එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකෝ සංකයෝ?
    පෙන ගන්න වින්ද දුක කියෙව්වම මට එපා උනා යකෝ .. :dull::baffled:
    කඩේ නැද්ද මොකුත් පෙන පැකට් එහෙම ගන්න ගෙනල්ලා කස කසා වගේ දිය කරලා දාන්න.. :rolleyes: ලේසියි නේ ඒකයි
    4.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගජබින්නාලන්කාරයේ හොඳ එක ඕකා :lol: මටත් දුන්නා ගුන්ඩුව මම අහු වෙයි ඕවට :rofl: තඩි නැන්දට තියෙන්නේ KIA එකක් :rofl:

    ආහ් මම හිතුවේ එහෙනම් ඇක්වා එකක් හෝ වෙසල් එකක් කියලා. කියාත් මේ හැම තැනම තියෙනවනේ දැන්. මැණික් මුදලාලි කෙනෙක්ගේ වයිෆ් කෙනෙක් උනාම BMW එකක්වත් පදින්න එපාය.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාරේ තේ දාලා පුරුද්ද තියෙනම් සිම්පල් වැඩක්. හැබැයි කට කපලා තියෙන ජොග්ගුවකින් වීදුරුවට දාද්දි නම් අමාරුයි විසික් වෙනවා එලියට. හොඳම දේ වීදුරු ටිකට දාලා පස්සේ වීදුරුව වීදුරුව වෙන වෙනම ඒ ජොගුවට දාලා එකින් එක ආයේ වත් කරන එක. කෝ උඩින් එන්සාල් කුරුඳු කුඩු ඉස්සේ නැතෙයි.

    Api dannawa saho Colombo iddi hotale the dapuwa..:P:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පෙන ගන්න වින්ද දුක කියෙව්වම මට එපා උනා යකෝ .. :dull::baffled:
    කඩේ නැද්ද මොකුත් පෙන පැකට් එහෙම ගන්න ගෙනල්ලා කස කසා වගේ දිය කරලා දාන්න.. :rolleyes: ලේසියි නේ ඒකයි
    4.gif

    තියෙනවා රින්සෝ :baffled::baffled: රුපියල් පහේ පැකට් එකක් දිය කරලා පෙණ දාපන්. :lol::lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::baffled::baffled:

    දතාට කිව්වනම් හෝමාගම පොළෙන් ෆ්‍රෙශ් කිරි හට්ටියක් ගන්න තිබ්බා කෙලින්ම තිස්සමහාරාමෙන් ගෙන්නපුවා.

    මේක දැක්කම රිදිලා මරු කියෝගෙන ඒවිද දන්නෙ නෑ. :lol::lol:

    ඌ තිස්සමහාරාමෙන් කුරියර් කරෝලා පොලේ පේමන්ට් එකේ තියල පොලේ බඩු කියල දෙයි :baffled::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹ කිඹුලගේ කෙප්පයක් අහල නේද V8 ගැන කිව්වේ ? හයියෝ සල්ලි :rofl: මම කිව්වනේ ඕකා කියන ඒවා 1000න් බෙදල ගන්න ඕන කියල :lol:

    :rofl::rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තියෙනවා රින්සෝ :baffled::baffled: රුපියල් පහේ පැකට් එකක් දිය කරලා පෙණ දාපන්. :lol::lol::rofl:
    උඹ අන්තිමට උඹේ රෙද්දක් හෝද ගත්තේ 2000 මුල වගේ නේද...? :rofl:
    කෙහෙද යකෝ රුපියල් පහට දැං :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හදපිය මීමීන්නා මොජිටෝ එක තෝ දැන් හදයි දැන් හදයි කියල බලන් ඉන්නේ :frown: තනුජකයා දැන් ඔයෙස්ටර් සෝස් වලින් එකක් හදයි මලපැන්නොත් :lol:

    අද හදන්න හිටියේ කොහෙද හදිසි වැඩක් සෙට් උනානේ. හෙට හවස අනිවා හදනවා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :baffled::baffled::baffled:

    දතාට කිව්වනම් හෝමාගම පොළෙන් ෆ්‍රෙශ් කිරි හට්ටියක් ගන්න තිබ්බා කෙලින්ම තිස්සමහාරාමෙන් ගෙන්නපුවා.

    මේක දැක්කම රිදිලා මරු කියෝගෙන ඒවිද දන්නෙ නෑ. :lol::lol:

    :rofl::rofl::rofl:homagama pole nathi deyak na..kiri hatti pitin thiyenawa..kiyai
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගජබින්නාලන්කාරයේ හොඳ එක ඕකා :lol: මටත් දුන්නා ගුන්ඩුව මම අහු වෙයි ඕවට :rofl: තඩි නැන්දට තියෙන්නේ KIA එකක් :rofl:

    :rofl::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආහ් මම හිතුවේ එහෙනම් ඇක්වා එකක් හෝ වෙසල් එකක් කියලා. කියාත් මේ හැම තැනම තියෙනවනේ දැන්. මැණික් මුදලාලි කෙනෙක්ගේ වයිෆ් කෙනෙක් උනාම BMW එකක්වත් පදින්න එපාය.

    කියා එක පැදන් යන්නේ BMW එකක් තමා :baffled::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පෙන ගන්න වින්ද දුක කියෙව්වම මට එපා උනා යකෝ .. :dull::baffled:
    කඩේ නැද්ද මොකුත් පෙන පැකට් එහෙම ගන්න ගෙනල්ලා කස කසා වගේ දිය කරලා දාන්න.. :rolleyes: ලේසියි නේ ඒකයි
    4.gif

    Naththan saban Pena Tikak dammanan hari..:lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආහ් මම හිතුවේ එහෙනම් ඇක්වා එකක් හෝ වෙසල් එකක් කියලා. කියාත් මේ හැම තැනම තියෙනවනේ දැන්. මැණික් මුදලාලි කෙනෙක්ගේ වයිෆ් කෙනෙක් උනාම BMW එකක්වත් පදින්න එපාය.

    Mona mudalali kiwwa..bolaw Oya kibulayiyage tompacha wiswasa karanna epa..:rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙගා බෝතල් සද්දයක් එක්ක සොන්නාති සොන්නයෙක් ආවා :rofl: