Good Post
A. සිරියා;19070646 said:TFS
4+
TFS
7+
+8...
Bump
මේ තියෙන්නෙ මචන් YAK-141 මේකෙන් තමයි අමෙරිකාව F-35 එකට technology එක කොපි කරල තියෙන්නෙ.හැබැයි රුසියන් කාරයො YAK-141 එක develop කරන එක නවත්තලා තියෙනවා,මොකද කියල නම් දන්නෙ නෑ.
![]()
තැන්ක්කු මචන් ෂෙයාර් කලට. මම ඇත්තටම මේ plane එක ගැන නම් දැනගෙන හිටියේ නෑ. විකි පිඩිය එකේ නම් ගොඩක් විස්තර තියෙනවා.
ඇමරිකන් කාරයන්ගේ ගොඩක් තියෙන ඒවා කොපි තමයි
මම අහල තියෙන දෙයක් තමයි මේ තියෙන vertical takeoff mechanism එක නිසා ඒ\aircraft එකේ බර ගොඩක් වැඩි වෙලා තියෙනවා කියන එක. අනිත් එක තමයි aircraft එකේ ඉඩ අඩු වෙලා තියෙනවා. අ නිසා ප්‍රහාරක ගුවන් යානාවකට අවශ්‍ය performance මේකෙන් ගන්න බෑ ලු
චීනෙත් F-35 වඩා හොඳ ඒවා ගහනවා කියන්නේ .ඒත් බන් ඇමෙරිකන්කාරයාගේ ඩ්‍රෝන් තාක්ෂණය තරම් දියුණු තාක්ෂණයක් රුසියාවට ,චීනයට තියෙනවද?

ඇත්තටම නියම විස්තරේ යාළුවා.
මේවා ගැන වෙන වෙනම වැඩි විස්තර දාන්න පුළුවන්නම් වටිනවා.
+
nice
bump
bump
මචෝ කිරියේ ඉශ්රාලය ගැන දාල තිබ්බ ත්‍රෙඩ් එකක තිබ්බේ.........
ලෝකේ හොඳම ඩ්‍රෝන් හදන්නේ ඉශ්රාලය. ඉශ්‍රාලයට පැත්තකින් ඇගිල්ල ගහගෙන ඉන්න ඇමරිකාව ඔවා උන්ට ගන්නව ඇති......![]()






