patta bro, machan ape gedarath thiyenawa parana National set ekak, ekath meka wage karala dipanko putha, uba colombone inne, math colombo mama genath dennam gedaratama set eka & i will pay![]()
මේ වගෙ, තියෙන දේම හදලා , මොඩිෆයි කරලා කරන වැඩ කරන්න ආසයි මචන්... නමුත් පරිපත ගැනනම් දැනුම බින්දුවයි... මේ වගේ අලුත් දෙවල් කරලා වේලාව තියෙන විදියට ශේයර් කරපන් මචන් අපිටත්...
reped ++![]()
mama me dawas wala colombo newei ban inne. uba try karalaa balapan. bari deyak tiyenawaaanam kiyala dennam
thaththa a set eka pana wage thiyan inne, mama agili gahala okata kela wunoth sorry.com thamai bun 
thaththa a set eka pana wage thiyan inne, mama agili gahala okata kela wunoth sorry.com thamai bun
![]()
සෙට් එක කපන්නේ කොටන්නේ නැතුව ඔය වැඩේ කරන්න අමාරුයි මචන්. අනිත් එක ඕක කරන්න සැහෙන වෙලාවක් යනවා. මම ඕක ගෙදර එක නිසා යන්තම් ෆ්‍රී වෙලාවක් සෙට් කරගෙන තමයි කලේ. අනිත් එක මම මේ දවස් වල කොලබ නෙවෙයි ඉන්නේ

මටනම් හිතන්නවත් බෑ ඔය වගේ වැඩක් කරන්න. උඹනම් සුපිරියට ඉලෙක්ට්‍රොනික්ස් දන්න ඇති නේද?



