Rise of Microsoft

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :lol: උගේ දුව ගැනවත් මුට හිතක් පහල උනාද දන්නෙ නෑනෙ.. ගොඩාක්ම ලිඳට දාන්න යන්නත් එපා ඒ නිසා..

    උඹල බන් දුවල බලල නේ බන් ෆෝන් ගන්නේ. හොඳයි බන් උබ වගේ එවුන් තමයි බන් මෙතන ගොඩක් ඉන්නෙ. මාර ටෙක්නිකල් දැනුමක් තියෙන්නෙ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මම බං ඇත්ත තත්වේ කියල ත්‍රෙඩ් එක දැම්මේ. හැබැයි එකට රිදිලා දුවගෙන එන එවුන්ට රිප්ලයි කරද්දී පට්ට ෆන් බං :rolleyes::rolleyes::rofl:
    ඉතින් බන් උබනෙ රිද්දෝගෙන කෑගහලා තියෙන්නේ.. තමන්ගෙ මැට්ටන් තම්මැට්ටන් වගේ තමන්ගේ ඇති හැකිකම් වලින් ගන්න ඒවා තමන්ට වටිනවා.. උබට වින්ඩෝව්ස් හොඳනම් උබ අරගනින්.. අනිත් උන්ගෙ ඒවා හෑල්ලු කරන්නෙ නිකන් මොන්ටිසෝරියේදි වගෙනෙ.. අනිත් එවුන්ගෙත් මතයන් වලට ගරුකරන්න පුරුදු වෙයන්.. :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඇත්ත තත්වේ කියලා තියෙන විදිහ තමා ප්‍රශ්නේ :P
    වින්ඩොව්ස් , ඇපල් . ඇන්ඩ්‍රොයිඩ් වලට ආවේනික දෙවල් තියෙනවනේ බ0 එක එකා එවා තොරගන්නේ තමන්ට අවශ්‍ය වගේම භාවිතයට පහසු දෙවල් තියෙන හින්දා ඉතින් වින්ඩොව්ස් ලොකේ හොදම එක වුනත් වැඩක් නැහ් මට අවශ්‍ය දේ එකේ නැත්තම් මම ගන්නේ ඇන්ඩ්‍රොයිඩ්
    මයික්‍රොසොෆ්ට් හොදයි කියලා අපේ ෆොන් උකේ ගහගන්න කියන එක හරිද ම0 අහන්නේ ? :P
    කාගෙවත් රුචිකත්වයක් එහෙම වෙනස් කරන්නෙහ් කොහොමද ? :P

    ඉතින් ඇත්ත තමා බන් කිව්වේ? එකට එක එක ෆෑන් බෝයිස් ලට රිදිච්ච එකයි අවුල ලොල්. මට ප්‍රශ්නයක් නෑ කවුරු මොකක් පාවිච්චි කරත්. එහෙම නැත්තන් උබ වගේ රෝල් කරලා ගහගන්ඩ ගිහින් හරහට හිරකරගත්තත් :rofl: ලොල්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඉතින් බන් උබනෙ රිද්දෝගෙන කෑගහලා තියෙන්නේ.. තමන්ගෙ මැට්ටන් තම්මැට්ටන් වගේ තමන්ගේ ඇති හැකිකම් වලින් ගන්න ඒවා තමන්ට වටිනවා.. උබට වින්ඩෝව්ස් හොඳනම් උබ අරගනින්.. අනිත් උන්ගෙ ඒවා හෑල්ලු කරන්නෙ නිකන් මොන්ටිසෝරියේදි වගෙනෙ.. අනිත් එවුන්ගෙත් මතයන් වලට ගරුකරන්න පුරුදු වෙයන්.. :rofl:

    මං බන් වින්ඩෝස් ෆෝන් එකේ හොද කිව්වම උබල ඇයි බන් රිදිලා දුවන් ඇවිල්ල අඬන්නේ?

    අනික් ඒවා පහත් කියන්නේ එව පහත් නිසා තමා. එකට උබලට රිදුනට මට කරන්න දෙයක් නැහැ.

    උබල එක පාවිච්චි කරනවානං කරපං. මම ඇත්ත තත්වේ කිව්වේ

    උබල තමයි රිදවාගෙන කෑ ගහන්නේ මෙතන.

    මටනං ගානක් වත් නෑ.. ලොල්
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උඹල බන් දුවල බලල නේ බන් ෆෝන් ගන්නේ. හොඳයි බන් උබ වගේ එවුන් තමයි බන් මෙතන ගොඩක් ඉන්නෙ. මාර ටෙක්නිකල් දැනුමක් තියෙන්නෙ
    ෆෝන් එකේ ෆීචර්ස්, ටෙක්නිකල් දැනුම, ෆෝන් එකේ වටිනාකම, ඉදිරි ප්‍රවනතා බලනවට වඩා ෆෝන් එකකින් මූලික අවශ්‍යතා සපුරගන්න විතරක් ෆෝන් එකක් භාවිතා කරන අයත් මේකෙ ඉන්නවා, උබ උන්ව බල්ලට දාලා කතා කරාම හරිද ඕයි..:dull:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මං බන් වින්ඩෝස් ෆෝන් එකේ හොද කිව්වම උබල ඇයි බන් රිදිලා දුවන් ඇවිල්ල අඬන්නේ?

    අනික් ඒවා පහත් කියන්නේ එව පහත් නිසා තමා. එකට උබලට රිදුනට මට කරන්න දෙයක් නැහැ.

    උබල එක පාවිච්චි කරනවානං කරපං. මම ඇත්ත තත්වේ කිව්වේ

    උබල තමයි රිදවාගෙන කෑ ගහන්නේ මෙතන.

    මටනං ගානක් වත් නෑ.. ලොල්
    උබ වින්ඩෝස් ෆෝන් එකක් පෙන්නුවාම අඩුම බස් එකේ සීට් එකක් වත් දෙනවද කියහන්.. ඉස්සෙල්ලා මිනිස්සුන්ට ගරුකරන්න පුරුදු වෙයන්, බැයිනම් ඔය වින්ඩෝස් ෆෝන් එක ලමයෙක්ටදීලා බිල්ගේට්ස්ට ගිහින් පුකදියන්..:lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ඕක පන කඩන් ලිව්වේ හොර වින්ඩෝස් වලින් ද ? :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    ios එකක් පාවිච්චි කරල බලපන්.. ආයිත් ලාබෙට ඩිසයින් එකට ආස වෙලා ඇන්ඩ්‍රයොඩ් එකක් ගත්තොත් තමා.. වින්ඩෝස් එකක් දිහා නම් බලන්නෙත් නෑ.. :lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ෆෝන් එකේ ෆීචර්ස්, ටෙක්නිකල් දැනුම, ෆෝන් එකේ වටිනාකම, ඉදිරි ප්‍රවනතා බලනවට වඩා ෆෝන් එකකින් මූලික අවශ්‍යතා සපුරගන්න විතරක් ෆෝන් එකක් භාවිතා කරන අයත් මේකෙ ඉන්නවා, උබ උන්ව බල්ලට දාලා කතා කරාම හරිද ඕයි..:dull:

    ඇයි බන් මේ රිද්දගෙන? මම මෙතන මම කියපු දේට විරුද්දව රිප්ලයි කරන්ඩ ආපු යට තමයි මම රිප්ලයි කලේ. තමන්ගේ ෆෝන් එක තමන්ට හොඳයි කියල ඉන්න අය ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ..

    මට නං පෙන්නේ උබට ලොකු ප්‍රශ්නයක් තියෙනව තමන් ළඟ තියෙන ෆෝන් එක තවත් එකට වඩා යම් හැකියාවකින් අඩුයි කියල පිළිගන්න. එක ඉතින් උඹේ පවුද්ගලික ප්‍රශ්නයක් :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උබ වින්ඩෝස් ෆෝන් එකක් පෙන්නුවාම අඩුම බස් එකේ සීට් එකක් වත් දෙනවද කියහන්.. ඉස්සෙල්ලා මිනිස්සුන්ට ගරුකරන්න පුරුදු වෙයන්, බැයිනම් ඔය වින්ඩෝස් ෆෝන් එක ලමයෙක්ටදීලා බිල්ගේට්ස්ට ගිහින් පුකදියන්..:lol:
    අනේ බං උබට ගොඩක් රිදිලා බන් :lol:
    සොරි බන් රිද්දුවට :lol:
    උඹ ෆෝන් brand වලට නැගිටලා Bus එකේ සිට් දෙනවා කියල මම දැනගෙන හිටියේ නෑ
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මං බන් වින්ඩෝස් ෆෝන් එකේ හොද කිව්වම උබල ඇයි බන් රිදිලා දුවන් ඇවිල්ල අඬන්නේ?

    අනික් ඒවා පහත් කියන්නේ එව පහත් නිසා තමා. එකට උබලට රිදුනට මට කරන්න දෙයක් නැහැ.

    උබල එක පාවිච්චි කරනවානං කරපං. මම ඇත්ත තත්වේ කිව්වේ

    උබල තමයි රිදවාගෙන කෑ ගහන්නේ මෙතන.

    මටනං ගානක් වත් නෑ.. ලොල්

    හොද කියල තියෙන්නේ අනිත් ඒවා පහත් කරලා කථා කරලනේ ගොන් වස්සෝ..:lol:ඒකෙන්ම පේනවා කාටද රිදිලා අඩන්නේ කියලා..:rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අනේ බං උබට ගොඩක් රිදිලා බන් :)
    සොරි බන් රිද්දුවට :)
    උඹ ෆෝන් brand වලට නැගිටලා Bus එකේ සිට් දෙනවා කියල මම දැනගෙන හිටියේ නෑ
    :lol: උබ වගේ ෆෝන් එකේ බ්‍රෑන්ඩ් එකට රිද්දෝ ගන්න පියරු බබෙක් නෙවේ මන්.. උබත් නිකන් මගේ හිටපු කෑල්ලක් වගේ, ටක්ගාලා ඇවිස්සුව හැකි.. මෙලාහට මූන රතු වෙලා ඇති...:(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඉතින් ඇත්ත තමා බන් කිව්වේ? එකට එක එක ෆෑන් බෝයිස් ලට රිදිච්ච එකයි අවුල ලොල්. මට ප්‍රශ්නයක් නෑ කවුරු මොකක් පාවිච්චි කරත්. එහෙම නැත්තන් උබ වගේ රෝල් කරලා ගහගන්ඩ ගිහින් හරහට හිරකරගත්තත් :rofl: ලොල්
    එහෙම මගුලක් ගහගන්නහ් නම් ගියේ නැහ් :P
    තම්න්ට වඩා වෙනස් මත දරන එවුන් අනාතයෝවත් ගොඩයෝ වත් වෙන්නෙහ් නැහ් නේ බ0 ... ;) උබ දාලා තියෙන දෙවල් නම් ඇත්ත හැබැයි
    කාගෙවත් ඇටිටියුඩ් අපිට වෙනස් කරන්නහ් බැහ් .. අවුලක් නැහ් ඉගෙන ගනන් තියෙන දෙයක් මේ ත්‍රිඩ් එකේ ඉගෙන ගන්නහ් නැතැ...
    වෙල්..... ඉයි නෙවෙර් එක්ස්පෙක්ට්ඩ් දිස් කයින්ඩ් ඔෆ් රිප්ලයිස් ෆ්‍රොම් යු බ0 .. සිරියස්ලි
    අයිම් අෆ්‍රෙඩ්යි දැට් සම්වන් ලොගඩ් ඉන්ටු යොර් අකවුන්ට් ඇන්ඩ් ට්‍රයින්ටු රුව්න් යොර් ගුඩ් ඉමෙජ් :dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බ්ලැකෝ උඹේ කතාව නම් අන්තිමයි... මොකෝ බොට වෙලා තියෙන්නේ..?
    :yes: මොකක් හරි අවුලක් තියෙනවා
    අපි දන්න බැකලිස්ට් නම් මෙහෙමහ් නැහ්