එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මෙල්ට් වෙලෝ :dull:

hv6luh.png

Thaniyama kaala methana pics Dana hati,..:(:(hela dakinawa..:baffled::baffled:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න හැදුවා අපේ සිමයියගේ ලැසිය ... මොඩිෆයි කරා ස්ටෝබෙරි දාලා පට්ට රසයි ...වාෂ්ප උනා ටාර් ගාලා .. :rofl: එක වීදුරුවක් කලින්ම හංගගත්ත නිසා වැඩේ ගොඩ :lol: තෑන්ක් යූ රිදිලෝ !! :yes: වයිෆ්ගේ තාත්තා ඇන්ඩ් අයියා දෙන්නම පුදුම රසයි කිව්වා :D

    23vfek0.jpg

    veyqz5.jpg
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ahh..Oya wagemai elite eke lassi ekath..mekanan Gedara hadapu ekak wage nemei..ehen genath pics dalada koheda..:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔන්න හැදුවා අපේ සිමයියගේ ලැසිය ... මොඩිෆයි කරා ස්ටෝබෙරි දාලා පට්ට රසයි ...වාෂ්ප උනා ටාර් ගාලා .. :rofl: එක වීදුරුවක් කලින්ම හංගගත්ත නිසා වැඩේ ගොඩ :lol: තෑන්ක් යූ රිදිලෝ !! :yes: වයිෆ්ගේ තාත්තා ඇන්ඩ් අයියා දෙන්නම පුදුම රසයි කිව්වා :D

    23vfek0.jpg

    veyqz5.jpg

    පට්ට. එදා මම මිල්ක් ශේක් එක හැදුවමත් ආවේ ඔය පාට බං. ස්ට්‍රෝබෙරි මෙලෝ රහක් නෑ. මම නම් කළරින් බිංදුවක් දැම්මා. පට්ට රස පාටයි..

    දැන් ගෙදර ආයේ කිරි හට්ටියක් ගෙනාවම කිරි කයිද ලැසී බොයිද දන්නේ නෑ?? :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පට්ට. එදා මම මිල්ක් ශේක් එක හැදුවමත් ආවේ ඔය පාට බං. ස්ට්‍රෝබෙරි මෙලෝ රහක් නෑ. මම නම් කළරින් බිංදුවක් දැම්මා. පට්ට රස පාටයි..

    දැන් ගෙදර ආයේ කිරි හට්ටියක් ගෙනාවම කිරි කයිද ලැසී බොයිද දන්නේ නෑ?? :lol:

    මොන කිරිද බන් ආයේ අතින් ලැසිය තමා :lol: තව හට්ටියක් තියෙනවා වයිෆ් කියනවා විකාර නොකර තියන්නලු එක කන්න :rofl: ...දෙන්නම් ඒ හට්ටියටත් වැඩේ :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොන කිරිද බන් ආයේ අතින් ලැසිය තමා :lol: තව හට්ටියක් තියෙනවා වයිෆ් කියනවා විකාර නොකර තියන්නලු එක කන්න :rofl: ...දෙන්නම් ඒ හට්ටියටත් වැඩේ :lol:

    Mamath gamey giyama hadala balanna one oka..:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Mamath gamey giyama hadala balanna one oka..:yes:

    ගමේ යන්න ඕනෙද අරන් හදනවකෝ :D සිරාවටම පට්ට රහට ආවා තම්බින්ගේ ලැසි මොන ජරාවද කියල හිතුනා ... :growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගමේ යන්න ඕනෙද අරන් හදනවකෝ :D සිරාවටම පට්ට රහට ආවා තම්බින්ගේ ලැසි මොන ජරාවද කියල හිතුනා ... :growl:

    Arayata nathuwa ehema deyak hadanna hithenne na aiye..:(