හප්පා.. මෙහෙ කවුරුහරිද?![]()
ඔව් බන්.. ළඟ ඥාතියෙක්.. මට එන්න විදියක් තිබ්බේ නැහැ.
හප්පා.. මෙහෙ කවුරුහරිද?![]()
ඔව් බන්.. ළඟ ඥාතියෙක්.. මට එන්න විදියක් තිබ්බේ නැහැ.



ස්ටාටර් මෝටර් එකේ කෙස් එක බොහෝ දුරට සොලොනොයිඩ් ස්විච් එකේ අවුලක් විය යුතුයි. බැටරියේ හොඳට කරන්ට් එක තියෙනවනම් චික් චුක් ගාන්නේ සොලොනොයිඩ් එක හරියට වැඩකරන්නේ නැති උනාමයි. එලෙක්ට්රීශියන් කෙනෙක් ගාවට දාල මෝටර් එක ගලවල බලන්න වෙයි.
AC එකේ econ එක බ්ලින්ක් වෙන හේතුවනම් හරිහැටි දන්නේ නැත. අවුල්සගත සැකයක් තියෙනවා කූලර් එකේ සෙන්සර් එක ගිහින්ද කියලත්.. ලෙඩ දෙකම ගැන හිතුවාම හිතෙනවා ඔල්ටෝනේටර් එකේ චර්ජින් මදිද කියලත්.
:
අනේ නටන්න කියපන් මාමෙ. ඔහොම කටු දාන්න 1920 විතර හැදුව හුමාල එන්ජින් ආව වගේ වාහනයක් තියා ගන්න වෙනව ඉතින්.
එහෙමත් නැත්නම් වාහනේ ටාටා එකක් වෙන්න ඕනා......
(පරිස්සමට හොදේ..... සමහර ඒවායේ ප්ලාස්ටික් හවුසින් කෑලි බෑලි තියෙනවා...... ) අත්දුටුවයි.... ප්‍රත්‍යක්ෂයි.......

එහෙමත් නැත්නම් වාහනේ ටාටා එකක් වෙන්න ඕනා......
![]()
![]()
මේ ඔයාගේ කාර් එක උදේට ටොක් ටොක් ගාන්නේ නම් අනිවා ස්ටාටර් මෝටරේ සොලොනොයිඩ් එක අවුල් ඈති..... පොඩ්ඩක් ඒක ගලවන්න කලින් බලන්න ස්ටාටර් මෝටරේට (බස් වල නම්) එනවා අර්ත් වයර් එකක්..... ඒවා බුරුල් උනහමත් ඔහොම වෙනවා....... දැනට උඩින් පේන තැනකනම් ස්ටාටර් මෝටරේ තියෙන්නේ..... හොද පොලු කෑල්ලක් අරන් දෙන්න දෑත බදලා ස්ටාටර් මෝටරේට එකක්......(පරිස්සමට හොදේ..... සමහර ඒවායේ ප්ලාස්ටික් හවුසින් කෑලි බෑලි තියෙනවා...... ) අත්දුටුවයි.... ප්‍රත්‍යක්ෂයි.......
![]()
![]()
මේ ඔය මොන සෙල්ලම් දාන්නත් කලින් බැටරිය / වයර් එහෙමත් චෙක් කරපියෝ...... නැත්නම් දැන් ඉන්න ගල් ඈම්ඩන් බාස්ලා ඔහේ ගලවනවා...... ගලවලා බොරුවට කෑලි බෑලි දාලා හයි කරහමත් ඒ ලෙඩේමයි..... බැලින්නම් අන්තිමේ ඔය වයර් කේස් එකක් හෝ වෙන මොකක් හරි පොඩි අවුලක්......![]()
AC කේස් එක නම් නොදනී බං.... මාත් මේ ටිකේ DX එකට කම්ප්‍රේෂර් එකක් හොයනවා.....![]()
![]()
AC compressor එක ගැන පොඩ්ඩක් හරියට කියපන්. අදුරන එක්කෙනෙක් ඉන්නව විකසිත එන්ටර්ප්‍රයිසස් එකේ. එයාගෙන් අහල බලන්නන් ඕන නම්
මොනාහරි කරලා ත්‍රෙඩ් එක උඩින් තියාගන්න එකට උඹල හැමෝටම ස්තුතියි බන්. මට මේ දවස්වල අධික කරදර බන්. කටු තිබේ ඒමට. හෙටවත් එකක් ලියන්නම්. කරදර අස්සේ ජරමර වගේ මරනෙකුත් උනා කොල්ලනේ.
මේ දවස් වල අපලයි කට්ටියට. අපෙත් මහප්ප යන්න ගියා මැකිලා
අද හත් දවසෙ දානෙ. නිවන් සුව පතනව පොලයියගෙ නෑදෑයට
ඉසුරුවෝ.. පොල් මාමේ.. ඒ.සී. කේස් එකට නම් ඔය අත්දැකීම එහෙම්මම ඇත.
අපේ එකෙත් ඔය කේස් එක තිබ්බ වෙලාවටක එනව වෙලාවකට නෑ. මාත් හිතන් හිටියෙ ඒසී සොලනොයිඩ් එකේ කේස් එකක් කියල. හදන්න දැම්මම දැනගත්තෙ කම්ප්රෙෂර් එකේ කේස් එකක් කියල.
ඒසී. හදන එකා කිව්වෙ කම්ප්රෙෂර් එක තරමක් හිරවෙලාලු දුවල තියෙන්නෙ. එහෙම දුවනකොට රත්වෙනවලු කම්ප්රෙෂර් එක. එහෙම ඕනවට වඩා රත්වුනාම ඒකෙ සේෆ්ටියක් තියනවලු ඔටෝ ඕෆ් වෙන්න. ඒ ඒසී නැතිවෙලා යන්නෙ ඒ වෙලාවට කිව්ව. කොම්ප්‍රෙෂර් එක ෂුද්ද කරල තරමක් ගොඩදාන්න පුලුවන් වෙයි කියල පොර සර්විස් එකක් දීල හයිකලා. දැන්නම් මාස 4ක් තිස්සෙ අවුලක් නැතුව දුවනව. හැබැයි අර කේස් එක දෙපාරක් විතර වුනා ආයි. දෙපාරම අම්බානක රස්නෙ වෙලාවට ට්‍රෆික් එකේ ඉන්නකොට. එහෙම වෙලා ආයි යන්න ගත්තම ආයි ඒසී එක එනව. අරූ කිව්ව කතාව ඇත්ත වෙන්න ඕනෙ කියල හිතෙනව මටනම්.
ඌ කිව්ව ඉතින් දිගටම වුනොත් නම් කම්ප්රෙෂර් එකක් දාන්න වෙයි ඕකෙන් පුලුවන් තරම් දුවන්න කියල.![]()
ඒකෙත් අර බෝතලේ වගේ එක අලුතින් දැම්ම. කොම්ප්‍රෙෂර් එකේ පුලියෙ දාර කැපිල වගේ තිබිල බෙල්ට් එක සවුත්තු වෙන නිසා පුලියක් දැම්ම. බ්ලෝවර් එක ගැලෙව්වම මී කූඩුවකුත් තිබ්බ මීයො නැති එකක්.
ඔක්කොම සුද්ද කරල ගැහුව. වට් ටු ඩූ දෙයියෝ.
මේකට ආව එක නෙවේ තියෙන්නේ..... වෙන මොඩල් එකක පත සයිස් Comp එකක් තියෙන්නේ..... AC තියෙනවා පැලෙන්න..... 
විකසිත එකේ විජේරාමේ බැලුවා බං.... මුලු විජේරාමෙටම AC Comp තියෙන්නේ එකම එක තැනක විතරයි.... එතන එකා 8500/= ක් කිව්වා.......මේකට ආව එක නෙවේ තියෙන්නේ..... වෙන මොඩල් එකක පත සයිස් Comp එකක් තියෙන්නේ..... AC තියෙනවා පැලෙන්න.....
![]()

මේකට ආව එක නෙවේ තියෙන්නේ..... වෙන මොඩල් එකක පත සයිස් Comp එකක් තියෙන්නේ..... AC තියෙනවා පැලෙන්න..... 
විකසිත එකේ විජේරාමේ බැලුවා බං.... මුලු විජේරාමෙටම AC Comp තියෙන්නේ එකම එක තැනක විතරයි.... එතන එකා 8500/= ක් කිව්වා.......මේකට ආව එක නෙවේ තියෙන්නේ..... වෙන මොඩල් එකක පත සයිස් Comp එකක් තියෙන්නේ..... AC තියෙනවා පැලෙන්න.....
![]()
විකසිත එකේ විජේරාමේ බැලුවා බං.... මුලු විජේරාමෙටම AC Comp තියෙන්නේ එකම එක තැනක විතරයි.... එතන එකා 8500/= ක් කිව්වා.......මේකට ආව එක නෙවේ තියෙන්නේ..... වෙන මොඩල් එකක පත සයිස් Comp එකක් තියෙන්නේ..... AC තියෙනවා පැලෙන්න.....
![]()

පුලුවන්ද??????????????????මේ ඔයිල් එක දැම්මාම 5000කම් දුවන්න පුලුවන්ද
![]()
![]()
පුලුවන්ද??????????????????
අපෝ බයික් කාරයෝ නම්මුන්ට ඔලුව කහන්න, කෝල් ගන්න, පස්ස කහන්න, සපත්තුව දිලිසෙනවද බලන්න හැම මගුලක්ම මතක් වෙන්නේ බයික් එකට නැග්ගට පස්සෙ තමයි. ඊටපස්සේ ට්‍රැක් එකේ හරි මැදට දාගෙන ඔය ඔක්කොම දේවලක් කරනවා. ඉතිං පිටිපස්සෙන් එන එකා මුගේ වැඩ ටික බලාගෙන එන්න ඕනේ.
