Rise of Microsoft

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    දැනටමත් MS ලා apple and android developers ලාට උන්ගේ ඇප් windows වලට convert කරන්න project දෙකක් පටන් අරන් තීන්නේ එවා දැන් almost done. අනිත් එක WP 10 වලට android apps side load (ඒ කියන්නේ apk install )කරන්න පුලුවන්. google කාරයා තමයි දැන් copyright case ඇදල වැඩේ slow කරන්න්. apple වල aps ගොඩක් play store වල තීනව, play store apps දැනටමත් WP10 වල දුවනවා . තව මාස 6 විතර ඉදල බල්නන මොකද්ද වෙන්නේ කියලා. අනික WP10 වලට හදන universal apps ඕන windows device එකක එකම විදියට run කරනවා. (ඇපල් කාරයෝ තමයි mac book වලට එක program එකක් ipad වලට වෙනම app එකක් වගේ හදන්නේ. බලපන් surface tab. computer වල දුවන program එක දෙකේම දුවනවා (even Photoshop, Maya, AE, Can your ipad do that ? LOL )). උඔට අනාගතය ගැන හිතාගන්න බැරිනම් ඒක ඔයාගේ ප්‍රශ්නයක් !!!!. නිකන් කෑ ගහන්න එපා.

    ඇති යන්තන් බන් කියන දේ තේරෙන එකෙක් ආව!

    මෙතන මේ android apple කඩේ යන බිජ්ජන්ට මං කියන දේවල් තේරෙන්නේ නෑ

    උන් දන්න ලබ්බකුත් නෑ

    උන්ට ඉස්සරහට වෙන දේ ගැන වත් උන්ට කිව්වට වත් තේරෙන්නේ නෑ :lol::lol::lol::lol:

    උබ කිව්වා වගේම ගුගල් එක දැන් අඩාගෙන බෑ...... කියාගෙන ඉන්නේ :rofl:

    උන්ට Microsoft Office DocX xlx වගේ මයික්‍රසොෆ්ට් ෆෝමැට්ස් ඔක්කොම උන්ගේ සොෆ්ට්වෙයා වලින් ඕපන් කරන්ඩ එඩිට් කරන්ඩ add දාල සල්ලි හොයන්ඩ හොඳයි...! හැබැයි උන්ගේ android Platform එකට වෙන එවුන් මහන්සි වෙලා develop කරපු apps වෙන ප්ලැට්ෆෝම් වල දානකොට තමයි අමාරුව. අඩාගෙන එන්නේ :lol::lol::lol:

    Google map එක හදාගත්තේ ලෝකෙම ඉන්න මිනිස්සු ලව්වා උන්ගේ මහන්සියෙන් එඩිට් කරවගෙන.
    youtube එකේ තියෙන්නේ ලෝකෙම මිනිස්සුන්ගේ Contents මිසක් උන් හදපුව නෙමෙයි.
    උන් කරන්නේ ads දාල හම්බකරගෙන කන එක.

    හැබැයි ඒවා උන්ගේ Competitor Platform එකකට යනකොට බ්‍රවුසර් හිටං ඩිටෙක්ට් කරලා බ්ලොක් කරන්නෙ ඔන්න බලපන් බය :lol::lol::lol::lol:

    අවුලක් නෑ ඉස්සරහට බලමුකෝ බන් අපි.. මයික්‍රසොෆ්ට් එකේ එකම app එක හැම device එකේම රන් වෙන එක phone එකකට ටැබ් එකකට display එකකුයි කීබෝඩ් එකකුයි ගහපුවහම ඒවා fully working windows 10 desktop වෙන එක එහෙම පට්ටම තමයි :cool:

    අඩන කට්ටියට තමයි ඉස්සරහට මාකට් එක තියාගන්ඩ දංගලන්ඩ වෙන්නෙ :rofl::rofl:
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර

    හරි ඉතින් ඔය තරම් හොද නම් මොකෝ මේ ත්‍රෙඩ් දාගෙන දගලන්නේ..:lol::lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    හරි ඉතින් ඔය තරම් හොද නම් මොකෝ මේ ත්‍රෙඩ් දාගෙන දගලන්නේ..:lol::lol::lol::lol:
    ත්‍රෙඩ් දැම්මම උබලට රිදෙනවනේ බන් මං එකනේ දාන්නේ (Truth Hurts නේද බං :lol:)
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඇත්තද මම හිතුවා උබ ජීවත් වෙන්නේ එකෙන් කියලා..:lol::lol::lol:
    ඔව් බන් උබලට truth hurts කියන එක හොඳටම පේනවා දැන් :lol: අම්මට සිරි උබේ නමත් truth hurts නේද සොරි බන් රිදෙව්වට :rofl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ubata apple ganna be kiyala anunna irisiya karanna epa oii :lol:

    :lol::lol:මුන්ට ඇපල් එක්ක හැරෙන්නවත් පුලුවන්ද.බොරු කයිය විතරයි.:rofl:අලුතින් ලැපක් එලියට දාලා අනේ ඒක ගන්නකෝ කියනවා..:lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :lol::lol:මුන්ට ඇපල් එක්ක හැරෙන්නවත් පුලුවන්ද.බොරු කයිය විතරයි.:rofl:අලුතින් ලැපක් එලියට දාලා අනේ ඒක ගන්නකෝ කියනවා..:lol::lol:
    අපි හැරී හැරී ඉන් නෑ බං
    අපි ඇපල් කනව
    කාල උබල වගේ අඬන එවුන්ට රිද්දවනව
    Truth Hurts :lol:
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    ඇප්ල් කාරයන්ගේ බොරු #ඩ ශෝ එක

    මතක තියාගන්න elakiri වාසීන් වැඩි දෙනෙක් ලඟ තීන්නෙත් windows විත්තිය. windows වලින් ඇවිත් එකට වල කපන ඇවුන් ගැන කතා කරලා වඩක් නෑ
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනේ මන්ද බන් .. කව්ද බන් මේකේ දැන් Microsoft හරි google හරි apple හරි එකක අයිතිකාරයෙක් හරි කොටස් කාරයෙක් හරි ඉන්නවද බන් ?

    කෝකට ලාභ ලැබුනත් එක අපිට හම්බෙන්නේ නැනේ බන් .. ඒ කාලෙට හොදට තියන , ගන්න පුළුවන් ගානක තියන , user friendly එක අපි ගන්නවා .. මොකක්ද ඉතින් එකේ අව්ල
    ඉස්සරහට හොද වෙන්ව හරි නරක වෙන්ව හරි කියල දැන්ම අරගෙන හරියන නැනේ ඉතින්

    අනේ මන්ද උබ මොකක් කියන්න හදනවද කියල ?
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ඇප්ල් කාරයන්ගේ බොරු #ඩ ශෝ එක

    මතක තියාගන්න elakiri වාසීන් වැඩි දෙනෙක් ලඟ තීන්නෙත් windows විත්තිය. windows වලින් ඇවිත් එකට වල කපන ඇවුන් ගැන කතා කරලා වඩක් නෑ

    ඇයි බිල් ගේට්ස් ඒවා නිකන්ද දුන්නේ?:rofl::rofl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    අනේ මන්ද බන් .. කව්ද බන් මේකේ දැන් Microsoft හරි google හරි apple හරි එකක අයිතිකාරයෙක් හරි කොටස් කාරයෙක් හරි ඉන්නවද බන් ?

    කෝකට ලාභ ලැබුනත් එක අපිට හම්බෙන්නේ නැනේ බන් .. ඒ කාලෙට හොදට තියන , ගන්න පුළුවන් ගානක තියන , user friendly එක අපි ගන්නවා .. මොකක්ද ඉතින් එකේ අව්ල
    ඉස්සරහට හොද වෙන්ව හරි නරක වෙන්ව හරි කියල දැන්ම අරගෙන හරියන නැනේ ඉතින්

    අනේ මන්ද උබ මොකක් කියන්න හදනවද කියල ?

    මූ මහ ජරා මිනිහෙක් බන්.මම ගොඩක් ත්‍රෙඩ් වල දැක්ක මූ අනිත් බ්‍රෑන්ඩ් පහත් කරලා කථා කරනවා.මූ මම හිතන්නේ windows app store එකට app හදලා කීයක් හරි හොයාගන්න අනාතයෙක්..:rofl: