දැන් සමහරු අහයි හෆොයි ඕකද මහලොකුවට කරනවා කිව්වේ කියලා. අහ්හ්......................... ඔව්
පැය ගානක් ගියා බන් ලියන්න.


,කතා කරලත් නෑ





පට්ට මචං

ela ela machan. mokak hari thibboth ahannam. aniwa.ela ela mu sahenna mahansi wenawa wage ban ela jaya. apith yamak kamak dannawa ona thenak awoth help ekak dennam danna widiyata

Keep it up the good work bro+8
thanks brother.rep dennama log una. good work bro keep it up![]()
moko kiyanne
gansiya bump karamuda. 
thanks machan. dan ehema mul pituwata danna bahane ban.ගොඩක් ස්තූතියි සහෝ...
ඔයා ගොඩක් මහන්සි වෙලා කරලා තියනවා වැඩේ..
මන් හිතන විදියට මේ ගැන කිරියෙ කවුරුත් මීට කලින් දාලා නෑ,කතා කරලත් නෑ
ආයිත් ගොඩක් ස්තූති කාලය ශ්‍රමය කැප කරලා මට මේක කියලා දුන්නට...
(ඔයාට මේ දෙවල් කියලා දුන්නු ගුරුවරුන්ටයි,කෙනෙක්ට උදව් කරන්න කියලා දුන්නු දෙමව්පියන්ටයි ගොඩක් පින්)
මේක කරන විදිය තේරුනා හොදට,කරලා බලලා මැප් එකේ ෆොටෝ එකක් දාන්නම් ගහලා...
දිගටම මේ නූල කරගෙන යමු...
ඒ වගේම දැනට කියලා දුන්නු දේවල් තියන පිටුවල ලින්ක් නූලෙ මුල පිටුවට අමුනන්න කියලා ඉල්ලනවා හැමෝටම බලාගන්න.
රෙප් දෙන්න වටයක් ගිහින් එන්නලු...![]()
kal gihin hinda. 
Step 1. මුලින්ම Photo එක Camera Raw එකට ගන්න ක්‍රම කීපයක් තියෙනවා.
ලග තියෙන Photoshop version එක CC වලට වඩා වැඩිනම් Photoshop එකට Photo එක Open කරගන්න. File > Open.
ඊට පස්සේ Filter Menu එකෙන් Camera Raw තෝරන්න.
Camera Raw use karanne nathuwath oya effect eka add karanna puluwanCC වලට වඩා අඩුනම් Adobe Bridge බාවිතා කරන්න වෙනවා. (පරණ Photoshop වලට Auto Adobe Bridge install වෙනවා. බැරි වෙලාවත් Auto install වෙලා නැත්තන් වෙනම Download කරලා install කරන්න තමයි වෙන්නේ.
keep up the good work !
patta

gud wrk bro....

keep it up.. TFS Rep+

mage eka hadapu ekama wenna ona..![]()
meka haduwe kawuda![]()

ah ow neda ban.Camera Raw use karanne nathuwath oya effect eka add karanna puluwan
keep up the good work !

patta machan....

අහ උබලා මේවා බලනවා නේද.ko aluth lessons nadda?
මම දාන්න ගියේ නැහැ බන්. අද හෙටම දාන්නම් එකක්.