මචන්ලා කැමතිද හැමදාම දැකලා දැකලා එපාවෙලා තියන IDM එකේ Toolbar එක ටිකක් වෙනස් කරගන්න. මෙන්න තියනවා සෙට් එකක්ම. කැමති නම් අරගන්න.
හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.
* කැමති Toolbar ටික Download කරගන්න.
* දැන් Download කරගත්තු Toolbars ටික " C:\Program Files\Internet Download Manager\Toolbar " පාත් එකට Extract කරගන්න.
*දැන් IDM එක Taskbar එකෙන් " Exit " කරලා නැවත Open කරගන්න.
Toolbar එක වෙනස් කරන්න IDM >> View >> Toolbar වෙත යන්න.
IDM Latest Version එක ඕණනම් මෙතනින් ගන්න.
[ Internet Download Manager 6.23 Build 23 ]
IDM Customization Toolbar ටික මෙතනින් ගන්න.
IDM Customization Toolbar Set 2 මෙතනින් ගන්න.
[FONT=Geneva, Arial, Helvetica, sans-serif]Internet Download Manager Toolbar Customization[/FONT]
මෙන්න Screen Shot.
Last edited:
+