පරණ වෑර්ලස් එක තිරිහන් කරමු

tharakacm

Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    patta bro, machan ape gedarath thiyenawa parana National set ekak, ekath meka wage karala dipanko putha, uba colombone inne, math colombo mama genath dennam gedaratama set eka & i will pay ;)

    mama me dawas wala colombo newei ban inne. uba try karalaa balapan. bari deyak tiyenawaaanam kiyala dennam
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    මේ වගෙ, තියෙන දේම හදලා , මොඩිෆයි කරලා කරන වැඩ කරන්න ආසයි මචන්... නමුත් පරිපත ගැනනම් දැනුම බින්දුවයි... මේ වගේ අලුත් දෙවල් කරලා වේලාව තියෙන විදියට ශේයර් කරපන් මචන් අපිටත්... ;)

    reped ++:cool:

    දැනුම ගැන බය වෙන්න එපා. උත්සාහ කරන එක තමයි වැදගත්. මම කරපු වැඩ ටිකක් තිනාවා, වෙලාව තියෙන විදියට පොස්ට් එකක් දැන්නම්
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    :( thaththa a set eka pana wage thiyan inne, mama agili gahala okata kela wunoth sorry.com thamai bun :sorry:

    සෙට් එක කපන්නේ කොටන්නේ නැතුව ඔය වැඩේ කරන්න අමාරුයි මචන්. අනිත් එක ඕක කරන්න සැහෙන වෙලාවක් යනවා. මම ඕක ගෙදර එක නිසා යන්තම් ෆ්‍රී වෙලාවක් සෙට් කරගෙන තමයි කලේ. අනිත් එක මම මේ දවස් වල කොලබ නෙවෙයි ඉන්නේ
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    සෙට් එක කපන්නේ කොටන්නේ නැතුව ඔය වැඩේ කරන්න අමාරුයි මචන්. අනිත් එක ඕක කරන්න සැහෙන වෙලාවක් යනවා. මම ඕක ගෙදර එක නිසා යන්තම් ෆ්‍රී වෙලාවක් සෙට් කරගෙන තමයි කලේ. අනිත් එක මම මේ දවස් වල කොලබ නෙවෙයි ඉන්නේ

    ela ela, mama try ekak dennam:)
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මටනම් හිතන්නවත් බෑ ඔය වගේ වැඩක් කරන්න. උඹනම් සුපිරියට ඉලෙක්ට්‍රොනික්ස් දන්න ඇති නේද?

    Hehe....Sirawata... mama oka kara nam Dan kali okkoma tika see see kada. ...melahakata ahenam current ekath wadila 3n 4 parak...:baffled::lol::lol:
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    අවු 30 ක් විතර පරන ජපනෙන් ගෙනාපු පැනසොනික් රෙඩියො එකක් තිබ්බ ඔය වැඩෙ කරන්න කලින් ගලවල බලන්න ඔනි නිසා ගැලෙව්වා දැන් වැඩ කරන්නෙ නැ කියහන්කො :lol: