ජරාව ව්‍යාධිය යනු ඉන්ද්‍රියන්, පටක, ජීව තරල හා සියලුම ශාරීරික කොටස් දුර්වල වීමයි 
බුද්ධාගම පැත්තෙන් ගත්තොත් උදාහරණයක් කිව්වොත් හරියට පහනක තියන තෙල් ඉවර වෙද්දී ඒ පහන් දල්ලේ දීප්තිය අඩු වෙනවා වගේ ...!
විද්‍යාත්මක ව ඕක පැහැදිලි කරන්න නම් මම දන්නේ නෑ බන් ..කොහොමත් අපි එදිනෙදා පාවිච්චි කරන දේවල් ගෙවෙනවා වගේ මේ ශරීර කොටස් ක්ෂය වෙනවා / ගෙවෙනවා බන් ..
ඵස්සය කියන්නේ කාරණා 3ක එකතුවයි කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. මේ කාරණා තුන තමයි අධ්‍යාත්මික රූපය, භාහිර රූපය සහ විඤ්ඤාණය. මේ ධර්මතාවයන් තුන එකතු වුන තැනදී ඵස්සය සිද්ධවෙනවා.
නමුත් මෙතැනදී ඵස්සය සිදුවෙන්න අවශ්‍ය කාරණා සම්පුර්ණ වෙන්නේ නැති වෙනකොට තමා ඔය කියන තත්වය උදා වෙන්නේ ..මොකද බාහිර රුපය දුර්වලයි ..! එක ගෙවීමකට පත් වෙලා ..!
යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ උත්තරයක් ද මන්ද