ඕකට මොන කඩද බං. මේ ජොබ කරන ගමන් ෆොටෝ ග්රැපි අල්ලගෙන ඒක කරන්නෙත් බොහොම අමාරුවෙන්ලු.![]()
ඔව් බං හැමෝටම උම කරනවා වගේ දවල්ට සිම් විකුණලා..හවසට බේත් දීලා රෑට කොත්තු ගහන්න බෑ ලු![]()



ඕකට මොන කඩද බං. මේ ජොබ කරන ගමන් ෆොටෝ ග්රැපි අල්ලගෙන ඒක කරන්නෙත් බොහොම අමාරුවෙන්ලු.![]()
ඔව් බං හැමෝටම උම කරනවා වගේ දවල්ට සිම් විකුණලා..හවසට බේත් දීලා රෑට කොත්තු ගහන්න බෑ ලු![]()



ඔව් බං හැමෝටම උම කරනවා වගේ දවල්ට සිම් විකුණලා..හවසට බේත් දීලා රෑට කොත්තු ගහන්න බෑ ලු![]()





එතන දැන් චාටර් මචං. මම හැම සතියෙම බ්රහස්පතින්දා වවුනියා ඇද්දා අවුරුද්දක් පුරාවට බොහෝ වෙලාවට එතනින් තමයි කෑවෙ. සමහර දවසට වැව් මාළු කරවිල වගේ තිත්තයි.![]()
දෙල් උයල හෝ මැල්ලුම්. (පොල් දාල හදන්නෙ.)
කොස් මැල්ලුම් හෝ කිරි කොස්.
මාළු ඇඹුල්තියල්.
ගොටුකොල සම්බෝල.
කොහිල දළු උයල.
මුකුණුවැන්න මැල්ලුම් හෝ මුකුණුවැන්න උයල.
කරවිල සම්බෝලෙ.
වම්බටු මෝජු.
දඹල තෙල්දාල.
කරවල බැදුම.
කලවම් පලා මැල්ලුම්. (සිංගප්පූරු කොල, පැෂන්ෆෘට් දළු, මන්නොක්ක දළු, කතුරුමුරුංග කොල එහෙම දාල හදන්නෙ.)
කතුරුමුරුංග තෙල් දාල හෝ කතුරුමුරුංග මල් තෙල් දාල.
කෙසෙල්මුහ උයල.
බණ්ඩක්ක තෙල් දාල.
කොහිල උයල.
පිපින්න උයල.
අඹ උයල.
ළූණු සම්බෝලෙ.
ඇඹරල්ල උයල.
ඔන්න ඔය වගේ ඒව තමයි අපේ ගෙදර කන්නෙ. ඕව හරි ගුණ කෑම, මම කොහෙ ගියත් ගෙදර එන්නෙ ගෙදර කෑම කන්න බලාගෙන එකක් එක්ක හරි. කඩ කෑම කාල මට හරියන්නෙ නෑ, ඒ වගේම කඩෙන් කන්නෙත් ඉඳල හිටල. කෑම කඩයක් දාන්න නම් මේ කෑම හරියට පහේ දාල රසට උයන්න දන්න කෙනෙක් එක්ක වැඩේ පටන් ගන්න සාධාරණ ගානට කෑම දීල (රසකාරක දාන්න එපා.). කවදාවත් වරදින් නෑ. මිනිස්සු කන කෑමට බොන බීමටත් සාධාරණයක් කරන්න. එහෙම කරන කෙනාට හරියනව.
නෙලුම් අල
මාතර ළමයා;19094980 said:sira thread eka
kurahan pittu, thalapa, kenda niyama kema meema thama. ada kaale hari amaarui hoyaganna.
rep aniwaaaaaa





මට උය උය ඉද්දි එකක් මතක් වුනා.
පුලුල් ඇඹුල
මම කාලෙකින් කෑවෙ නැති ආසම කෑමක්

කිරිකොස් + කරකොල + හාල් මැස්සෝ
පොළොස් ,කිරි කොස් , අඹ හොදි ,කොච්චි සම්බෝල , වැව් මාළු .....