මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හිතට මාර නිදහසක් දැනෙන්නේ මේ ත්‍රෙඩ් එක දැක්කාම.. අක්කව මතක් කරා කියන්න, ගොඩක් මහන්සි වෙන්න දෙන්න එපා මල්ලි.. එයා මගේ පන වගේ ඔයා රකින්න ඕනේ මේ කාලේ..:sorry::sorry:
    :lol::lol::rofl:
     
    ඇස් දෙකට කඳුලු ආවා සහෝ.. මාරම ෆීලින්ග්ස් එකක් හිතට එන්නේ.. සුභපැතුම් සහෝ..:)

    ඔහොම කමෙන්ට් කරලා නම් ගයාන් කුවේට් ට රිද්දන්න අමාරුයි පුටා
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඇස් දෙකට කඳුලු ආවා සහෝ.. මාරම ෆීලින්ග්ස් එකක් හිතට එන්නේ.. සුභපැතුම් සහෝ..:)