~~~ Russian Airshow 2015 ~~~

Mint90

Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    මේ තියෙන්නෙ මචන් YAK-141 මේකෙන් තමයි අමෙරිකාව F-35 එකට technology එක කොපි කරල තියෙන්නෙ.හැබැයි රුසියන් කාරයො YAK-141 එක develop කරන එක නවත්තලා තියෙනවා,මොකද කියල නම් දන්නෙ නෑ.​

    yak141_01.jpg
     
    • Like
    Reactions: tharakacm

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    මේ තියෙන්නෙ මචන් YAK-141 මේකෙන් තමයි අමෙරිකාව F-35 එකට technology එක කොපි කරල තියෙන්නෙ.හැබැයි රුසියන් කාරයො YAK-141 එක develop කරන එක නවත්තලා තියෙනවා,මොකද කියල නම් දන්නෙ නෑ.​

    yak141_01.jpg

    තැන්ක්කු මචන් ෂෙයාර් කලට. මම ඇත්තටම මේ plane එක ගැන නම් දැනගෙන හිටියේ නෑ. විකි පිඩිය එකේ නම් ගොඩක් විස්තර තියෙනවා.
    ඇමරිකන් කාරයන්ගේ ගොඩක් තියෙන ඒවා කොපි තමයි
    මම අහල තියෙන දෙයක් තමයි මේ තියෙන vertical takeoff mechanism එක නිසා ඒ\aircraft එකේ බර ගොඩක් වැඩි වෙලා තියෙනවා කියන එක. අනිත් එක තමයි aircraft එකේ ඉඩ අඩු වෙලා තියෙනවා. අ නිසා ප්‍රහාරක ගුවන් යානාවකට අවශ්‍ය performance මේකෙන් ගන්න බෑ ලු
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    තැන්ක්කු මචන් ෂෙයාර් කලට. මම ඇත්තටම මේ plane එක ගැන නම් දැනගෙන හිටියේ නෑ. විකි පිඩිය එකේ නම් ගොඩක් විස්තර තියෙනවා.
    ඇමරිකන් කාරයන්ගේ ගොඩක් තියෙන ඒවා කොපි තමයි
    මම අහල තියෙන දෙයක් තමයි මේ තියෙන vertical takeoff mechanism එක නිසා ඒ\aircraft එකේ බර ගොඩක් වැඩි වෙලා තියෙනවා කියන එක. අනිත් එක තමයි aircraft එකේ ඉඩ අඩු වෙලා තියෙනවා. අ නිසා ප්‍රහාරක ගුවන් යානාවකට අවශ්‍ය performance මේකෙන් ගන්න බෑ ලු

    ඔව් මචන් එහෙම අවුලක් තියෙනවලු.verticle take off එකට සෑහෙන තෙලුත් පිච්චෙනවලු...
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    චීනෙත් F-35 වඩා හොඳ ඒවා ගහනවා කියන්නේ .ඒත් බන් ඇමෙරිකන්කාරයාගේ ඩ්‍රෝන් තාක්ෂණය තරම් දියුණු තාක්ෂණයක් රුසියාවට ,චීනයට තියෙනවද?

    මචෝ කිරියේ ඉශ්‍රාලය ගැන දාල තිබ්බ ත්රෙඩ් එකක තිබ්බේ.........

    ලෝකේ හොඳම ඩ්රෝන් හදන්නේ ඉශ්‍රාලය. ඉශ්‍රාලයට පැත්තකින් ඇගිල්ල ගහගෙන ඉන්න ඇමරිකාව ඔවා උන්ට ගන්නව ඇති......:)
     
    • Like
    Reactions: Ace Viper

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    ඇත්තටම නියම විස්තරේ යාළුවා.
    මේවා ගැන වෙන වෙනම වැඩි විස්තර දාන්න පුළුවන්නම් වටිනවා.
    +
     
    • Like
    Reactions: tharakacm

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    ඇත්තටම නියම විස්තරේ යාළුවා.
    මේවා ගැන වෙන වෙනම වැඩි විස්තර දාන්න පුළුවන්නම් වටිනවා.
    +

    මචෝ කිරියේ ඉශ්‍රාලය ගැන දාල තිබ්බ ත්රෙඩ් එකක තිබ්බේ.........

    ලෝකේ හොඳම ඩ්රෝන් හදන්නේ ඉශ්‍රාලය. ඉශ්‍රාලයට පැත්තකින් ඇගිල්ල ගහගෙන ඉන්න ඇමරිකාව ඔවා උන්ට ගන්නව ඇති......:)

    තැන්ක්ස් හැමෝටම. තව plane ගැන විස්තර ගොඩක් තියෙනවා. නිවාඩුවක් ලැබෙන වෙලාවට ඒවත් එළකිරියේ දාන්නම්
    :yes::yes::yes::yes::yes::yes::yes: