තියෙනවා රින්සෝරුපියල් පහේ පැකට් එකක් දිය කරලා පෙණ දාපන්.
![]()
Bada ridenawa yako..

තියෙනවා රින්සෝරුපියල් පහේ පැකට් එකක් දිය කරලා පෙණ දාපන්.
![]()

Api dannawa saho Colombo iddi hotale the dapuwa..![]()

ඌ තිස්සමහාරාමෙන් කුරියර් කරෝලා පොලේ පේමන්ට් එකේ තියල පොලේ බඩු කියල දෙයි![]()

උඹ අන්තිමට උඹේ රෙද්දක් හෝද ගත්තේ 2000 මුල වගේ නේද...?
කෙහෙද යකෝ රුපියල් පහට දැං![]()

![]()
හෙලුවෙන් වනන්න ගත්තම තමයි දුවන්න වෙන්නේ මෙව්වා දැකලා.

මටත් දෙන්න ආව ගුණ්ඩු !! මම ඉතින් පෙරලා ගන්න නිසා හොඳයි
![]()
තොට මනුස්සයා බනිනවා මදිවටද යෝදියේ හැල කිඹුලෙක්ට කියලා අමතා ගන්ට දගලන්නේ![]()

තොට මනුස්සයා බනිනවා මදිවටද යෝදියේ හැල කිඹුලෙක්ට කියලා අමතා ගන්ට දගලන්නේ![]()

![]()
![]()
![]()
නෑ මම තේ බොන්නේ නිවලා. රස්නෙන් බොන්නේ නෑ. අම්මා පොඩි කාලේ ඉඳන්ම තේ හදලා වතුර එකක කෝප්පේ බස්සලා නිවලා දෙනවා. කොළඹ ඉන්න කාලේ මම කඩෙන් කිරි තේ බිව්වේ නෑ කාමරේම හදා ගත්තේ හොස්ටල් එකේ. එතකොට හදිසියට ආයේ යන්න ඕනේ උනාම තේ නිවලම තමයි යාරේ දාන්න පුරුදු උනේ.

Mona mudalali kiwwa..bolaw Oya kibulayiyage tompacha wiswasa karanna epa..![]()

මට එපා වෙනවා යකෝ ! දැන් ඕකා කියයි අස්මි ජෙම්ස් එකත් අශ්මිගේ කියල 
හයියෝ උඹ !!මට එපා වෙනවා යකෝ ! දැන් ඕකා කියයි අස්මි ජෙම්ස් එකත් අශ්මිගේ කියල
![]()

Owa kiwwata wadak na..lassi eka danawa dakala amma ahuwane Colombo wala hotaleka wada kalada kiyala..![]()

හයියෝ උඹ !!මට එපා වෙනවා යකෝ ! දැන් ඕකා කියයි අස්මි ජෙම්ස් එකත් අශ්මිගේ කියල
![]()