සිදියේ පුක් පාර...වැරදුන..., කස පාර දෙන්න ඕනේ මුන්ට...:sorry::D:yes::baffled::angry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අප්පට සිරි..එච්චරද දෙන්නේ? :sorry: හිස ගසාදමන්න බැරිද? :sorry: මුන් දෙන්න අශෝබන ලෙස හැසිරුනා කියල දැන් මුළු එලකිරියම දන්නවනේ :angry:...ප්‍රස්සිදියේ පුක් පාර...වැරදුන..., කස පාර දෙන්න ඕනේ මුන්ට...:sorry::D:yes::baffled::angry:

    නෑ බන් මුන් දෙන්න රටෙන් පිටුවහල් කරලා මක්කම යවනවා හනිමුන් එකට ..:rofl:
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,698
    3,285
    113
    මුන්වද බන් අර ඇන්ටි බබස් අල්ලන් ගියේ පොලිසි? :baffled::shocked:

    ඇන්ට් බ්බ්ස් ආවොත් ඔය කෙල්ලොන්ට ලයින් දාපු ඒවුන්ට කෙලවනවා:rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,698
    3,285
    113
    මම හිතුව කවුරු හරි ඔහොම අහයි කියලා :oo:
    අඩෝ නෑ සුද්දා
    මාත් කවුද බලන්න තමා ගියේ :P
    message දැකල පිස්සු හැදුන :shocked::shocked:

    :P

    අපි උන්නද මලාද බලන්න එකෙක් නැ... අපේ වොල් එක වෙලෙනවා :(
     
    Status
    Not open for further replies.