Dialcom ගැන......

Killer_K2

Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    අම්බෝ එපා.
    උන් දෙන වගකීම් සහතිකේ ගැන නිකමට උන්ගෙන් අහපන්.
    ඒක කිසිම වැඩකට නැති වගකීමේ සහතිකයක්.
    ඒකේන් කවදාවත් ෆෝන් එකට මොකක් වුනත් උන් ක්ලේයිම් කරන්නෙ නෑ.
    "සොරි සර්.මේ වොරන්ටි එකෙන් ඒක කවර් වෙන්නේ නෑ.." කියලා අහගන්න වෙනවා මිසක්..

    ඒකනේ බන් .. එහෙම වගකීම්ක් පොල් ගාන්නද බන් ... ඔය ගොඩක් ෂොප් වල වගකීම ඔහොම තමයි බන් .. Thousand Talks දෙනවා ගන්නකොට නම් .. ඒත් මොකක් හරි වෙලා උන් ලගට අරන් ගියපුවම උන් හැසීන්නෙ නිකන් අපිව දන්නෙවත් නෑ වගේ ...

    ඩයල්කොම් හොරු. බම්ප්!!!

    ඒක තමයි බන් .. එක හොදක් කවුරුවත් කිව්වේ නෑ නේ මේ වෙනකල් Thread එකේ .. Anyway Thanks for the Bump bro !!!
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    මම මේ මඩ ගහනවා නෙවෙයි මගේ ලමගම යාලුවෙක්ට වුන අසාදාරණයක් ගැන කියන්නේ මත් එතන රෙකමන්ඩ් කරපු නිසා යලුවෙක් කියලා මත් ඩවස් 4 ක් විතර රස්තියාඩු වුනා දැන් ටිකක් කල් 4න් එක අරන් රිස්ටාට් වෙනවා , පස්සේ දුන්නා අපිට එ වෙනුවට යුස් කරන්න වෙන එකක් දුන්නා 4න් එක එයලා චෙක් කරන්න ගත්තා කැලි දැම්මා එපා වුනා 4න් එකත් එක්ක අලුතින් එකක් දුන්නෙම නැහැ, පස්සේ ඇග්‍රිමට් එකේ තියෙනවා එක අපේ ෆොල්ට් එකක් නෙවෙයිනිසා පස්සේ අලුත් 4න් එකක් දුන්නා , එක තනිකර ඇසැම්බල් කැලි අටවපු එකක් , කෙල්ලේක් ට 4න් එක දුන්නේ වෙලාවට මම බැලුව නිසා දන්නේ , පස්සේ අපි ලෙඩේ අදිනවා කිව්වහම උන් බය වුනා උන් කිව්වා ඒ මොඩල් එකේ ඔක්කොම 4න් අවුල් කියලා පස්සේ අපි කිව්වා අපිට සල්ලි ඔන කියලා කොහොම හරි සල්ලි ගත්ත්තා එත් දවස් 4ක් බඩ ගැවා, මාසයක් ගියා ( ෆොන් එක කොමන් ෆොල්ට් එකක් sony xperia ray ) පොඩ්ඩක් ගනන් අඩු වුනාට මචන් විකිනිමෙන් පසු සෙවාවත් බලන්න.

    ඒක නම් ඇත්ත මචන් .. ලාබෙට ගත්තා වගේ නෙවේ නේ අන්තිමට ලෙඩ දෙන්න ගත්තම ... ඔච්චරත් වියදම් කරලා ලෙඩ ගොඩක් ගන්නේ මොකටද බන් ... අච්චර හොදට Company එකෙන් ගන්න පුලුවන්කම තියෙද්දිත් .....
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඒත් අවුලක් නෑ මචන් ... දැන් Mobile Planet එකේ තියෙනවා With Softlogic Warranty. උන් ලග 34ක් වෙනවා බන් ... ඉතින් Softlogic එකේ 36යි නේ වෙන්නේ. ඔය 2000 mokakdha බන් .. මට කොළඹ එනවට වඩා දහස් ගුණයක් ලෙසියි නුවරට ගිහින් ගන්න එක ... anyway Thanks bro !!

    එළ එළ. එහෙම කරපං මචං එහෙනං :)
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113

    ඔව් බන් .. මාත් මොනවා ගත්තත් Company එකෙන් ගන්න තමයි ගොඩක්ම බලන්නේ .. මොකද බඩුත් ෂුවර් සහ Aftersale Service එකත් හොදයි නේ ... මම KCC වල Softlogic එකෙන්ම ගන්නම් බන් .. එලියට වඩා තව 5යි නේ වැඩි වෙන්නේ බන් ... Thanks !!!

    :)
     
    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya

    Okay Bro ... Thanks ... මොකටද බන් නිකන් Risk එකක් ගන්නේ. ඔච්චර සල්ලි වියදම් කරලා Sure නෑති බඩුවක් ගන්නේ මොකටද ... මන් Softlogic එකෙන්ම ගන්නම් මචන් ...

    Ow ehema karapan machan..math dan thamai danne mun gana hariyatama..matath wenakan ithin danne naha..ayenam ganne naha machan..thambiyone ban..mama aran iwarai..karanna deyak naha..
     
    hansaka

    Junior member
  • Mar 7, 2007
    159
    6
    18
    මචන් ඔය Dialcom කියන කලකන්නින්ගෙන් නම් ෆොන් එකක් නෙමෙ ෆොන් කවරයක් වත් ගන්න එපා. මම ඔකුන්ගෙන් Xperia Ray එකක් අරගෙන මාසයක් යන්න කලින් ෆොන් එක ඔෆ් වෙන්න ගත්ත. මුන් ගෙන් වොරන්ටි ක්ලෙම් කරන්න ගියහම සති 2ක් තිස්සෙ ෆොන් එක තියගෙන ඉදල අන්තිමට ෆොන් එකෙ ඇති ලෙඩක් නෑ කියල මාස්ටර් රිසෙට් එකක් විතරක් දීලා ෆොන් එක මට දුන්න.එත් ලෙඩෙ හරි ගියෙ නෑ. අන්තිමට මම අතින් batteryak දාගත්ත බන්.පස්සෙ දවසක ෆොන් එක අප්ඩෙට් කරන්න යනකොට මට අහු උනෙ ෆොන් එක fake.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඒක නම් ඇත්ත මචන් .. ලාබෙට ගත්තා වගේ නෙවේ නේ අන්තිමට ලෙඩ දෙන්න ගත්තම ... ඔච්චරත් වියදම් කරලා ලෙඩ ගොඩක් ගන්නේ මොකටද බන් ... අච්චර හොදට Company එකෙන් ගන්න පුලුවන්කම තියෙද්දිත් .....

    කට වුනත් අමාරුවේ වැටෙන්නේ නැත් නම කමක් නැහැ මචෝ සොනි රේ එකක් ගත්තේ කොමන් එරර් එකක් අවේ රීස්ටර්ට් වෙන එක , ඉතින් උන්ගේ ෆොන්වල වැරැද්දක් නොවුනට සේවාව තියෙන්න ඔන නේ බන් හොද තැනකින් ගන්න
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    Ow ehema karapan machan..math dan thamai danne mun gana hariyatama..matath wenakan ithin danne naha..ayenam ganne naha machan..thambiyone ban..mama aran iwarai..karanna deyak naha..

    අහ් .. එහෙමද බන් .... හ්ම්ම් .. අවුලක් ආවේ නෑ නේ තාම ? අනික ඔය අවුල් හැමෝටම එන්නෙත් නෑ නේ ඉතින් ... කෝකටත් හොදයි නේ කම්පැණි ම ගන්න එක .....

    samanyayen mama phone ganne LP eka thiyana Essel Cellular eken. Original badu. Original warranty. Sinhala kollek karana

    ඔව් බන් ... සින්හල කඩවල් ලේසියෙන් ඔය වගේ හොර දේවල් කරන්නේ නෑ මචන් මම දන්න විදියට නම් ...

    තොත්ත බබා;19083999 said:
    it will cost around 36 with hardware warranty

    otherwise u will get only software waranty

    it is safe to buy with hardware warranty

    ඔව් මචන් .... Softlogic එකේ Hardware + Software Warranty ත් එක්ක තමයි 36ක් වෙන්නේ ... ඔව් නේ බන් .. Full Warranty ගන්න එක තමයි නුවණට හුරු ...

    මචන් ඔය Dialcom කියන කලකන්නින්ගෙන් නම් ෆොන් එකක් නෙමෙ ෆොන් කවරයක් වත් ගන්න එපා. මම ඔකුන්ගෙන් Xperia Ray එකක් අරගෙන මාසයක් යන්න කලින් ෆොන් එක ඔෆ් වෙන්න ගත්ත. මුන් ගෙන් වොරන්ටි ක්ලෙම් කරන්න ගියහම සති 2ක් තිස්සෙ ෆොන් එක තියගෙන ඉදල අන්තිමට ෆොන් එකෙ ඇති ලෙඩක් නෑ කියල මාස්ටර් රිසෙට් එකක් විතරක් දීලා ෆොන් එක මට දුන්න.එත් ලෙඩෙ හරි ගියෙ නෑ. අන්තිමට මම අතින් batteryak දාගත්ත බන්.පස්සෙ දවසක ෆොන් එක අප්ඩෙට් කරන්න යනකොට මට අහු උනෙ ෆොන් එක fake.

    ඒක තමා බන් ... මේ Thread එකේ කිසි කෙනෙක් Dialcom ගැන හොද Review එකක් දුන්නේ නෑ නේ බන් ... එතකොට හිතාගත්තැහැකි ඒකුන්ගේ බඩු වල කොලිටිය සහ සර්විස් එක ගැන ...

    mama Baseline road eke shop eken Xperia P ekak gaththa.dan 3 years wenawa kisima awulak na.brother samsung tab ekak gaththa,dan 2 years kisima awulak na

    ඔව් බන් .. හැමෝටමත් ඔය අවුල් නෑ ඉතින් ...

    ko man ewapu comment 1ke replay nadda

    අනේ මචන් ඕක ගැන අහලා නම් නෑ නේ ... ඉතින් කොහොමද කියලා කියන්න දන්නේ නෑ බන් මම නම් ....

    කට වුනත් අමාරුවේ වැටෙන්නේ නැත් නම කමක් නැහැ මචෝ සොනි රේ එකක් ගත්තේ කොමන් එරර් එකක් අවේ රීස්ටර්ට් වෙන එක , ඉතින් උන්ගේ ෆොන්වල වැරැද්දක් නොවුනට සේවාව තියෙන්න ඔන නේ බන් හොද තැනකින් ගන්න

    ඒකනේ බන් .. හොද Aftersales සර්විස් එකක් තියෙන්න එපැයි බඩුවක් විකුණුවට පස්සේ ...