ගමේ_කෑම_කන්න_කැමති_මොනවද?

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕකට මොන කඩද බං. මේ ජොබ කරන ගමන් ෆොටෝ ග්‍රැපි අල්ලගෙන ඒක කරන්නෙත් බොහොම අමාරුවෙන්ලු. :lol::lol:

    ඔව් බං හැමෝටම උම කරනවා වගේ දවල්ට සිම් විකුණලා..හවසට බේත් දීලා රෑට කොත්තු ගහන්න බෑ ලු :sorry::rofl:

    :lol::lol::lol:
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    එතන දැන් චාටර් මචං. මම හැම සතියෙම බ්‍රහස්පතින්දා වවුනියා ඇද්දා අවුරුද්දක් පුරාවට බොහෝ වෙලාවට එතනින් තමයි කෑවෙ. සමහර දවසට වැව් මාළු කරවිල වගේ තිත්තයි. :no:

    එහෙම දෙන්න ගියොත් නම් වැඩි කාලයක් වැඩේ කරන්න බෑ

    රෙප් අනිවා දෙනවා
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    දෙල් උයල හෝ මැල්ලුම්. (පොල් දාල හදන්නෙ.)
    කොස් මැල්ලුම් හෝ කිරි කොස්.
    මාළු ඇඹුල්තියල්.
    ගොටුකොල සම්බෝල.
    කොහිල දළු උයල.
    මුකුණුවැන්න මැල්ලුම් හෝ මුකුණුවැන්න උයල.
    කරවිල සම්බෝලෙ.
    වම්බටු මෝජු.
    දඹල තෙල්දාල.
    කරවල බැදුම.
    කලවම් පලා මැල්ලුම්. (සිංගප්පූරු කොල, පැෂන්ෆෘට් දළු, මන්නොක්ක දළු, කතුරුමුරුංග කොල එහෙම දාල හදන්නෙ.)
    කතුරුමුරුංග තෙල් දාල හෝ කතුරුමුරුංග මල් තෙල් දාල.
    කෙසෙල්මුහ උයල.
    බණ්ඩක්ක තෙල් දාල.
    කොහිල උයල.
    පිපින්න උයල.
    අඹ උයල.
    ළූණු සම්බෝලෙ.
    ඇඹරල්ල උයල.

    ඔන්න ඔය වගේ ඒව තමයි අපේ ගෙදර කන්නෙ. ඕව හරි ගුණ කෑම, මම කොහෙ ගියත් ගෙදර එන්නෙ ගෙදර කෑම කන්න බලාගෙන එකක් එක්ක හරි. කඩ කෑම කාල මට හරියන්නෙ නෑ, ඒ වගේම කඩෙන් කන්නෙත් ඉඳල හිටල. කෑම කඩයක් දාන්න නම් මේ කෑම හරියට පහේ දාල රසට උයන්න දන්න කෙනෙක් එක්ක වැඩේ පටන් ගන්න සාධාරණ ගානට කෑම දීල (රසකාරක දාන්න එපා.). කවදාවත් වරදින් නෑ. මිනිස්සු කන කෑමට බොන බීමටත් සාධාරණයක් කරන්න. එහෙම කරන කෙනාට හරියනව.

    බොහොම ස්තුතියි ගොඩක් දිහ ලිස්ට් එකට.

    සම්පූර්ණ ඇත්ත බොස්.
    දැන් කෑම කඩ ගොඩක් MSG දානවා.

    අනිවා රෙප් දෙනව...
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    මාතර ළමයා;19094980 said:
    sira thread eka


    මාතර ළමය කියන්න බලන්න දකුණේ තියෙන රස ගමේ කෑම මොනවද කියල?

    රෙප් දෙනවා අනිවා
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Ada rep dunna aya.

    fitnesslanka
    KRipTER
    Fire_Bird,
    sansun podda
    casper88
    HKavinda
    djnick
    parallax
    marachoon
    RSmith

    heta pages 14 indala ayata dennam
    thanks a lot for all
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    මට උය උය ඉද්දි එකක් මතක් වුනා.

    පුහුල් ඇඹුල

    මම කාලෙකින් කෑවෙ නැති ආසම කෑමක්
     
    Last edited:

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Ada rep dunna me ayata.

    Darshana rox
    laMir,
    Jax_Teller
    Nisansee,
    ryandok,
    R runner
    arrow_
    king_pandukabaya
    weechami,
    Patiya,

    pages 14, 15. 16 n 17.
    heta ithiri ayata dennam
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    පොළොස් ,කිරි කොස් , අඹ හොදි ,කොච්චි සම්බෝල , වැව් මාළු .....

    නියම කෑම ටිකක් තමා.
    කොච්චි සම්බෝලෙ නම් කියල වැඩක් නෑ.
    රෙප් දෙනවා අනිවා