me weda mahaththaya hodayda balala kiyanna

Chutybaba

Active member
  • Oct 19, 2014
    420
    31
    28
    photo.php
    [/IMG]
     
    Attachments

    • 11217554_1488406954787457_3277490829849910523_n.jpg
      11217554_1488406954787457_3277490829849910523_n.jpg
      26.1 KB · Views: 230
    • 12079062_1631344350461622_7426246306094803389_n.jpg
      12079062_1631344350461622_7426246306094803389_n.jpg
      36.5 KB · Views: 183
    Last edited:

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මු නම් පට්ට බයිලා කාර් බන්...අපේ නෑදෑයෝ වගයක එක්ක එක පාරක් ගියා..මු ජනවාරි 8 මැරෙනවා කිව්වා ගිය අවුරුද්දේ තාම මැරිලා නැද්ද... මු ඔක්කොම පටන් ගන්න කලින් පය 1\2 දේශනාවක් දෙනව් ඊක හ්ම්ම් කියන්නේ නැතුව් අහගෙන ඉන්න ඕනි.. මු රාවණාගේ නැවත උත්පත්තියක් ලු..මට කිව්වා මාත් යක් පරපුරෙන් පවත එන්නේ කියලා
     
    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    මු නම් පට්ට බයිලා කාර් බන්...අපේ නෑදෑයෝ වගයක එක්ක එක පාරක් ගියා..මු ජනවාරි 8 මැරෙනවා කිව්වා ගිය අවුරුද්දේ තාම මැරිලා නැද්ද... මු ඔක්කොම පටන් ගන්න කලින් පය 1\2 දේශනාවක් දෙනව් ඊක හ්ම්ම් කියන්නේ නැතුව් අහගෙන ඉන්න ඕනි.. මු රාවණාගේ නැවත උත්පත්තියක් ලු..මට කිව්වා මාත් යක් පරපුරෙන් පවත එන්නේ කියලා

    meya leda adukaranne kohomada bn , beheth denawada
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    meya leda adukaranne kohomada bn , beheth denawada
    කෝකටත් තෛලේ දෙනවා...:lol::lol:එකෙන් ඔක්කොම ලෙඩ හොද කරන්න පුළුවන්... මු කියනවා මු තමයි නියම සිංහලයා...අනිත් එවුන් කබ්බෝ කියලා :lol::lol::lol: