දැන් උඔලමනේ කිව්වේ වැඩ ගොඩක් කරන්න පුලුවන් එක හොඳයි කියලා.ඇයි බිල් ගේට්ස් ඒවා නිකන්ද දුන්නේ?![]()
කෝකට ලාභ ලැබුනත් එක අපිට හම්බෙන්නේ නැනේ බන් .. ඒ කාලෙට හොදට තියන , ගන්න පුළුවන් ගානක තියන , user friendly එක අපි ගන්නවා .. මොකක්ද ඉතින් එකේ අව්ල
ඉස්සරහට හොද වෙන්ව හරි නරක වෙන්ව හරි කියල දැන්ම අරගෙන හරියන නැනේ ඉතින්
අනේ මන්ද උබ මොකක් කියන්න හදනවද කියල ?


ඔව් නෙ බන්. උබ සතෙන් සතේ එකතු කොරල මෙලෝ දෙයක් නොදැන අඩුයි කියල මාර ලාබයක් උනා කියල ඇපල් එකක් ගත්තු ගමන්ම මේක බලල ඇඩුන නේ බන්? ගණන් ගන්නෙපා Truth Hurtsඋබ පව් බන්.උබ මේකේ ත්රෙඩ් දැම්මට මිනිස්සු ගන්නේ උන්ට ඕන එක.උබට ඕන එක නෙමේ..![]()



දැන් උඔලමනේ කිව්වේ වැඩ ගොඩක් කරන්න පුලුවන් එක හොඳයි කියලා.
ඕවට තමයි කියන්නේ මොටර් තීද්දි ඇදගෙන නානවා කියලා
උඹල ගැන දුකයි බන්









දැනුමක් ගත්තා වලිත් දක්කා , මෙහේ ( යු එස් ඒ ) උනිවසිටි එකේ ලැබ්වල ඔක්කොම කොම්පියුටර් ඩෙල් මැශින් තියෙන්නේ ඇපල් ඊට සාපෙක්ශව 4 :1 අනුපාතයෙන් තිබ්බේ ගිය සෙමෙස්ටර් එකේ එවාත් අයි කරලා ඩෙල් අලුත් ටිකක් ගෙනවා ඒවල නම් වින්ඩොස් 10 ටච් ස්ක්රීන් මොන්ටර් තියෙන්නේ අනික් හැම එකක්ම තම වින්ඩොස් 7 තියෙන්නේ , ස්ටුඩට්ලා ගොඩක් මෙහ උස් කරන්නේ සැම්සුම් එච් ටී සී , ඇපල් උස් කරන උන් ඉන්නවා එහෙන් මෙහෙන් අසයි දැක්කම නොට් බුක් එකක් උකුලේ තියන් කෙල්ලො කොල්ලෝ වැඩ දානවා උන් චාර්ජ් පොට් හොයාන් යන්නේ නැහැ, අනික් උනුත් නැහැ එත් සමස්තයක් වශයෙන් පුරුදුවෙලාද දන්නේ නැහැ චාර්ජර් එකට ගහලා වැඩ , මම සමස්තයක් වශයෙ මම ඉන්න පැත්තේ දැකපු දෙයක් සැම්සුම් එජ් ෆොන් එක ගොඩක් උන් උස් කරනවා ඇපල් නැත්තෙමත් නැහැ ඇත්තෙමත් නැහැ, ඇනේමන්ද ඇපල් එක ෆිනිශ් එක නිසා මත් ගන්න ආස හිතුනා, එත් වැඩක් නැහැ, කියලා හිතෙනවා ( මම තක්ශණික පැත්තෙන් දන්නේ නැහැ දැකින දේ කිව්වේ මෙහෙ )
එකෙත් ගැන බහි කියල බයට අඬන්නෙ අනේ මන්ද බන් .. කව්ද බන් මේකේ දැන් Microsoft හරි google හරි apple හරි එකක අයිතිකාරයෙක් හරි කොටස් කාරයෙක් හරි ඉන්නවද බන් ?
කෝකට ලාභ ලැබුනත් එක අපිට හම්බෙන්නේ නැනේ බන් .. ඒ කාලෙට හොදට තියන , ගන්න පුළුවන් ගානක තියන , user friendly එක අපි ගන්නවා .. මොකක්ද ඉතින් එකේ අව්ල
ඉස්සරහට හොද වෙන්ව හරි නරක වෙන්ව හරි කියල දැන්ම අරගෙන හරියන නැනේ ඉතින්
අනේ මන්ද උබ මොකක් කියන්න හදනවද කියල ?

ඔව් නෙ බන්. උබ සතෙන් සතේ එකතු කොරල මෙලෝ දෙයක් නොදැන ඇපල් එකක් ගත්තු ගමන්ම මේක බලල ඇඩුන නේ බන්? ගණන් ගන්නෙපා Truth Hurts
උබල දන්නා ටෙක්නොලොජි බන් ගමේ අනාත කුකුල්ලු![]()

වෙන එකෙක්ට කිව්ව එකට අහක ඉන්න උබටත් රිදුන නේද බංමාරම තර්කයක් ..! අවසානෙට ඔක්කොම් ගමේ අනාත කුකුල්ලු
![]()


මම ගාවත් තීන්නේ lumia 735. ඔය apple android වගේ නෙමෙයි windows ලා rs10000 phone එකටත් අලුත්ම update එක දෙනවා. ඒකට තමයි හැකියාව කියන්නේ. Do others can that?api nam a kaalema lumia 730 ekak gaththe oka danna nisa thamai sinhalu
tfs !
වෙන එකෙක්ට කිව්ව එකට අහක ඉන්න උබටත් රිදුන නේද බං
උබටත් අරුගේ යුසර් නේම් එකම තමයි කියන්ඩ වෙන්නේ. Truth Hurts![]()
බිල් මහත්තයා කීයක් ගෙව්වද උබට
මම ගාවත් තීන්නේ lumia 735. ඔය apple android වගේ නෙමෙයි windows ලා rs10000 phone එකටත් අලුත්ම update එක දෙනවා. ඒකට තමයි හැකියාව කියන්නේ. Do others can that?

පට්ට බන්මම ගාවත් තීන්නේ lumia 735. ඔය apple android වගේ නෙමෙයි windows ලා rs10000 phone එකටත් අලුත්ම update එක දෙනවා. ඒකට තමයි හැකියාව කියන්නේ. Do others can that?

