හොද පරිප්පුවක් කෑව මම ගිය සතියෙ
මගෙ වැන් කට්ට දැම්ම සර්විස් එකට
ගාන රු 6500/- දිලිසි දිලිසි තියෙන හින්ද සතුට වැඩිකමට සර්විස් කරපු එකාටත් රු 400/- ක් දුන්න

වෙලාව 1.30 හින්ද ඉස්කොලෙ ලගට ගිහින් පොඩි එකත් අරගෙන ගෙදර එන්න ආව.. කි.මී 2 -3 ක් එද්දි දඩස් දඩස් ගාල සද්දයක් එන්න ගත්ත
මම හිතුවෙ දොරවල් කේස් එකක් කියල බැහැල දොරවල් ටිකත් අය වැහුව..
ඒත් හරියන්නෙ නෑ ආපහු නවත්තලා බැහැල රෝද බැලුව මල හත් ඉලව්වයි පිටිපස්සෙ එක රෝදෙක ඇන 2 ක්ම වැටිල තියෙන 2 ත් දත වගේ හෙල්ලෙනව තද කරන්න බැලුව බෑ පොට ගිහින් වගේ

බොහොම පරිස්සමින් ලගම ගරාජ් එකට ගාල් කලා..
බාස් මලය ඇවිත් රෝදෙ ගලවලා බලල කියපි අන තව් 4 ම කැපිල ඇක්සල් එක දාන්න වෙයි කියල
දවල් තරු පෙනුනෙ එතකොටයි

කොල්ල පොල්ල ගලවලා දුන්න එකක් හොයන් එන්න කියල නැග්ග වීල් එකක දැන් යනව පොලු හොයන්න තැනක තියෙනව කියල ආරංචියක් ආව මගෙ ජාතියේ ඇක්සල් එකක් ගියා එතෙන්ට ඩිප් එක පිටින්ම තිබ්බෙ වම් පැත්තෙ ඇක්සලේ විතරයි තිබුනෙ ඒක ගලවගත්ත රු. 5000/ ක් ගත්ත හිතටත් සතුටුයි ඒ ගානෙන් ෂේප් වෙච්ච එක බාස ඒක බලල කියපි බෙයාරින් එක හරි නෑ ඒක ගහගෙන එන්න කියල ඔන්න අය ගියා බෙයාරින් ගහන්න බෙයාරින් එකටයි ඔයිල් සීල්වලටයි 2000/- ට ආසන්න ගානක් ගියා
බෙයාරින් ගහන පොර පරන බෙයාරින් එක ගලවලා කියපි බෙයාරින් ගහන්න බෑ ඇක්සල් එක කැපිල කියල
ආපහු අක්සල් එක ගෙනිහින් අරූට දීල 5000/- ඉල්ලගෙන ත්රීවීල් එකේ නැගල ඇක්සල් හෙවීමේ මෙහෙයුම දියත් කලා මීගමු පාර දිගේ කොළඹ පැත්තට බලාගෙන එනව වත්තල දෙතුන් පොලක බැලුව ඇක්සල් එක විතරක් බැ ඩිප් එකම දෙන්නම් කියනව 22 කට මට මොන මගුලටද ඩිප් එකක් බලාගෙන බලාගෙන ආව පංචිකා වත්තට පරන යකඩ ගොඩ ගහල තියෙන තැනකට රිංගලා බැලුව පොර බලල බලල කියපි ඒකනම් නෑ කියල එතනින් පොඩි එකෙක් මාත් එක්ක එව්ව බඩු තියෙන පොට් පෙන්නන්න කොල්ල හොද එකා එක්කන් ගිය පලමු තැනම බඩු තියෙනව 15000/ ක් දෙන්න කීව මම කීව තව 7 ක් දාල ඩිප් එකම දානව එපා කියල එහෙනම් 13 ක් දෙන්න කීව මම එපා කීව එහෙනම් කීයද දෙන්නෙ ඇහුව මම කීප 5 ක් දෙන්නම් කියල උන් බෑ කීව පොඩි එකා වෙන තැනකට එක්ක ගියා එතන බඩු තියෙනව මේකත් ගත් කටටම 15 ක් එල්ලුවා මම ආපහු එන්න හැරුන මහත්තයාගෙ ගාන කීයද ඇහුව මම කීව 5 යි බෑ 7 ක් දෙන්න කීව උන්න හැටිය මලා මදෑ කියල 7 දීල ගත්ත බඩු හොයල දුන්න පොඩි එකාට 500 ක් දුන්න උෟ එපා කීව පව් පොඩි එකා මම බලෙන්ම 500 ය දුන්න අය වැඩක් ගන්නත් එපැයි.
ඔන්න ඒක අරන් අවිත් බෙයාරින් ගහල බෙයාරින් ගහපු පොරට ත් 500 ක් පූජා කරල ඇක්සලේ ගෙනත් හයි කලා බාස්ටත් රු 1000 ක් දීල ත්රී විල්එකටත්රු 2500/- ක් දීල සුද්ද ලාබය රු. 12000/- විතර ගියා
වාහන එපා වෙනව බං

මේ ත්රෙඩ් එකේ දානවා නම් කට්ටක් දාපන්.... චෑට් කරන්න එපා..... දෙයියෝ කෝප වෙයි.......!! 
.
ඌත් ඒක වගේ කියල අනුමත කලා සද්ද වෙන්න හේතුව.
ඊට පස්සෙ ඕෆ් කරල ආපහු දැම්ම. ඒත් සාර්ථක ප්රතිඵල නෑ වගේ වගේ. වහින නිසා වීදුරු අරින්නත් බැරි එකේ ඕන මගුලක් කියල දිගටම දාගෙන ආවා. 