Rise of Microsoft

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Truth Hurts :rofl: බිල් මහත්තයා කීයක් ගෙව්වද උබට :rofl:

    මට ගෙව්වෙ නෑ බං.. හැබැයි මට උබට වගේ ඇපල් එකේ 2nd hand බහි කියල බයට අඬන්න දේකුත් නැහැ :rofl: ලොල්
     

    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    1 gb ram thiyena android phone ekak malaata smooth run wenne naha 1 gb ram thiyena windows phone ekak wage :love:
    oya wage prashna ahala redi galawanna epa android fan boyslage :P

    ඇයි බන් battery life එක. windows phone වල බහිනවද නැද්ද නෑ. ඒකට android උදේ charge එකෙන් ගැලෙව්වම වැඩක් නොකලත් හවස් වෙනකොට බැහැල. wifi, data, camera on කලොත් ඉතින් android phn වලට sorry ම තමා
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මට ගෙව්වෙ නෑ බං.. හැබැයි මට උබට වගේ ඇපල් එකේ 2nd hand බහි කියල බයට අඬන්න දේකුත් නැහැ :rofl: ලොල්

    කවුද ඇපල් කතාවක් කිව්වේ ? මොකෝ මේ පටලාගෙන ..!
    කලබල වෙලා වගේ :rofl:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මේක දාපු එකාට පුකේ ඉඳන් පිස්සු වගේ.. ඌට ඕනෙ උගේ මතේ අනිත් හැමෝම පිලිගන්නවට,, අනේ මන්ඳා ජීටියටත් පිස්සුද කියලා..:rolleyes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කවුද ඇපල් කතාවක් කිව්වේ ? මොකෝ මේ පටලාගෙන ..!
    කලබල වෙලා වගේ :rofl:
    අය්යෝ බන් එකියන්නේ උබට ෆෝන් එකක් නැතුවද කඩේ යන්න ආවේ? මගේ පරණ 1100 එකක් තියෙනවා දෙන්ඩද? ලොල් යකෝ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මේක දාපු එකාට පුකේ ඉඳන් පිස්සු වගේ.. ඌට ඕනෙ උගේ මතේ අනිත් හැමෝම පිලිගන්නවට,, අනේ මන්ඳා ජීටියටත් පිස්සුද කියලා..:rolleyes:

    මම බං ඇත්ත තත්වේ කියල ත්‍රෙඩ් එක දැම්මේ. හැබැයි එකට රිදිලා දුවගෙන එන එවුන්ට රිප්ලයි කරද්දී පට්ට ෆන් බං :rolleyes::rolleyes::rofl:
     

    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    මේ තියෙන්නෙ ෆෝන් ඕඑස් අනුව මාකට් ශෙයාර් එක. 2015 දෙවෙනි කාර්තුව වෙනකොට වින්ඩෝස් ෆෝන් මාකට් ශෙයාර් එක 2.6% කන්දක් විළිලා කෙන්දක් වැදුව වගේ තමයි කරපු ආයොජනයේ විශාලත්වයි ප්‍රචාරණයට කරපු වියදමයි අනුව. මුල් ප්‍රස්ථාරෙ හැටියට වින්ඩෝස් ෆොන් එකතැන පල්වීමක් තියෙන්නෙ. දුකයි තමයි මාත් කැමතියි මිල අධික අයි ඕ එස් එකයි හැමතැනම තියෙන ඇන්ඩොයිඩ් වලට සාර්ථක විකල්පයක් එනවට ඒත්......
    chart-ww-smartphone-os-market-share.png

    Global-Smartphone-sales-OS-figure-Q2-2015-e1440442636770.png
    ඕකට උත්තරේ මම කලින්ම දුන්නා. මේ බලන්න

    ඇප්ල් කාරයන්ගේ බොරු #ඩ ශෝ එක

    මතක තියාගන්න elakiri වාසීන් වැඩි දෙනෙක් ලඟ තීන්නෙත් windows විත්තිය. windows වලින් ඇවිත් එකට වල කපන ඇවුන් ගැන කතා කරලා වඩක් නෑ

    මිනිහෙක්ගේ හිතේ මොකක් හරි මතයක් ස්තාපනය උනාම ඒක අයින් කරන්න හරිම අමාරුයි. හරියට මේ දවස්වල මේ ආදරයයි එකේ ශගුන්ට වෙලා තීනවා වගේ. (මම පොඩ්ඩක් හොරාට බැලුවා මේ දවස් වල කතාවේ plans නියමයි නේ)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha
    කොපීතරේ වින්ඩෝස් 10.. ෆෝන් එක අයි ෆෝන් .. :rofl: අපි ලග දෙකම තියෙනවා.. හූ හූ..
    හැබැයි වින් 10 නම් මල ජරාවක්.. ඊට වඩා 8 හොදයි.. ඔක්කොටම වැඩිය iOS එක පට්ට ෆෝන් එකේ. :love:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,983
    113
    බිල් ගේට්ස් තරුණ කාලේ ලංකාවටත් ඇවිත් තියනවා වගේ :lol::lol::lol:

    නෑ ඉතින් නිකමට කිව්වේ :dull:
     
    • Like
    Reactions: milindasenarath

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මම බං ඇත්ත තත්වේ කියල ත්‍රෙඩ් එක දැම්මේ. හැබැයි එකට රිදිලා දුවගෙන එන එවුන්ට රිප්ලයි කරද්දී පට්ට ෆන් බං :rolleyes::rolleyes::rofl:
    ඇත්ත තත්වේ කියලා තියෙන විදිහ තමා ප්‍රශ්නේ :P
    වින්ඩොව්ස් , ඇපල් . ඇන්ඩ්‍රොයිඩ් වලට ආවේනික දෙවල් තියෙනවනේ බ0 එක එකා එවා තොරගන්නේ තමන්ට අවශ්‍ය වගේම භාවිතයට පහසු දෙවල් තියෙන හින්දා ඉතින් වින්ඩොව්ස් ලොකේ හොදම එක වුනත් වැඩක් නැහ් මට අවශ්‍ය දේ එකේ නැත්තම් මම ගන්නේ ඇන්ඩ්‍රොයිඩ්
    මයික්‍රොසොෆ්ට් හොදයි කියලා අපේ ෆොන් උකේ ගහගන්න කියන එක හරිද ම0 අහන්නේ ? :P
    කාගෙවත් රුචිකත්වයක් එහෙම වෙනස් කරන්නෙහ් කොහොමද ? :P