The Conjuring
මට උණත් හැදුනා තනියෙන් ගෙදර ඉද්දි ඒක බලලා...![]()

උන්ෆ්රෙන්ඩඩ් බලපං![]()
ස්කයිප් වලිං හොල්මන එන්නෙ යාලුවො ඔක්කොගෙන්ම පලිගන්නව වීඩියෝ එකක් අප්ලෝඩ් කලා කියල![]()
ඒ හැටි භය හිතෙන්නෙ නම් නෑ![]()
හොඳ හොරර් එකකට තාම සෙට් වෙලා තියෙන්නෙ conjuring විතරයි ඒකෙන් පස්සෙ තාම හරි හමං හොරර් එකක් බැලුවෙ නෑ![]()
![]()

කිසිම තේරුමක් නැති කතාවක් බං.. මොකට හැදුවද මන්දා..

එහෙනම් බලපන් shutter. මට ඒක බලලත් දෙපාරක් උන ගත්තා.![]()

අය්යො හැමිනෙනවා. මම download වෙන්නත් දැම්ම.![]()
![]()

මොකක්ද උට්ටො තොට ෆිල්ම් එකක් බැලුවම උන ගන්නවද.. යකෝ හද්ද පාලු පැත්තක තනියම දාලා ආවොත් උඹ මැරෙයිනේ.. නෙදකිං..
ඩේටා අපරාදෙ උට්ටො.. කිසිම තේරුමක් නැති කතාවක්..
ඔය Real Story Based Movie වලින් උඹ බලපු නැති කැමති එකක් බාගනිං.. හැබැයි ඕවා බලලා උඹට තව පාරක් උන ගනීද දන්නෑ..

පුළුවන් නම් ලොකු වත්තක් මැද තියෙන පරණ වලව්වක තනියම ඉඳන් රෑ 12ට ඔය film එකක් බලපන්කො උණ ගන්නේ නැද්ද කියල බලන්න. මාත් බැලුවේ ඒ වගේ තත්ත්ව යටතේ...

කෙලින්ම තොට ලොකූ ඉඩමකුයි වලව්වකුයි තියෙනව කිව්වනං ඉවරයිනෙ බොරුවට හොරර් ෆිල්ම් එකක් ගැන කියවන්නැතුව![]()
![]()

පුළුවන් නම් ලොකු වත්තක් මැද තියෙන පරණ වලව්වක තනියම ඉඳන් රෑ 12ට ඔය film එකක් බලපන්කො උණ ගන්නේ නැද්ද කියල බලන්න. මාත් බැලුවේ ඒ වගේ තත්ත්ව යටතේ...

ඒ නිසා දැන් බලන්නේ ගිනි දවල්.![]()
Antimata baluwe
I Spit on Your Grave (2010)
![]()
A writer who is brutalized during her cabin retreat seeks revenge on her attackers, who left her for dead.
Insidious 1 2 3 collection
Conjuring
Annabelle
Women in Balck 1
Cabin In the Woods
Evil Dead
Mirrors
උන්ෆ්රෙන්ඩඩ් බලපං![]()
ස්කයිප් වලිං හොල්මන එන්නෙ යාලුවො ඔක්කොගෙන්ම පලිගන්නව වීඩියෝ එකක් අප්ලෝඩ් කලා කියල![]()
ඒ හැටි භය හිතෙන්නෙ නම් නෑ![]()
හොඳ හොරර් එකකට තාම සෙට් වෙලා තියෙන්නෙ conjuring විතරයි ඒකෙන් පස්සෙ තාම හරි හමං හොරර් එකක් බැලුවෙ නෑ![]()
![]()
එහෙනම් බලපන් shutter. මට ඒක බලලත් දෙපාරක් උන ගත්තා.![]()
..අද රැට බලන්න ඉන්නෙ
කෙල්ලත් එක්ක පොඩි ඔට්ටුවක්..උන ගැනිල්ලක් තමා ඕනා
Full Dark එකේ බලන්න ඉන්නෙ
..බලලා වට පිට බලන්න බැරි වෙන්න බය වෙන එකක්.. හුජ්ජ යන් නැතුව තිබ්බොත් ඇති
. 