උගේ දුව ගැනවත් මුට හිතක් පහල උනාද දන්නෙ නෑනෙ.. ගොඩාක්ම ලිඳට දාන්න යන්නත් එපා ඒ නිසා..
උඹල බන් දුවල බලල නේ බන් ෆෝන් ගන්නේ. හොඳයි බන් උබ වගේ එවුන් තමයි බන් මෙතන ගොඩක් ඉන්නෙ. මාර ටෙක්නිකල් දැනුමක් තියෙන්නෙ
උගේ දුව ගැනවත් මුට හිතක් පහල උනාද දන්නෙ නෑනෙ.. ගොඩාක්ම ලිඳට දාන්න යන්නත් එපා ඒ නිසා..
ඉතින් බන් උබනෙ රිද්දෝගෙන කෑගහලා තියෙන්නේ.. තමන්ගෙ මැට්ටන් තම්මැට්ටන් වගේ තමන්ගේ ඇති හැකිකම් වලින් ගන්න ඒවා තමන්ට වටිනවා.. උබට වින්ඩෝව්ස් හොඳනම් උබ අරගනින්.. අනිත් උන්ගෙ ඒවා හෑල්ලු කරන්නෙ නිකන් මොන්ටිසෝරියේදි වගෙනෙ.. අනිත් එවුන්ගෙත් මතයන් වලට ගරුකරන්න පුරුදු වෙයන්..මම බං ඇත්ත තත්වේ කියල ත්‍රෙඩ් එක දැම්මේ. හැබැයි එකට රිදිලා දුවගෙන එන එවුන්ට රිප්ලයි කරද්දී පට්ට ෆන් බං![]()

ඇත්ත තත්වේ කියලා තියෙන විදිහ තමා ප්‍රශ්නේ
වින්ඩොව්ස් , ඇපල් . ඇන්ඩ්‍රොයිඩ් වලට ආවේනික දෙවල් තියෙනවනේ බ0 එක එකා එවා තොරගන්නේ තමන්ට අවශ්‍ය වගේම භාවිතයට පහසු දෙවල් තියෙන හින්දා ඉතින් වින්ඩොව්ස් ලොකේ හොදම එක වුනත් වැඩක් නැහ් මට අවශ්‍ය දේ එකේ නැත්තම් මම ගන්නේ ඇන්ඩ්‍රොයිඩ්
මයික්‍රොසොෆ්ට් හොදයි කියලා අපේ ෆොන් උකේ ගහගන්න කියන එක හරිද ම0 අහන්නේ ?
කාගෙවත් රුචිකත්වයක් එහෙම වෙනස් කරන්නෙහ් කොහොමද ?![]()
ලොල්ඉතින් බන් උබනෙ රිද්දෝගෙන කෑගහලා තියෙන්නේ.. තමන්ගෙ මැට්ටන් තම්මැට්ටන් වගේ තමන්ගේ ඇති හැකිකම් වලින් ගන්න ඒවා තමන්ට වටිනවා.. උබට වින්ඩෝව්ස් හොඳනම් උබ අරගනින්.. අනිත් උන්ගෙ ඒවා හෑල්ලු කරන්නෙ නිකන් මොන්ටිසෝරියේදි වගෙනෙ.. අනිත් එවුන්ගෙත් මතයන් වලට ගරුකරන්න පුරුදු වෙයන්..![]()
ෆෝන් එකේ ෆීචර්ස්, ටෙක්නිකල් දැනුම, ෆෝන් එකේ වටිනාකම, ඉදිරි ප්‍රවනතා බලනවට වඩා ෆෝන් එකකින් මූලික අවශ්‍යතා සපුරගන්න විතරක් ෆෝන් එකක් භාවිතා කරන අයත් මේකෙ ඉන්නවා, උබ උන්ව බල්ලට දාලා කතා කරාම හරිද ඕයි..උඹල බන් දුවල බලල නේ බන් ෆෝන් ගන්නේ. හොඳයි බන් උබ වගේ එවුන් තමයි බන් මෙතන ගොඩක් ඉන්නෙ. මාර ටෙක්නිකල් දැනුමක් තියෙන්නෙ

තව ඉස්සරහට යනකොට පුක දීගෙන එයිබලමු ඉස්සරහට
![]()



උබ වින්ඩෝස් ෆෝන් එකක් පෙන්නුවාම අඩුම බස් එකේ සීට් එකක් වත් දෙනවද කියහන්.. ඉස්සෙල්ලා මිනිස්සුන්ට ගරුකරන්න පුරුදු වෙයන්, බැයිනම් ඔය වින්ඩෝස් ෆෝන් එක ලමයෙක්ටදීලා බිල්ගේට්ස්ට ගිහින් පුකදියන්..මං බන් වින්ඩෝස් ෆෝන් එකේ හොද කිව්වම උබල ඇයි බන් රිදිලා දුවන් ඇවිල්ල අඬන්නේ?
අනික් ඒවා පහත් කියන්නේ එව පහත් නිසා තමා. එකට උබලට රිදුනට මට කරන්න දෙයක් නැහැ.
උබල එක පාවිච්චි කරනවානං කරපං. මම ඇත්ත තත්වේ කිව්වේ
උබල තමයි රිදවාගෙන කෑ ගහන්නේ මෙතන.
මටනං ගානක් වත් නෑ.. ලොල්



ෆෝන් එකේ ෆීචර්ස්, ටෙක්නිකල් දැනුම, ෆෝන් එකේ වටිනාකම, ඉදිරි ප්‍රවනතා බලනවට වඩා ෆෝන් එකකින් මූලික අවශ්‍යතා සපුරගන්න විතරක් ෆෝන් එකක් භාවිතා කරන අයත් මේකෙ ඉන්නවා, උබ උන්ව බල්ලට දාලා කතා කරාම හරිද ඕයි..![]()

අනේ බං උබට ගොඩක් රිදිලා බන්උබ වින්ඩෝස් ෆෝන් එකක් පෙන්නුවාම අඩුම බස් එකේ සීට් එකක් වත් දෙනවද කියහන්.. ඉස්සෙල්ලා මිනිස්සුන්ට ගරුකරන්න පුරුදු වෙයන්, බැයිනම් ඔය වින්ඩෝස් ෆෝන් එක ලමයෙක්ටදීලා බිල්ගේට්ස්ට ගිහින් පුකදියන්..![]()


වින්ඩෝස් ෆෝන් වලට හොර වින්ඩෝස් දාන්ඩ ඕනේ නෑ බන් ලොල්ඕක පන කඩන් ලිව්වේ හොර වින්ඩෝස් වලින් ද ?![]()
මං බන් වින්ඩෝස් ෆෝන් එකේ හොද කිව්වම උබල ඇයි බන් රිදිලා දුවන් ඇවිල්ල අඬන්නේ?
අනික් ඒවා පහත් කියන්නේ එව පහත් නිසා තමා. එකට උබලට රිදුනට මට කරන්න දෙයක් නැහැ.
උබල එක පාවිච්චි කරනවානං කරපං. මම ඇත්ත තත්වේ කිව්වේ
උබල තමයි රිදවාගෙන කෑ ගහන්නේ මෙතන.
මටනං ගානක් වත් නෑ.. ලොල්
ඒකෙන්ම පේනවා කාටද රිදිලා අඩන්නේ කියලා..
අනේ බං උබට ගොඩක් රිදිලා බන්
සොරි බන් රිද්දුවට
උඹ ෆෝන් brand වලට නැගිටලා Bus එකේ සිට් දෙනවා කියල මම දැනගෙන හිටියේ නෑ
උබ වගේ ෆෝන් එකේ බ්‍රෑන්ඩ් එකට රිද්දෝ ගන්න පියරු බබෙක් නෙවේ මන්.. උබත් නිකන් මගේ හිටපු කෑල්ලක් වගේ, ටක්ගාලා ඇවිස්සුව හැකි.. මෙලාහට මූන රතු වෙලා ඇති...
එහෙම මගුලක් ගහගන්නහ් නම් ගියේ නැහ්ඉතින් ඇත්ත තමා බන් කිව්වේ? එකට එක එක ෆෑන් බෝයිස් ලට රිදිච්ච එකයි අවුල ලොල්. මට ප්‍රශ්නයක් නෑ කවුරු මොකක් පාවිච්චි කරත්. එහෙම නැත්තන් උබ වගේ රෝල් කරලා ගහගන්ඩ ගිහින් හරහට හිරකරගත්තත්ලොල්

උබ දාලා තියෙන දෙවල් නම් ඇත්ත හැබැයි
බ්ලැකෝ උඹේ කතාව නම් අන්තිමයි... මොකෝ බොට වෙලා තියෙන්නේ..?
මොකක් හරි අවුලක් තියෙනවා බ්ලැකෝ උඹේ කතාව නම් අන්තිමයි... මොකෝ බොට වෙලා තියෙන්නේ..?
