පාට්ස් එහෙම හොයාගන්න තියද
වැඩි ගානකුත් නොවෙන නිසා ගන්න කියලා බැලුවේ.පරණ බඩු නිසා ගොඩක් ලෙඩ දෙයිද

තාම ඉගෙනගන්න නිසා
මගේම සල්ලි වලින් තමයි එහෙම එකකට ගියොත් යන්නේ
එතකල් මේ වගේ සුළු පරිමාන කටුවකට කරගහන්න කියලා බැලුවේ

(හයිවේ එකට වැටෙන තැනට එනකම් කොන්ක්‍රීට් වලින් කවර් වෙලානෙ තියෙන්නෙ එතන) මෙන්න යකෝ පාරට දාන්න හැදුව විතරයි ප්‍රියස් කාරයෙක් ආපහු හරවගෙන එනවා මූනට හයිවේ එකේ ඉඳලා.
මං හොල්මන් වුනා මූ කොහොමද මේ ඉස්සරහට යන පාරෙ මගෙ මූනට එන්නෙ කියල.
ඌට එක්සිට් එක පහුවෙලා කඩුවෙල එන්ට්‍රන්ස් එක පාරට වැටෙන තැනදි ආපහු හරවගෙන එතනින් එලියට එන්න හදනවා.

හයිවේ එකේ නවත්තලා චූ දාන්න දුවන එවුනුත් දැකල තියනව.
අද මරු සිද්දියක් වුනානේ සිංහලුනේ...
කඩුවෙල හයිවේ එන්ට්‍රන්ස් එකෙන් හැරෙව්වා මං ගැලනිගමට යන්න. මෙන්න යකෝ එන්ට්‍රන්ස් එකේ ඉඳලා එනවා කාර් එකක් මූනට.(ටිකට් ගන්න එකට කලින්) මට හිතුන මූ වැරදිලා හරවලා ආපහු හරවගෙන එනව වෙන්න ඇති කියල. ටිකට් එක දුන්න කොල්ලත් කිව්ව ඌ වරදිලා දාල කියල.
ටිකට් එක අරගෙන ඔන්න එන්ට්‍රන්ස් එකෙන් දාලා එනවා...(හයිවේ එකට වැටෙන තැනට එනකම් කොන්ක්‍රීට් වලින් කවර් වෙලානෙ තියෙන්නෙ එතන) මෙන්න යකෝ පාරට දාන්න හැදුව විතරයි ප්‍රියස් කාරයෙක් ආපහු හරවගෙන එනවා මූනට හයිවේ එකේ ඉඳලා.
මං හොල්මන් වුනා මූ කොහොමද මේ ඉස්සරහට යන පාරෙ මගෙ මූනට එන්නෙ කියල.
ඌට එක්සිට් එක පහුවෙලා කඩුවෙල එන්ට්‍රන්ස් එක පාරට වැටෙන තැනදි ආපහු හරවගෙන එතනින් එලියට එන්න හදනවා.
![]()
ඌට ඇතිවෙනකම් හෝන් ගහල ආව එන්න. පිටිපස්සෙන් ආපු කාර් කාරයත් මෝල් වුනා මොකක්ද මේ වෙන්නෙ කියල. අනේමංදා මොන විකාරයක්ද කියලා..
නිකම් පාරෙ යනවා වගේ ඒකෙත් යනව මට පේන්නෙ දැන්. පෙරේදා තාත්ත එක්ක යද්දි කැඩිල වෙන්න ඇති එකෙක් වම්පැත්තෙ ලේන් එක මැද නවත්තගෙන හිටියා.හයිවේ එකේ නවත්තලා චූ දාන්න දුවන එවුනුත් දැකල තියනව.
![]()
මහා පිස්සු ඩයල් ඉන්නේ. මේ ලගදි දවසක මම ගැප් එකක උඩට යනකොට ඇල්ටෝ කාරයෙන් මාව පෙනි පෙනී මූනට මූන ලගටම ආවා. මම සෑහෙන්න හෝන් කරාට පස්සේ තමයි මේ ගොන්තා මාව දැක්කේ. සාමාන්‍යයෙන් වාහන කාරයන්ට බනින්නේ නැති මම ඌට නම් ඇමතුවා.මහා පිස්සු ඩයල් ඉන්නේ. මේ ලගදි දවසක මම ගැප් එකක උඩට යනකොට ඇල්ටෝ කාරයෙන් මාව පෙනි පෙනී මූනට මූන ලගටම ආවා. මම සෑහෙන්න හෝන් කරාට පස්සේ තමයි මේ ගොන්තා මාව දැක්කේ. සාමාන්‍යයෙන් වාහන කාරයන්ට බනින්නේ නැති මම ඌට නම් ඇමතුවා.

අද මරු සිද්දියක් වුනානේ සිංහලුනේ...
කඩුවෙල හයිවේ එන්ට්‍රන්ස් එකෙන් හැරෙව්වා මං ගැලනිගමට යන්න. මෙන්න යකෝ එන්ට්‍රන්ස් එකේ ඉඳලා එනවා කාර් එකක් මූනට.(ටිකට් ගන්න එකට කලින්) මට හිතුන මූ වැරදිලා හරවලා ආපහු හරවගෙන එනව වෙන්න ඇති කියල. ටිකට් එක දුන්න කොල්ලත් කිව්ව ඌ වරදිලා දාල කියල.
ටිකට් එක අරගෙන ඔන්න එන්ට්‍රන්ස් එකෙන් දාලා එනවා...(හයිවේ එකට වැටෙන තැනට එනකම් කොන්ක්‍රීට් වලින් කවර් වෙලානෙ තියෙන්නෙ එතන) මෙන්න යකෝ පාරට දාන්න හැදුව විතරයි ප්‍රියස් කාරයෙක් ආපහු හරවගෙන එනවා මූනට හයිවේ එකේ ඉඳලා.
මං හොල්මන් වුනා මූ කොහොමද මේ ඉස්සරහට යන පාරෙ මගෙ මූනට එන්නෙ කියල.
ඌට එක්සිට් එක පහුවෙලා කඩුවෙල එන්ට්‍රන්ස් එක පාරට වැටෙන තැනදි ආපහු හරවගෙන එතනින් එලියට එන්න හදනවා.
![]()
ඌට ඇතිවෙනකම් හෝන් ගහල ආව එන්න. පිටිපස්සෙන් ආපු කාර් කාරයත් මෝල් වුනා මොකක්ද මේ වෙන්නෙ කියල. අනේමංදා මොන විකාරයක්ද කියලා..
නිකම් පාරෙ යනවා වගේ ඒකෙත් යනව මට පේන්නෙ දැන්. පෙරේදා තාත්ත එක්ක යද්දි කැඩිල වෙන්න ඇති එකෙක් වම්පැත්තෙ ලේන් එක මැද නවත්තගෙන හිටියා.හයිවේ එකේ නවත්තලා චූ දාන්න දුවන එවුනුත් දැකල තියනව.
![]()

අනේ මංදා... පිට රටක එකෙක් මෙහෙ එලෙව්වොත් නම් ඌට පිස්සු හැදෙනවා.![]()

පුලුවන්ද??????????????????

oka recomand karanava more than 6000km...
heat ekai drive karana RPM ekai hama deema matha 5000km puluwan...![]()
අද මරු සිද්දියක් වුනානේ සිංහලුනේ...
කඩුවෙල හයිවේ එන්ට්‍රන්ස් එකෙන් හැරෙව්වා මං ගැලනිගමට යන්න. මෙන්න යකෝ එන්ට්‍රන්ස් එකේ ඉඳලා එනවා කාර් එකක් මූනට.(ටිකට් ගන්න එකට කලින්) මට හිතුන මූ වැරදිලා හරවලා ආපහු හරවගෙන එනව වෙන්න ඇති කියල. ටිකට් එක දුන්න කොල්ලත් කිව්ව ඌ වරදිලා දාල කියල.
ටිකට් එක අරගෙන ඔන්න එන්ට්‍රන්ස් එකෙන් දාලා එනවා...(හයිවේ එකට වැටෙන තැනට එනකම් කොන්ක්‍රීට් වලින් කවර් වෙලානෙ තියෙන්නෙ එතන) මෙන්න යකෝ පාරට දාන්න හැදුව විතරයි ප්‍රියස් කාරයෙක් ආපහු හරවගෙන එනවා මූනට හයිවේ එකේ ඉඳලා.
මං හොල්මන් වුනා මූ කොහොමද මේ ඉස්සරහට යන පාරෙ මගෙ මූනට එන්නෙ කියල.
ඌට එක්සිට් එක පහුවෙලා කඩුවෙල එන්ට්‍රන්ස් එක පාරට වැටෙන තැනදි ආපහු හරවගෙන එතනින් එලියට එන්න හදනවා.
![]()
ඌට ඇතිවෙනකම් හෝන් ගහල ආව එන්න. පිටිපස්සෙන් ආපු කාර් කාරයත් මෝල් වුනා මොකක්ද මේ වෙන්නෙ කියල. අනේමංදා මොන විකාරයක්ද කියලා..
නිකම් පාරෙ යනවා වගේ ඒකෙත් යනව මට පේන්නෙ දැන්. පෙරේදා තාත්ත එක්ක යද්දි කැඩිල වෙන්න ඇති එකෙක් වම්පැත්තෙ ලේන් එක මැද නවත්තගෙන හිටියා.හයිවේ එකේ නවත්තලා චූ දාන්න දුවන එවුනුත් දැකල තියනව.
![]()

සිංහලු Yamaha DT50 යේ තෙල් කොච්චර වැඩදපාට්ස් එහෙම හොයාගන්න තියද
එකක් ගන්න කියලා හිතක් පහල උනා.ලොකු ලොකු වැඩ වලට නෙවෙයි,ආතල් එකට රවුමක් දාන්න වගේවැඩි ගානකුත් නොවෙන නිසා ගන්න කියලා බැලුවේ.පරණ බඩු නිසා ගොඩක් ලෙඩ දෙයිද
මෙන්න මේ වගේ එකක් ගැන තමයි අදහස තියෙන්නේ
http://ikman.lk/en/ad/yamaha-dt-50-2000-for-sale-kalutara
Honda MTX 50CC 1992
http://ikman.lk/en/ad/honda-mtx-50cc-1992-for-sale-badulla-2
Yamaha DT 125 89R 1997 මේකේ තෙල් වැඩ කිරීම ,පාට්ස් සුලභත්වය එහෙම කොහොමද
http://ikman.lk/en/ad/yamaha-dt-125-89r-1997-for-sale-kegalle
TZR125 XLR125 වගේ ඒවත් තියනවා මේ ළඟ ගණන් වලට යන
දන්නා කියන උදවියගෙන් උදව්වක් බලාපොරොත්තු වෙමි
දැන්ම 250 අලුත් එකකට යන්න බෑතාම ඉගෙනගන්න නිසා
මගේම සල්ලි වලින් තමයි එහෙම එකකට ගියොත් යන්නේ
එතකල් මේ වගේ සුළු පරිමාන කටුවකට කරගහන්න කියලා බැලුවේ
අද මරු සිද්දියක් වුනානේ සිංහලුනේ...
කඩුවෙල හයිවේ එන්ට්‍රන්ස් එකෙන් හැරෙව්වා මං ගැලනිගමට යන්න. මෙන්න යකෝ එන්ට්‍රන්ස් එකේ ඉඳලා එනවා කාර් එකක් මූනට.(ටිකට් ගන්න එකට කලින්) මට හිතුන මූ වැරදිලා හරවලා ආපහු හරවගෙන එනව වෙන්න ඇති කියල. ටිකට් එක දුන්න කොල්ලත් කිව්ව ඌ වරදිලා දාල කියල.
ටිකට් එක අරගෙන ඔන්න එන්ට්‍රන්ස් එකෙන් දාලා එනවා...(හයිවේ එකට වැටෙන තැනට එනකම් කොන්ක්‍රීට් වලින් කවර් වෙලානෙ තියෙන්නෙ එතන) මෙන්න යකෝ පාරට දාන්න හැදුව විතරයි ප්‍රියස් කාරයෙක් ආපහු හරවගෙන එනවා මූනට හයිවේ එකේ ඉඳලා.
මං හොල්මන් වුනා මූ කොහොමද මේ ඉස්සරහට යන පාරෙ මගෙ මූනට එන්නෙ කියල.
ඌට එක්සිට් එක පහුවෙලා කඩුවෙල එන්ට්‍රන්ස් එක පාරට වැටෙන තැනදි ආපහු හරවගෙන එතනින් එලියට එන්න හදනවා.
![]()
ඌට ඇතිවෙනකම් හෝන් ගහල ආව එන්න. පිටිපස්සෙන් ආපු කාර් කාරයත් මෝල් වුනා මොකක්ද මේ වෙන්නෙ කියල. අනේමංදා මොන විකාරයක්ද කියලා..
නිකම් පාරෙ යනවා වගේ ඒකෙත් යනව මට පේන්නෙ දැන්. පෙරේදා තාත්ත එක්ක යද්දි කැඩිල වෙන්න ඇති එකෙක් වම්පැත්තෙ ලේන් එක මැද නවත්තගෙන හිටියා.හයිවේ එකේ නවත්තලා චූ දාන්න දුවන එවුනුත් දැකල තියනව.
![]()

අද මරු සිද්දියක් වුනානේ සිංහලුනේ...
කඩුවෙල හයිවේ එන්ට්‍රන්ස් එකෙන් හැරෙව්වා මං ගැලනිගමට යන්න. මෙන්න යකෝ එන්ට්‍රන්ස් එකේ ඉඳලා එනවා කාර් එකක් මූනට.(ටිකට් ගන්න එකට කලින්) මට හිතුන මූ වැරදිලා හරවලා ආපහු හරවගෙන එනව වෙන්න ඇති කියල. ටිකට් එක දුන්න කොල්ලත් කිව්ව ඌ වරදිලා දාල කියල.
ටිකට් එක අරගෙන ඔන්න එන්ට්‍රන්ස් එකෙන් දාලා එනවා...(හයිවේ එකට වැටෙන තැනට එනකම් කොන්ක්‍රීට් වලින් කවර් වෙලානෙ තියෙන්නෙ එතන) මෙන්න යකෝ පාරට දාන්න හැදුව විතරයි ප්‍රියස් කාරයෙක් ආපහු හරවගෙන එනවා මූනට හයිවේ එකේ ඉඳලා.
මං හොල්මන් වුනා මූ කොහොමද මේ ඉස්සරහට යන පාරෙ මගෙ මූනට එන්නෙ කියල.
ඌට එක්සිට් එක පහුවෙලා කඩුවෙල එන්ට්‍රන්ස් එක පාරට වැටෙන තැනදි ආපහු හරවගෙන එතනින් එලියට එන්න හදනවා.
![]()
ඌට ඇතිවෙනකම් හෝන් ගහල ආව එන්න. පිටිපස්සෙන් ආපු කාර් කාරයත් මෝල් වුනා මොකක්ද මේ වෙන්නෙ කියල. අනේමංදා මොන විකාරයක්ද කියලා..
නිකම් පාරෙ යනවා වගේ ඒකෙත් යනව මට පේන්නෙ දැන්. පෙරේදා තාත්ත එක්ක යද්දි කැඩිල වෙන්න ඇති එකෙක් වම්පැත්තෙ ලේන් එක මැද නවත්තගෙන හිටියා.හයිවේ එකේ නවත්තලා චූ දාන්න දුවන එවුනුත් දැකල තියනව.
![]()
ඈත්ත කියපන්.... උඹ කොතලාවල එන්ට්‍රන්ස් එක වෙනුවට කොතලාවල එක්සිට් එකෙන් දැම්මා නේහ්.......
පාර කඩවතට දික් කරාට පස්සේ..... එන්ට්‍රන්ස් එක්සිට් වෙනස් උනානේ..... ගොඩක් උන් එක්සිට් එකෙන් දානවා තාමත්.... උඹත් දැම්මා නේහ්..... ඈත්ත කියපන්......

ඔව් අර පොලිසියට නවත්තන්න තියෙන ස්ලොට් වල ඕනා තරම් උන් නවත්තන් කෑම කාලා එහෙම යන්නේ......![]()
අර එන්ට්‍රන්ස් එකෙන් එක්සිට් වෙන්න ආව එකාට එන්ට්‍රන්ස් එකේ පොලිස් මාමෙක් එහෙම හිටියා නම් තෑග්ගක් දීලා ඈති......![]()
![]()

හැමදාම යන එක පටලෙන්නෙ නෑ බඩෝ බොට වගේ....
ඌට මොනව වුනාද දන්නෑ.![]()
රිදිලා......
මොන සිහියෙන් ගියාද දන්නේ නෑ නේ....... කෝ අර මොනිටරේ හදනකම් කුනු කුනු ගෑවා..... අරන් යන්න ආවද? ආවද.....?? 