London Camdon Market eke Kotthu Gahana Nangi

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    මම කලින් ඔය කොත්තුව දානව විතරක් දැකල තියෙනව.

    මම හිතුවෙ හික්කඩුව පැත්තෙ කියල
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ලිඳේ පැනපන් තොපි ඔක්කොම. ඔය indian කෙල්ලෙක්. :lol:

    gdby9Us.png


    වීඩියෝ එක කරලා තියෙන්නේ India වේ එකෙක්. Video එකේ Title එක බලපන්. Sri Lankan inspired. ඒ කිව්වේ Sri Lanka විදියට කියන එක :rofl::rofl:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,274
    6,134
    113
    තමිල්නාඩු දෙමලුන්ගේ කෑමක් නේ කොත්තු.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,125
    3,123
    113
    Kottu Sri Lankan ban muslim un hoyagena thiyenne parana wechcha godamba roti, elavalu wikunaganna
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,274
    6,134
    113
    pissuda ban unge newe koththu Sri Lankwe patan gaththa kemak. Mata Indian dialma kiyala thiyenawa.

    ඕක ගොදම්බ රොටි වලින් හදන හින්දා මන් හිතුවේ දෙමලුන්ගේ එකක් කියල.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිටිගුලියෙන් ;)
    අැත්තටම කොහෙන්ද සහෝ?
    තමිල්නාඩු කොත්තුව ගහන්නේ නෑ....
    හැන්දකින් පෙරලනව විතරයි...

    කොත්තු මම දන්න තරමින් උපදින්නේ මඩකලපුවේ කාත්තන්කුඩියේ.
    උඹල කාත්තන්කුඩි ගියොත් බලපල්ලා කොත්තුව පට්ට කොලිටි. උන් රොටී කපන්නේ හීනියට. ගහන්න දාන්නේ මුස්ලිම් විදියට උයපු චිකන් හොදි. මිරිස් එච්චර දාන්නෙ නෑ ගම්මිරිස් දාන්නේ...... කොත්තුව වියලියි. බත් ඇට වෙන් වෙනව වගේ වෙන් වෙනවා....
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    තමිල්නාඩු කොත්තුව ගහන්නේ නෑ....
    හැන්දකින් පෙරලනව විතරයි...

    කොත්තු මම දන්න තරමින් උපදින්නේ මඩකලපුවේ කාත්තන්කුඩියේ.
    උඹල කාත්තන්කුඩි ගියොත් බලපල්ලා කොත්තුව පට්ට කොලිටි. උන් රොටී කපන්නේ හීනියට. ගහන්න දාන්නේ මුස්ලිම් විදියට උයපු චිකන් හොදි. මිරිස් එච්චර දාන්නෙ නෑ ගම්මිරිස් දාන්නේ...... කොත්තුව වියලියි. බත් ඇට වෙන් වෙනව වගේ වෙන් වෙනවා....

    kibula aiye ape company eke inna indian un kiyanne oka unge kemak kiyala. tamilnadu wala lu oka upanne kiyala. ane manda :)