ara derana TV ekeda koheda program 1 k karanna me weda mahaththayada?
මු නම් පට්ට බයිලා කාර් බන්...අපේ නෑදෑයෝ වගයක එක්ක එක පාරක් ගියා..මු ජනවාරි 8 මැරෙනවා කිව්වා ගිය අවුරුද්දේ තාම මැරිලා නැද්ද... මු ඔක්කොම පටන් ගන්න කලින් පය 1\2 දේශනාවක් දෙනව් ඊක හ්ම්ම් කියන්නේ නැතුව් අහගෙන ඉන්න ඕනි.. මු රාවණාගේ නැවත උත්පත්තියක් ලු..මට කිව්වා මාත් යක් පරපුරෙන් පවත එන්නේ කියලා
කෝකටත් තෛලේ දෙනවා...meya leda adukaranne kohomada bn , beheth denawada

එකෙන් ඔක්කොම ලෙඩ හොද කරන්න පුළුවන්... මු කියනවා මු තමයි නියම සිංහලයා...අනිත් එවුන් කබ්බෝ කියලා 

