මොන කිරිද බන් ආයේ අතින් ලැසිය තමාතව හට්ටියක් තියෙනවා වයිෆ් කියනවා විකාර නොකර තියන්නලු එක කන්න
...දෙන්නම් ඒ හට්ටියටත් වැඩේ
![]()

Mage iPad magula..
Yako sinhala na phone eke..sirawatama kiyanne..mata mala paninawa chamara..
servent?kohe inna serventda?
V8..?kohe thiyena V8 da yako...tho kasippu bilada?kudu gahalada?
nedakin kotukithaiya..eka kiwwa lassana..
paw kiyala heta nugegoda lemon thiyeda kiyala balanna hitiye..dakkath kiyanne na..
![]()

පෙන ගන්න මාර ගේමක් දෙන්න උනාබාගයක් බිම
![]()
යාරේ තේ දාලා පුරුද්ද තියෙනම් සිම්පල් වැඩක්. හැබැයි කට කපලා තියෙන ජොග්ගුවකින් වීදුරුවට දාද්දි නම් අමාරුයි විසික් වෙනවා එලියට. හොඳම දේ වීදුරු ටිකට දාලා පස්සේ වීදුරුව වීදුරුව වෙන වෙනම ඒ ජොගුවට දාලා එකින් එක ආයේ වත් කරන එක. කෝ උඩින් එන්සාල් කුරුඳු කුඩු ඉස්සේ නැතෙයි.

රිදිලා මරු කියෝනවා.![]()
මම කිව්වනේ ඕකා කියන ඒවා 1000න් බෙදල ගන්න ඕන කියල 
Mamath gamey giyama hadala balanna one oka..![]()

උඹ කිඹුලගේ කෙප්පයක් අහල නේද V8 ගැන කිව්වේ ? හයියෝ සල්ලිමම කිව්වනේ ඕකා කියන ඒවා 1000න් බෙදල ගන්න ඕන කියල
![]()

යාරේ තේ දාලා පුරුද්ද තියෙනම් සිම්පල් වැඩක්. හැබැයි කට කපලා තියෙන ජොග්ගුවකින් වීදුරුවට දාද්දි නම් අමාරුයි විසික් වෙනවා එලියට. හොඳම දේ වීදුරු ටිකට දාලා පස්සේ වීදුරුව වීදුරුව වෙන වෙනම ඒ ජොගුවට දාලා එකින් එක ආයේ වත් කරන එක. කෝ උඩින් එන්සාල් කුරුඳු කුඩු ඉස්සේ නැතෙයි.

මටත් දුන්නා ගුන්ඩුව මම අහු වෙයි ඕවට
තඩි නැන්දට තියෙන්නේ KIA එකක් 
බ්ලෙන්ඩර් එකෙන්ම හලන්න බැලුවේ කලින් එක ජබොක් !! ඊට පස්සේ හරි ගානට වීදුරු 6 1/2 ආවා
හුටා මම එව්වා බ්ලෙන්ඩ් කරානේ![]()

තනුජකයා දැන් ඔයෙස්ටර් සෝස් වලින් එකක් හදයි මලපැන්නොත් 