එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Api dannawa saho Colombo iddi hotale the dapuwa..:P:lol:

    :angry::angry::angry: :growl::growl: :lol::lol:

    නෑ මම තේ බොන්නේ නිවලා. රස්නෙන් බොන්නේ නෑ. අම්මා පොඩි කාලේ ඉඳන්ම තේ හදලා වතුර එකක කෝප්පේ බස්සලා නිවලා දෙනවා. කොළඹ ඉන්න කාලේ මම කඩෙන් කිරි තේ බිව්වේ නෑ කාමරේම හදා ගත්තේ හොස්ටල් එකේ. එතකොට හදිසියට ආයේ යන්න ඕනේ උනාම තේ නිවලම තමයි යාරේ දාන්න පුරුදු උනේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :angry::angry::angry: :growl::growl: :lol::lol:

    නෑ මම තේ බොන්නේ නිවලා. රස්නෙන් බොන්නේ නෑ. අම්මා පොඩි කාලේ ඉඳන්ම තේ හදලා වතුර එකක කෝප්පේ බස්සලා නිවලා දෙනවා. කොළඹ ඉන්න කාලේ මම කඩෙන් කිරි තේ බිව්වේ නෑ කාමරේම හදා ගත්තේ හොස්ටල් එකේ. එතකොට හදිසියට ආයේ යන්න ඕනේ උනාම තේ නිවලම තමයි යාරේ දාන්න පුරුදු උනේ.

    Owa kiwwata wadak na..lassi eka danawa dakala amma ahuwane Colombo wala hotaleka wada kalada kiyala..:lol::lol: