ඕකි බට්න් ඔබන්නත් කම්මැලියි සිරි (iPhone සිරිපාල)ට කියල ඩයල් කරෝලා දෙයි බොට කෝල් එකක්
![]()



ඕකි බට්න් ඔබන්නත් කම්මැලියි සිරි (iPhone සිරිපාල)ට කියල ඩයල් කරෝලා දෙයි බොට කෝල් එකක්
![]()



මෙල්ට් වෙලෝ
![]()

hela dakinawa..

එක වීදුරුවක් කලින්ම හංගගත්ත නිසා වැඩේ ගොඩ
තෑන්ක් යූ රිදිලෝ !!
වයිෆ්ගේ තාත්තා ඇන්ඩ් අයියා දෙන්නම පුදුම රසයි කිව්වා 
Ahh..Oya wagemai elite eke lassi ekath..mekanan Gedara hadapu ekak wage nemei..ehen genath pics dalada koheda..![]()

බොගේ සයිබුගේ වගේ නෙමේ මට්ටියේ මෙව්වා 

Thaniyama kaala methana pics Dana hati,..hela dakinawa..
![]()

ඔන්න හැදුවා අපේ සිමයියගේ ලැසිය ... මොඩිෆයි කරා ස්ටෝබෙරි දාලා පට්ට රසයි ...වාෂ්ප උනා ටාර් ගාලා ..එක වීදුරුවක් කලින්ම හංගගත්ත නිසා වැඩේ ගොඩ
තෑන්ක් යූ රිදිලෝ !!
වයිෆ්ගේ තාත්තා ඇන්ඩ් අයියා දෙන්නම පුදුම රසයි කිව්වා
![]()
![]()

පෙන ගන්න මාර ගේමක් දෙන්න උනාබාගයක් බිම
![]()

පට්ට. එදා මම මිල්ක් ශේක් එක හැදුවමත් ආවේ ඔය පාට බං. ස්ට්රෝබෙරි මෙලෝ රහක් නෑ. මම නම් කළරින් බිංදුවක් දැම්මා. පට්ට රස පාටයි..
දැන් ගෙදර ආයේ කිරි හට්ටියක් ගෙනාවම කිරි කයිද ලැසී බොයිද දන්නේ නෑ??![]()
තව හට්ටියක් තියෙනවා වයිෆ් කියනවා විකාර නොකර තියන්නලු එක කන්න
...දෙන්නම් ඒ හට්ටියටත් වැඩේ 
මොන කිරිද බන් ආයේ අතින් ලැසිය තමාතව හට්ටියක් තියෙනවා වයිෆ් කියනවා විකාර නොකර තියන්නලු එක කන්න
...දෙන්නම් ඒ හට්ටියටත් වැඩේ
![]()

Ane okkoma tika bima halenna thibbe apita nodi thaniyama biwwata..![]()


Mamath gamey giyama hadala balanna one oka..![]()
සිරාවටම පට්ට රහට ආවා තම්බින්ගේ ලැසි මොන ජරාවද කියල හිතුනා ... 
ඈ බොල තාර පීප්පියේ උඹ කන්නේ අපිට දීලද ආ ?![]()


ගමේ යන්න ඕනෙද අරන් හදනවකෝසිරාවටම පට්ට රහට ආවා තම්බින්ගේ ලැසි මොන ජරාවද කියල හිතුනා ...
![]()
