වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හොද පරිප්පුවක් කෑව මම ගිය සතියෙ
    මගෙ වැන් කට්ට දැම්ම සර්විස් එකට
    ගාන රු 6500/- දිලිසි දිලිසි තියෙන හින්ද සතුට වැඩිකමට සර්විස් කරපු එකාටත් රු 400/- ක් දුන්න:D:D:D
    වෙලාව 1.30 හින්ද ඉස්කොලෙ ලගට ගිහින් පොඩි එකත් අරගෙන ගෙදර එන්න ආව.. කි.මී 2 -3 ක් එද්දි දඩස් දඩස් ගාල සද්දයක් එන්න ගත්ත:shocked: මම හිතුවෙ දොරවල් කේස් එකක් කියල බැහැල දොරවල් ටිකත් අය වැහුව..:oo:

    ඒත් හරියන්නෙ නෑ ආපහු නවත්තලා බැහැල රෝද බැලුව මල හත් ඉලව්වයි පිටිපස්සෙ එක රෝදෙක ඇන 2 ක්ම වැටිල තියෙන 2 ත් දත වගේ හෙල්ලෙනව තද කරන්න බැලුව බෑ පොට ගිහින් වගේ:sorry::sorry:
    බොහොම පරිස්සමින් ලගම ගරාජ් එකට ගාල් කලා..:eek:

    බාස් මලය ඇවිත් රෝදෙ ගලවලා බලල කියපි අන තව් 4 ම කැපිල ඇක්සල් එක දාන්න වෙයි කියල
    දවල් තරු පෙනුනෙ එතකොටයි :shocked::shocked::shocked:

    ‍කොල්ල පොල්ල ගලවලා දුන්න එකක් හොයන් එන්න කියල නැග්ග වීල් එකක දැන් යනව පොලු හොයන්න තැනක තියෙනව කියල ආරංචියක් ආව මගෙ ජාතියේ ඇක්සල් එකක් ගියා එතෙන්ට ඩිප් එක පිටින්ම තිබ්බෙ වම් පැත්තෙ ඇක්සලේ විතරයි තිබුනෙ ඒක ගලවගත්ත රු. 5000/ ක් ගත්ත හිතටත් සතුටුයි ඒ ගානෙන් ෂේප් වෙච්ච එක බාස ඒක බලල කියපි බෙයාරින් එක හරි නෑ ඒක ගහගෙන එන්න කියල ඔන්න අය ගියා බෙයාරින් ගහන්න බෙයාරින් එකටයි ඔයිල් සීල්වලටයි 2000/- ට ආසන්න ගානක් ගියා
    බෙයාරින් ගහන පොර පරන බෙයාරින් එක ගලවලා කියපි බෙයාරින් ගහන්න බෑ ඇක්සල් එක කැපිල කියල
    ආපහු අක්සල් එක ගෙනිහින් අරූට දීල 5000/- ඉල්ලගෙන ත්‍රීවීල් එකේ නැගල ඇක්සල් හෙවීමේ මෙහෙයුම දියත් කලා මීගමු පාර දිගේ කොළඹ පැත්තට බලාගෙන එනව වත්තල දෙතුන් පොලක බැලුව ඇක්සල් එක විතරක් බැ ඩිප් එකම දෙන්නම් කියනව 22 කට මට මොන මගුලටද ඩිප් එකක් බලාගෙන බලාගෙන ආව පංචිකා වත්තට පරන යකඩ ගොඩ ගහල තියෙන තැනකට රිංගලා බැලුව පොර බලල බලල කියපි ඒකනම් නෑ කියල එතනින් පොඩි එකෙක් මාත් එක්ක එව්ව බඩු තියෙන පොට් පෙන්නන්න කොල්ල හොද එකා එක්කන් ගිය පලමු තැනම බඩු තියෙනව 15000/ ක් දෙන්න කීව මම කීව තව 7 ක් දාල ඩිප් එකම දානව එපා කියල එහෙනම් 13 ක් දෙන්න කීව මම එපා කීව එහෙනම් කීයද දෙන්නෙ ඇහුව මම කීප 5 ක් දෙන්නම් කියල උන් බෑ කීව ‍පොඩි එකා වෙන තැනකට එක්ක ගියා එතන බඩු තියෙනව මේකත් ගත් කටටම 15 ක් එල්ලුවා මම ආපහු එන්න හැරුන මහත්තයාගෙ ගාන කීයද ඇහුව මම කීව 5 යි බෑ 7 ක් දෙන්න කීව උන්න හැටිය මලා මදෑ කියල 7 දීල ගත්ත බඩු හොයල දුන්න පොඩි එකාට 500 ක් දුන්න උෟ එපා කීව පව් පොඩි එකා මම බලෙන්ම 500 ය දුන්න අය වැඩක් ගන්නත් එපැයි.
    ඔන්න ඒක අරන් අවිත් බෙයාරින් ගහල බෙයාරින් ගහපු පොරට ත් 500 ක් පූජා කරල ඇක්සලේ ගෙනත් හයි කලා බාස්ටත් රු 1000 ක් දීල ත්‍රී විල්එකටත්රු 2500/- ක් දීල සුද්ද ලාබය රු. 12000/- විතර ගියා
    වාහන එපා වෙනව බං:baffled::baffled:
     
    • Like
    Reactions: laMir

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කටු :cool:
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    SJCAM 4000 හරි SJCAM 5000 හරි තම ගන්න හිතන් ඉන්නේ බන් . .
    Go Pro ගණන් වැඩි බන් . . :growl: :growl:

    ඔය තියෙන්නේ SJCam 4000 එකකින් රෙකොර්ඩ් කරපු එකක්. .
    කාර් එක මගේ . . බයික් එකේ එන්නේ අතීසාර මිත්‍රයෙක් . . . උගේ තමා කැමරා එක . .

    sj eka 20/- dala tibba wow.lk eke
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හොද පරිප්පුවක් කෑව මම ගිය සතියෙ
    මගෙ වැන් කට්ට දැම්ම සර්විස් එකට
    ගාන රු 6500/- දිලිසි දිලිසි තියෙන හින්ද සතුට වැඩිකමට සර්විස් කරපු එකාටත් රු 400/- ක් දුන්න:D:D:D
    වෙලාව 1.30 හින්ද ඉස්කොලෙ ලගට ගිහින් පොඩි එකත් අරගෙන ගෙදර එන්න ආව.. කි.මී 2 -3 ක් එද්දි දඩස් දඩස් ගාල සද්දයක් එන්න ගත්ත:shocked: මම හිතුවෙ දොරවල් කේස් එකක් කියල බැහැල දොරවල් ටිකත් අය වැහුව..:oo:

    ඒත් හරියන්නෙ නෑ ආපහු නවත්තලා බැහැල රෝද බැලුව මල හත් ඉලව්වයි පිටිපස්සෙ එක රෝදෙක ඇන 2 ක්ම වැටිල තියෙන 2 ත් දත වගේ හෙල්ලෙනව තද කරන්න බැලුව බෑ පොට ගිහින් වගේ:sorry::sorry:
    බොහොම පරිස්සමින් ලගම ගරාජ් එකට ගාල් කලා..:eek:

    බාස් මලය ඇවිත් රෝදෙ ගලවලා බලල කියපි අන තව් 4 ම කැපිල ඇක්සල් එක දාන්න වෙයි කියල
    දවල් තරු පෙනුනෙ එතකොටයි :shocked::shocked::shocked:

    ‍කොල්ල පොල්ල ගලවලා දුන්න එකක් හොයන් එන්න කියල නැග්ග වීල් එකක දැන් යනව පොලු හොයන්න තැනක තියෙනව කියල ආරංචියක් ආව මගෙ ජාතියේ ඇක්සල් එකක් ගියා එතෙන්ට ඩිප් එක පිටින්ම තිබ්බෙ වම් පැත්තෙ ඇක්සලේ විතරයි තිබුනෙ ඒක ගලවගත්ත රු. 5000/ ක් ගත්ත හිතටත් සතුටුයි ඒ ගානෙන් ෂේප් වෙච්ච එක බාස ඒක බලල කියපි බෙයාරින් එක හරි නෑ ඒක ගහගෙන එන්න කියල ඔන්න අය ගියා බෙයාරින් ගහන්න බෙයාරින් එකටයි ඔයිල් සීල්වලටයි 2000/- ට ආසන්න ගානක් ගියා
    බෙයාරින් ගහන පොර පරන බෙයාරින් එක ගලවලා කියපි බෙයාරින් ගහන්න බෑ ඇක්සල් එක කැපිල කියල
    ආපහු අක්සල් එක ගෙනිහින් අරූට දීල 5000/- ඉල්ලගෙන ත්‍රීවීල් එකේ නැගල ඇක්සල් හෙවීමේ මෙහෙයුම දියත් කලා මීගමු පාර දිගේ කොළඹ පැත්තට බලාගෙන එනව වත්තල දෙතුන් පොලක බැලුව ඇක්සල් එක විතරක් බැ ඩිප් එකම දෙන්නම් කියනව 22 කට මට මොන මගුලටද ඩිප් එකක් බලාගෙන බලාගෙන ආව පංචිකා වත්තට පරන යකඩ ගොඩ ගහල තියෙන තැනකට රිංගලා බැලුව පොර බලල බලල කියපි ඒකනම් නෑ කියල එතනින් පොඩි එකෙක් මාත් එක්ක එව්ව බඩු තියෙන පොට් පෙන්නන්න කොල්ල හොද එකා එක්කන් ගිය පලමු තැනම බඩු තියෙනව 15000/ ක් දෙන්න කීව මම කීව තව 7 ක් දාල ඩිප් එකම දානව එපා කියල එහෙනම් 13 ක් දෙන්න කීව මම එපා කීව එහෙනම් කීයද දෙන්නෙ ඇහුව මම කීප 5 ක් දෙන්නම් කියල උන් බෑ කීව ‍පොඩි එකා වෙන තැනකට එක්ක ගියා එතන බඩු තියෙනව මේකත් ගත් කටටම 15 ක් එල්ලුවා මම ආපහු එන්න හැරුන මහත්තයාගෙ ගාන කීයද ඇහුව මම කීව 5 යි බෑ 7 ක් දෙන්න කීව උන්න හැටිය මලා මදෑ කියල 7 දීල ගත්ත බඩු හොයල දුන්න පොඩි එකාට 500 ක් දුන්න උෟ එපා කීව පව් පොඩි එකා මම බලෙන්ම 500 ය දුන්න අය වැඩක් ගන්නත් එපැයි.
    ඔන්න ඒක අරන් අවිත් බෙයාරින් ගහල බෙයාරින් ගහපු පොරට ත් 500 ක් පූජා කරල ඇක්සලේ ගෙනත් හයි කලා බාස්ටත් රු 1000 ක් දීල ත්‍රී විල්එකටත්රු 2500/- ක් දීල සුද්ද ලාබය රු. 12000/- විතර ගියා
    වාහන එපා වෙනව බං:baffled::baffled:

    ඔටුවා වගේ ඉන්නේ නැතුව ඔය සල්ලි ටික සර්විස් එකෙන් ගනින්.. උන් රෝද ගලවලා හරියට හයිකරලා නෑ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    වාහන එපා වෙනව බං
    :baffled::baffled:

    ඊළඟ පාර ඔය වාහනෙ දීපන් පොඩි ළමයෙකුට සර්විස් කරන්න :P
     
    Last edited:

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    රත්තරං;19067910 said:
    ඔටුවා වගේ ඉන්නේ නැතුව ඔය සල්ලි ටික සර්විස් එකෙන් ගනින්.. උන් රෝද ගලවලා හරියට හයිකරලා නෑ

    :yes::yes::yes:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    වැස්ස දවස්වලට clutch එක තියෙන තැනට උඩ හරියෙන් වතුර වැටෙනවා බොල. නාන්න තරම් එන්නේ නැහැ. එත් බින්දුව බින්දුව වැටෙනවා. එත් හැමදාමත් වැටෙන්නෙත් නැහැ. ටිකක් තදට වැස්ස තියෙන දවස්වල තමයි අබාදේ දරුණු. අර wiper එක ළඟ තියෙන දැල් කොටු ටික හින්ද කොහෙන් වැටෙනවද කියලා පෙන්නේ නැහැ. දැනුම මදි නිසා ගලවන්න බයයි. මේක ගෙනියන්න ඕනේ garage බාස් ලඟටද tinker බාස් ලඟටද කියල පොඩ්ඩක් දැනුවත් කරමුකෝ. :eek::shocked::growl::(

    Macho :)

    Is your vehicle a car or a van ??

    I have seen this problem and had an experience as well.

    It has come to the A/C air intake.

    As air sucks in debri / leaves /water too do get into this chamber. But the intake is open at the bottom as well to let water to drain.

    In some instances this get clogged and water get through to A/C system.

    This excessive water will give away a 'damp' smell too.

    A/C or any good mechanic can clear the intake for you.

    Or you can too. Just give it a blast of compressed air to the intake.
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    Learn to Appreciate good things . . . .

    මේ දවස් වල පොඩි ප්‍රසන්ටේෂන් එකකට ලෑස්ති වෙනවා.. ඒකට මෙන්න මේ මගුල හදනවා..
    මේක බලලා වැඩක් ගන්න පුළුවන් උන් වෙනුවන් ඔන්න මේක attach කරා..
    මේ තියෙන්නේ මෝටර් සයිකල් සඳහා පාවිච්චි කරන, කරපු විවිධ Firing Order. . .
    ඔකේ 1 කියලා දාල තියෙන්නේ එක සිලින්ඩරයක් power stroke එකට පත්වෙන අවස්තාව..
    2 කියලා දාලා තියෙන්නේ එකවර සිලින්ඩර දෙකක් power stroke එකට පත්වෙන අවස්තාව..
    යටින් තියෙන ග්‍රාෆ් එකේ තියෙන්නේ කොහොමද ඒ ඒ Firing Order වලදී Power pulses ඇති වෙන ආකාරය කියල‍ෙවිදියේ එන්ජින් තිබුනත් හඬ වෙනස් ඇයි කියලත්(උදා: CBR1000RR vs Yamaha R1 - Both use an Inline 4 Engine)..
    පුළුවන් එවුන් බලල තේරුම් ගනිල්ලා . . .
    බැරි උන් වෙනුවෙන් පස්සේ දවසක ත්‍රෙඩ් එකකින් කතා කරමු...
    Firing Order
    ;);)

    සිරාවටම අපි ඕක තේරුම් ගන්න අමාරු එවුන්. ඔය ගැන ත්‍රෙඩ් එකක් දානකන් බලන් ඉන්නව ලොක්කා.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :angry: මේ ත්‍රෙඩ් එකේ දානවා නම් කට්ටක් දාපන්.... චෑට් කරන්න එපා..... දෙයියෝ කෝප වෙයි.......!! :P :baffled: :angry:

    අනේ නටන්න කියපන් මාමෙ. ඔහොම කටු දාන්න 1920 විතර හැදුව හුමාල එන්ජින් ආව වගේ වාහනයක් තියා ගන්න වෙනව ඉතින්:frown::frown::rofl:.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    සියලු කටු කැමත්තෝ අකැමැත්තෝ හෙල්ප් කරත්වා!!!:sorry:

    පහු ගිය සති දෙක තුනක විතර කාලයක ඉදන් A/C දැම්මම පොඩි කිරි කිරි ගාල සද්දයක් ආවා. :(පහු ගිය ටිකේ කාර්‍යබහුල උනත් සද්දය කොම්ප්‍රෙෂර් එකේද කියල දැන ගන්නත් එක්ක සුපුරුදු ගැරිජ් බුවාටම පෙන්නුවෙ මගේ නිගමනය හරිද කියල දැන ගන්නත් එක්කමයි. :nerd:ඌත් ඒක වගේ කියල අනුමත කලා සද්ද වෙන්න හේතුව. :yes::yes:බෙයාරිං ද මොකක්ද එකක් සවුත්තු වෙලා ඇති කිව්වා. A/C හදන බුවෙක් ගාවට යන්න කිව්වා ගැලෙව්වොත් එහෙම ගෑස් ගහන්න එහෙමත් වෙන නිසාම. :)වැඩ වැඩි නිසාම කොම්ප්‍රෙෂර් එකේ වැඩේ ටිකෙන් ටික පස්සට ගියා. දැන් දවස් කිහිපයක ඉදන් අවුලක් ඇවිත් තියෙනවා. අවුල තමා යතුර දාල ස්ටාට් කරන්න ගියාට හූනෙක් වගේ චුක් චුක් ගානව මිසක් ස්ටාට් වෙන්නෙ නැති එක.:eek: හැම වෙලාවෙම නැහැ. ගොඩක් වෙලාවට එක පාරින් ස්ටාට් වෙනවා. හැබැයි අර වගේ ස්ටාට් නොවෙන වෙලාවට දෙතුන් පාරකින් වගේම හතර පස් පාරක් විතර වෙලා යන වෙලාවලුත් නැතුවාම නොවේ.:baffled: අද හවස 7ට විතර වගේ වාහනේ වැඩ වගේකට ගිහින් එනකොට තේරෙනවා A/C නැහැ වගේ. ඔන් කරල තිබ්බෙ econ button එක. පස්සෙ ac button එක ප්‍රෙස් කරල බැලුව. අනිත් ඒවත් බැලුව යන්තමට අත පත ගාල තිබ්බ ඒව වෙනස් වෙලාද කියල. (වාහනේ AC panel එකේ) ඒවත් එහෙම වෙනස් වෙලා නෑ.:no: ඊට පස්සෙ ඕෆ් කරල ආපහු දැම්ම. ඒත් සාර්ථක ප්‍රතිඵල නෑ වගේ වගේ. වහින නිසා වීදුරු අරින්නත් බැරි එකේ ඕන මගුලක් කියල දිගටම දාගෙන ආවා. :dull::dull:බ්ලෝවර් එකෙන් හුලන් හරි එනව නෙහ් කියල. එතකොට ඔන් එකෙ තිබ්බෙ ac button එක. ටිකක් වෙලා යනකොට ආපහු හොදට කූල් එක තිබ්බ. ඉතින් ආපහු econ එක දැම්ම.ආපහු ටිකක් දුරක් එනකොට සීතල නෑ. අයිනකට කරල නතර කරල බැලුවම econ button එකේ බල්බ් එක සිග්නල් ලයිට් එකක් වගේ blink වෙනවා කියපන්කො. :shocked:අම්මප එහෙම උනා බොල. මොන වෙඩිමක් වෙලාද මන්ද. ආපහු දැම්ම ac button එකට. ඒක එහෙම වෙන්නෙ නැහැ. ආපහු econ එකට දැම්මම ඒකත් කලින් වගෙ blink නෑ දිගටම පත්තු. කූල් එකත් ටිකෙන් ටික ආව. මේ සතිය අන්තිම දාන්න කියල ඉන්නෙ හෙට දිහාවට හත් දවසෙ බණ සහ දානය නිසා. මේ ටිකේ දුවන්න වාහනයක් නැති වෙනවා මේක හදන්න දැම්මොත්. ඒකයි. මේ සීන් කෝන් දෙකට හේතු දන්නා පින්වතෙක් මගේ පුන්චි ටිකිරි මොලේට වැටහෙන ලෙස මුල සිට සරලව පැහැදිලි කරත්වා :oo:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    :(:(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හොද පරිප්පුවක් කෑව මම ගිය සතියෙ
    මගෙ වැන් කට්ට දැම්ම සර්විස් එකට
    ගාන රු 6500/- දිලිසි දිලිසි තියෙන හින්ද සතුට වැඩිකමට සර්විස් කරපු එකාටත් රු 400/- ක් දුන්න:D:D:D
    වෙලාව 1.30 හින්ද ඉස්කොලෙ ලගට ගිහින් පොඩි එකත් අරගෙන ගෙදර එන්න ආව.. කි.මී 2 -3 ක් එද්දි දඩස් දඩස් ගාල සද්දයක් එන්න ගත්ත:shocked: මම හිතුවෙ දොරවල් කේස් එකක් කියල බැහැල දොරවල් ටිකත් අය වැහුව..:oo:

    ඒත් හරියන්නෙ නෑ ආපහු නවත්තලා බැහැල රෝද බැලුව මල හත් ඉලව්වයි පිටිපස්සෙ එක රෝදෙක ඇන 2 ක්ම වැටිල තියෙන 2 ත් දත වගේ හෙල්ලෙනව තද කරන්න බැලුව බෑ පොට ගිහින් වගේ:sorry::sorry:
    බොහොම පරිස්සමින් ලගම ගරාජ් එකට ගාල් කලා..:eek:

    බාස් මලය ඇවිත් රෝදෙ ගලවලා බලල කියපි අන තව් 4 ම කැපිල ඇක්සල් එක දාන්න වෙයි කියල
    දවල් තරු පෙනුනෙ එතකොටයි :shocked::shocked::shocked:

    ‍කොල්ල පොල්ල ගලවලා දුන්න එකක් හොයන් එන්න කියල නැග්ග වීල් එකක දැන් යනව පොලු හොයන්න තැනක තියෙනව කියල ආරංචියක් ආව මගෙ ජාතියේ ඇක්සල් එකක් ගියා එතෙන්ට ඩිප් එක පිටින්ම තිබ්බෙ වම් පැත්තෙ ඇක්සලේ විතරයි තිබුනෙ ඒක ගලවගත්ත රු. 5000/ ක් ගත්ත හිතටත් සතුටුයි ඒ ගානෙන් ෂේප් වෙච්ච එක බාස ඒක බලල කියපි බෙයාරින් එක හරි නෑ ඒක ගහගෙන එන්න කියල ඔන්න අය ගියා බෙයාරින් ගහන්න බෙයාරින් එකටයි ඔයිල් සීල්වලටයි 2000/- ට ආසන්න ගානක් ගියා
    බෙයාරින් ගහන පොර පරන බෙයාරින් එක ගලවලා කියපි බෙයාරින් ගහන්න බෑ ඇක්සල් එක කැපිල කියල
    ආපහු අක්සල් එක ගෙනිහින් අරූට දීල 5000/- ඉල්ලගෙන ත්‍රීවීල් එකේ නැගල ඇක්සල් හෙවීමේ මෙහෙයුම දියත් කලා මීගමු පාර දිගේ කොළඹ පැත්තට බලාගෙන එනව වත්තල දෙතුන් පොලක බැලුව ඇක්සල් එක විතරක් බැ ඩිප් එකම දෙන්නම් කියනව 22 කට මට මොන මගුලටද ඩිප් එකක් බලාගෙන බලාගෙන ආව පංචිකා වත්තට පරන යකඩ ගොඩ ගහල තියෙන තැනකට රිංගලා බැලුව පොර බලල බලල කියපි ඒකනම් නෑ කියල එතනින් පොඩි එකෙක් මාත් එක්ක එව්ව බඩු තියෙන පොට් පෙන්නන්න කොල්ල හොද එකා එක්කන් ගිය පලමු තැනම බඩු තියෙනව 15000/ ක් දෙන්න කීව මම කීව තව 7 ක් දාල ඩිප් එකම දානව එපා කියල එහෙනම් 13 ක් දෙන්න කීව මම එපා කීව එහෙනම් කීයද දෙන්නෙ ඇහුව මම කීප 5 ක් දෙන්නම් කියල උන් බෑ කීව ‍පොඩි එකා වෙන තැනකට එක්ක ගියා එතන බඩු තියෙනව මේකත් ගත් කටටම 15 ක් එල්ලුවා මම ආපහු එන්න හැරුන මහත්තයාගෙ ගාන කීයද ඇහුව මම කීව 5 යි බෑ 7 ක් දෙන්න කීව උන්න හැටිය මලා මදෑ කියල 7 දීල ගත්ත බඩු හොයල දුන්න පොඩි එකාට 500 ක් දුන්න උෟ එපා කීව පව් පොඩි එකා මම බලෙන්ම 500 ය දුන්න අය වැඩක් ගන්නත් එපැයි.
    ඔන්න ඒක අරන් අවිත් බෙයාරින් ගහල බෙයාරින් ගහපු පොරට ත් 500 ක් පූජා කරල ඇක්සලේ ගෙනත් හයි කලා බාස්ටත් රු 1000 ක් දීල ත්‍රී විල්එකටත්රු 2500/- ක් දීල සුද්ද ලාබය රු. 12000/- විතර ගියා
    වාහන එපා වෙනව බං:baffled::baffled:

    මේ මුල්ල්ලු වියදමම සර්විස් එකෙන් දැරිය යුතුයි. මගේ යාලුවෙකුගේ කැරවන් එකක පස්සේ රෝදේ ගැලවුනා සර්විස් එකෙන් තද කරලා නැතුව. සර්විස් එකෙන්ම හදල දුන්න. තව වාහනේක සර්විස් කරලා ඔයිල් මාරු කරලා ඔයිල් නට් එක දාන්නේ නැතුව. එන්ජිම සීස් උනා.. සර්විස් එකෙන් හදල දුන්න. උඹට තිබ්බේ සර්විස් එකට කෝල් කරන්න. අපරාදේ සල්ලි. ලෝයර් කෙනෙක් අල්ලලා එන්තරවාසියක් යවහන් අලාබෙ ඉල්ලලා..
     
    • Like
    Reactions: රත්තරං

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සියලු කටු කැමත්තෝ අකැමැත්තෝ හෙල්ප් කරත්වා!!!:sorry:

    පහු ගිය සති දෙක තුනක විතර කාලයක ඉදන් A/C දැම්මම පොඩි කිරි කිරි ගාල සද්දයක් ආවා. :(පහු ගිය ටිකේ කාර්‍යබහුල උනත් සද්දය කොම්ප්‍රෙෂර් එකේද කියල දැන ගන්නත් එක්ක සුපුරුදු ගැරිජ් බුවාටම පෙන්නුවෙ මගේ නිගමනය හරිද කියල දැන ගන්නත් එක්කමයි. :nerd:ඌත් ඒක වගේ කියල අනුමත කලා සද්ද වෙන්න හේතුව. :yes::yes:බෙයාරිං ද මොකක්ද එකක් සවුත්තු වෙලා ඇති කිව්වා. A/C හදන බුවෙක් ගාවට යන්න කිව්වා ගැලෙව්වොත් එහෙම ගෑස් ගහන්න එහෙමත් වෙන නිසාම. :)වැඩ වැඩි නිසාම කොම්ප්‍රෙෂර් එකේ වැඩේ ටිකෙන් ටික පස්සට ගියා. දැන් දවස් කිහිපයක ඉදන් අවුලක් ඇවිත් තියෙනවා. අවුල තමා යතුර දාල ස්ටාට් කරන්න ගියාට හූනෙක් වගේ චුක් චුක් ගානව මිසක් ස්ටාට් වෙන්නෙ නැති එක.:eek: හැම වෙලාවෙම නැහැ. ගොඩක් වෙලාවට එක පාරින් ස්ටාට් වෙනවා. හැබැයි අර වගේ ස්ටාට් නොවෙන වෙලාවට දෙතුන් පාරකින් වගේම හතර පස් පාරක් විතර වෙලා යන වෙලාවලුත් නැතුවාම නොවේ.:baffled: අද හවස 7ට විතර වගේ වාහනේ වැඩ වගේකට ගිහින් එනකොට තේරෙනවා A/C නැහැ වගේ. ඔන් කරල තිබ්බෙ econ button එක. පස්සෙ ac button එක ප්‍රෙස් කරල බැලුව. අනිත් ඒවත් බැලුව යන්තමට අත පත ගාල තිබ්බ ඒව වෙනස් වෙලාද කියල. (වාහනේ AC panel එකේ) ඒවත් එහෙම වෙනස් වෙලා නෑ.:no: ඊට පස්සෙ ඕෆ් කරල ආපහු දැම්ම. ඒත් සාර්ථක ප්‍රතිඵල නෑ වගේ වගේ. වහින නිසා වීදුරු අරින්නත් බැරි එකේ ඕන මගුලක් කියල දිගටම දාගෙන ආවා. :dull::dull:බ්ලෝවර් එකෙන් හුලන් හරි එනව නෙහ් කියල. එතකොට ඔන් එකෙ තිබ්බෙ ac button එක. ටිකක් වෙලා යනකොට ආපහු හොදට කූල් එක තිබ්බ. ඉතින් ආපහු econ එක දැම්ම.ආපහු ටිකක් දුරක් එනකොට සීතල නෑ. අයිනකට කරල නතර කරල බැලුවම econ button එකේ බල්බ් එක සිග්නල් ලයිට් එකක් වගේ blink වෙනවා කියපන්කො. :shocked:අම්මප එහෙම උනා බොල. මොන වෙඩිමක් වෙලාද මන්ද. ආපහු දැම්ම ac button එකට. ඒක එහෙම වෙන්නෙ නැහැ. ආපහු econ එකට දැම්මම ඒකත් කලින් වගෙ blink නෑ දිගටම පත්තු. කූල් එකත් ටිකෙන් ටික ආව. මේ සතිය අන්තිම දාන්න කියල ඉන්නෙ හෙට දිහාවට හත් දවසෙ බණ සහ දානය නිසා. මේ ටිකේ දුවන්න වාහනයක් නැති වෙනවා මේක හදන්න දැම්මොත්. ඒකයි. මේ සීන් කෝන් දෙකට හේතු දන්නා පින්වතෙක් මගේ පුන්චි ටිකිරි මොලේට වැටහෙන ලෙස මුල සිට සරලව පැහැදිලි කරත්වා :oo:

    ස්ටාටර් මෝටර් එකේ කෙස් එක බොහෝ දුරට සොලොනොයිඩ් ස්විච් එකේ අවුලක් විය යුතුයි. බැටරියේ හොඳට කරන්ට් එක තියෙනවනම් චික් චුක් ගාන්නේ සොලොනොයිඩ් එක හරියට වැඩකරන්නේ නැති උනාමයි. එලෙක්ට්‍රීශියන් කෙනෙක් ගාවට දාල මෝටර් එක ගලවල බලන්න වෙයි.

    AC එකේ econ එක බ්ලින්ක් වෙන හේතුවනම් හරිහැටි දන්නේ නැත. අවුල්සගත සැකයක් තියෙනවා කූලර් එකේ සෙන්සර් එක ගිහින්ද කියලත්.. ලෙඩ දෙකම ගැන හිතුවාම හිතෙනවා ඔල්ටෝනේටර් එකේ චර්ජින් මදිද කියලත්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අනේ නටන්න කියපන් මාමෙ. ඔහොම කටු දාන්න 1920 විතර හැදුව හුමාල එන්ජින් ආව වගේ වාහනයක් තියා ගන්න වෙනව ඉතින්:frown::frown::rofl:.

    මොනාහරි කරලා ත්‍රෙඩ් එක උඩින් තියාගන්න එකට උඹල හැමෝටම ස්තුතියි බන්. මට මේ දවස්වල අධික කරදර බන්. කටු තිබේ ඒමට. හෙටවත් එකක් ලියන්නම්. කරදර අස්සේ ජරමර වගේ මරනෙකුත් උනා කොල්ලනේ.
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Macho :)

    Is your vehicle a car or a van ??

    I have seen this problem and had an experience as well.

    It has come to the A/C air intake.

    As air sucks in debri / leaves /water too do get into this chamber. But the intake is open at the bottom as well to let water to drain.

    In some instances this get clogged and water get through to A/C system.

    This excessive water will give away a 'damp' smell too.

    A/C or any good mechanic can clear the intake for you.

    Or you can too. Just give it a blast of compressed air to the intake.

    Thanky machan. Hithata gaththa. Try karala balamu.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සියලු කටු කැමත්තෝ අකැමැත්තෝ හෙල්ප් කරත්වා!!!:sorry:

    පහු ගිය සති දෙක තුනක විතර කාලයක ඉදන් A/C දැම්මම පොඩි කිරි කිරි ගාල සද්දයක් ආවා. :(පහු ගිය ටිකේ කාර්‍යබහුල උනත් සද්දය කොම්ප්‍රෙෂර් එකේද කියල දැන ගන්නත් එක්ක සුපුරුදු ගැරිජ් බුවාටම පෙන්නුවෙ මගේ නිගමනය හරිද කියල දැන ගන්නත් එක්කමයි. :nerd:ඌත් ඒක වගේ කියල අනුමත කලා සද්ද වෙන්න හේතුව. :yes::yes:බෙයාරිං ද මොකක්ද එකක් සවුත්තු වෙලා ඇති කිව්වා. A/C හදන බුවෙක් ගාවට යන්න කිව්වා ගැලෙව්වොත් එහෙම ගෑස් ගහන්න එහෙමත් වෙන නිසාම. :)වැඩ වැඩි නිසාම කොම්ප්‍රෙෂර් එකේ වැඩේ ටිකෙන් ටික පස්සට ගියා. දැන් දවස් කිහිපයක ඉදන් අවුලක් ඇවිත් තියෙනවා. අවුල තමා යතුර දාල ස්ටාට් කරන්න ගියාට හූනෙක් වගේ චුක් චුක් ගානව මිසක් ස්ටාට් වෙන්නෙ නැති එක.:eek: හැම වෙලාවෙම නැහැ. ගොඩක් වෙලාවට එක පාරින් ස්ටාට් වෙනවා. හැබැයි අර වගේ ස්ටාට් නොවෙන වෙලාවට දෙතුන් පාරකින් වගේම හතර පස් පාරක් විතර වෙලා යන වෙලාවලුත් නැතුවාම නොවේ.:baffled: අද හවස 7ට විතර වගේ වාහනේ වැඩ වගේකට ගිහින් එනකොට තේරෙනවා A/C නැහැ වගේ. ඔන් කරල තිබ්බෙ econ button එක. පස්සෙ ac button එක ප්‍රෙස් කරල බැලුව. අනිත් ඒවත් බැලුව යන්තමට අත පත ගාල තිබ්බ ඒව වෙනස් වෙලාද කියල. (වාහනේ AC panel එකේ) ඒවත් එහෙම වෙනස් වෙලා නෑ.:no: ඊට පස්සෙ ඕෆ් කරල ආපහු දැම්ම. ඒත් සාර්ථක ප්‍රතිඵල නෑ වගේ වගේ. වහින නිසා වීදුරු අරින්නත් බැරි එකේ ඕන මගුලක් කියල දිගටම දාගෙන ආවා. :dull::dull:බ්ලෝවර් එකෙන් හුලන් හරි එනව නෙහ් කියල. එතකොට ඔන් එකෙ තිබ්බෙ ac button එක. ටිකක් වෙලා යනකොට ආපහු හොදට කූල් එක තිබ්බ. ඉතින් ආපහු econ එක දැම්ම.ආපහු ටිකක් දුරක් එනකොට සීතල නෑ. අයිනකට කරල නතර කරල බැලුවම econ button එකේ බල්බ් එක සිග්නල් ලයිට් එකක් වගේ blink වෙනවා කියපන්කො. :shocked:අම්මප එහෙම උනා බොල. මොන වෙඩිමක් වෙලාද මන්ද. ආපහු දැම්ම ac button එකට. ඒක එහෙම වෙන්නෙ නැහැ. ආපහු econ එකට දැම්මම ඒකත් කලින් වගෙ blink නෑ දිගටම පත්තු. කූල් එකත් ටිකෙන් ටික ආව. මේ සතිය අන්තිම දාන්න කියල ඉන්නෙ හෙට දිහාවට හත් දවසෙ බණ සහ දානය නිසා. මේ ටිකේ දුවන්න වාහනයක් නැති වෙනවා මේක හදන්න දැම්මොත්. ඒකයි. මේ සීන් කෝන් දෙකට හේතු දන්නා පින්වතෙක් මගේ පුන්චි ටිකිරි මොලේට වැටහෙන ලෙස මුල සිට සරලව පැහැදිලි කරත්වා :oo:

    ස්ටාටර් මෝටර් එකේ කෙස් එක බොහෝ දුරට සොලොනොයිඩ් ස්විච් එකේ අවුලක් විය යුතුයි. බැටරියේ හොඳට කරන්ට් එක තියෙනවනම් චික් චුක් ගාන්නේ සොලොනොයිඩ් එක හරියට වැඩකරන්නේ නැති උනාමයි. එලෙක්ට්‍රීශියන් කෙනෙක් ගාවට දාල මෝටර් එක ගලවල බලන්න වෙයි.

    AC එකේ econ එක බ්ලින්ක් වෙන හේතුවනම් හරිහැටි දන්නේ නැත. අවුල්සගත සැකයක් තියෙනවා කූලර් එකේ සෙන්සර් එක ගිහින්ද කියලත්.. ලෙඩ දෙකම ගැන හිතුවාම හිතෙනවා ඔල්ටෝනේටර් එකේ චර්ජින් මදිද කියලත්.

    ඉසුරුවෝ.. පොල් මාමේ.. ඒ.සී. කේස් එකට නම් ඔය අත්දැකීම එහෙම්මම ඇත.:dull:

    අපේ එකෙත් ඔය කේස් එක තිබ්බ වෙලාවටක එනව වෙලාවකට නෑ. මාත් හිතන් හිටියෙ ඒසී සොලනොයිඩ් එකේ කේස් එකක් කියල. හදන්න දැම්මම දැනගත්තෙ කම්ප්‍රෙෂර් එකේ කේස් එකක් කියල.

    ඒසී. හදන එකා කිව්වෙ කම්ප්‍රෙෂර් එක තරමක් හිරවෙලාලු දුවල තියෙන්නෙ. එහෙම දුවනකොට රත්වෙනවලු කම්ප්‍රෙෂර් එක. එහෙම ඕනවට වඩා රත්වුනාම ඒකෙ සේෆ්ටියක් තියනවලු ඔටෝ ඕෆ් වෙන්න. ඒ ඒසී නැතිවෙලා යන්නෙ ඒ වෙලාවට කිව්ව. කොම්ප්‍රෙෂර් එක ෂුද්ද කරල තරමක් ගොඩදාන්න පුලුවන් වෙයි කියල පොර සර්විස් එකක් දීල හයිකලා. දැන්නම් මාස 4ක් තිස්සෙ අවුලක් නැතුව දුවනව. හැබැයි අර කේස් එක දෙපාරක් විතර වුනා ආයි. දෙපාරම අම්බානක රස්නෙ වෙලාවට ට්‍රෆික් එකේ ඉන්නකොට. එහෙම වෙලා ආයි යන්න ගත්තම ආයි ඒසී එක එනව. අරූ කිව්ව කතාව ඇත්ත වෙන්න ඕනෙ කියල හිතෙනව මටනම්.

    ඌ කිව්ව ඉතින් දිගටම වුනොත් නම් කම්ප්‍රෙෂර් එකක් දාන්න වෙයි ඕකෙන් පුලුවන් තරම් දුවන්න කියල.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොනාහරි කරලා ත්‍රෙඩ් එක උඩින් තියාගන්න එකට උඹල හැමෝටම ස්තුතියි බන්. මට මේ දවස්වල අධික කරදර බන්. කටු තිබේ ඒමට. හෙටවත් එකක් ලියන්නම්. කරදර අස්සේ ජරමර වගේ මරනෙකුත් උනා කොල්ලනේ.

    හප්පා.. මෙහෙ කවුරුහරිද?:sorry:
     
    Status
    Not open for further replies.