වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Things you didnt know about HONDA ! !

    Proud to be a Honda Owner ! !

    tumblr_nnxr4cMr0p1u38fl1o1_500.jpg
    nsx;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෝනාට කියලා ලොක් එක ඇදලා තලයක් දාලා බොනට් එක ඇරියා කියලා ෆොම් වෙලා පොටෝ ගොඩක් දාලා මේකේ පෝස්ට් කරන්න තරං කික් වෙලා. ඕවා කටුද යකෝ :lol:
    පවු කියලා මොකුත් නොකියා හිටියම ඌම ඇදලා අරගත්තා.. ලොල්...

    :frown: තොපි එහෙමවත් කටුවක් දානවද? දානවද? :frown: දෙන්නම් තොට..... වරෙන්කෝ මොකක් හරි කියාගෙන........!! :growl: :frown: :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෝනාට කියලා ලොක් එක ඇදලා තලයක් දාලා බොනට් එක ඇරියා කියලා ෆොම් වෙලා පොටෝ ගොඩක් දාලා මේකේ පෝස්ට් කරන්න තරං කික් වෙලා. ඕවා කටුද යකෝ :lol:
    පවු කියලා මොකුත් නොකියා හිටියම ඌම ඇදලා අරගත්තා.. ලොල්...

    හයියෝ.. :lol::lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෝනාට කියලා ලොක් එක ඇදලා තලයක් දාලා බොනට් එක ඇරියා කියලා ෆොම් වෙලා පොටෝ ගොඩක් දාලා මේකේ පෝස්ට් කරන්න තරං කික් වෙලා. ඕවා කටුද යකෝ :lol:
    පවු කියලා මොකුත් නොකියා හිටියම ඌම ඇදලා අරගත්තා.. ලොල්...

    යකෝ ඔය මනුස්සයට ටික වෙලාවක් වත් ගොඩ ඉන්න දීපන්.බැලුවොත් ඇත්නම් ලිං පතුලේ:P.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol: ටොෂිබා නෙවේ...... HP හදලා පුරුද්දෙන් වැඩේ දුන්නේ...... :D :P

    තම්බි නානා තව කමක් නෑ කියතහැකි..... අර මල් ගසා කවි කියන එකාට උනා නම් එහෙම ඌ වාහනේ විකුණලා....... :lol: මේක දැක්කහම ඈවිත් සමයන් දොඩවයි..... :lol:

    මට වුන දේවල් තොට වෙලා නෑ යකෝ.. :growl: පහුගිය මාස ටිකේ වාහනේ ඇන්ජිම ඇරෙන්න අනිත් ඔක්කොම ගලවන හැටි ඉගෙනගත්තා... දැන් විනාඩි 5 න් කොයිල් 4 ගලවලා පලග් ගලවලා සුද්ද කරලා දාන්න පුලුවන්.. :P තව සෑහෙන දේවල් ටිකක් ඉගෙනගත්තා.. මොනවා වුනත් දැන් නම් නිදහසේ ඉන්නවා... :lol::lol:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    හෆ්ෆේ අපේ බඩා ගොයියා කට්ටක් දාලා :) උඹට ටොෂීබා ලැප් එහෙම ගලවලා එක්ස්පීරියන්ස් එක තියන නිසා ගොඩ දාගත්තා. අර තම්බි නානට එහෙම වුනානම් වීනාසයි. එහෙනම් ඕකා සයිලන්සර් එකෙන් රිංගලා එයා ක්ලීනර් එකෙන් එලියට ඇවිල්ලා ඕක අරින්නේ.

    Aladdin වල genie වගේ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට වුන දේවල් තොට වෙලා නෑ යකෝ.. :growl: පහුගිය මාස ටිකේ වාහනේ ඇන්ජිම ඇරෙන්න අනිත් ඔක්කොම ගලවන හැටි ඉගෙනගත්තා... දැන් විනාඩි 5 න් කොයිල් 4 ගලවලා පලග් ගලවලා සුද්ද කරලා දාන්න පුලුවන්.. :P තව සෑහෙන දේවල් ටිකක් ඉගෙනගත්තා.. මොනවා වුනත් දැන් නම් නිදහසේ ඉන්නවා... :lol::lol:

    දැන් හරිද එන්ජිමේ කේස් එක :confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol: ටොෂිබා නෙවේ...... HP හදලා පුරුද්දෙන් වැඩේ දුන්නේ...... :D :P

    තම්බි නානා තව කමක් නෑ කියතහැකි..... අර මල් ගසා කවි කියන එකාට උනා නම් එහෙම ඌ වාහනේ විකුණලා....... :lol: මේක දැක්කහම ඈවිත් සමයන් දොඩවයි..... :lol:

    :lol: ඒක ඇත්ත HP නේ ලෙඩ දෙන්නේ. තම්බි නානට නම් ඉතිං අල්ලා හරි උදව් කරයි. ඒත් ඉතිං උඹ කියනවා වගේ මල් ගසා කවි කියන කෙනාට, හෝ කියා අනාථයාට වුනා නම්. :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට වුන දේවල් තොට වෙලා නෑ යකෝ.. :growl: පහුගිය මාස ටිකේ වාහනේ ඇන්ජිම ඇරෙන්න අනිත් ඔක්කොම ගලවන හැටි ඉගෙනගත්තා... දැන් විනාඩි 5 න් කොයිල් 4 ගලවලා පලග් ගලවලා සුද්ද කරලා දාන්න පුලුවන්.. :P තව සෑහෙන දේවල් ටිකක් ඉගෙනගත්තා.. මොනවා වුනත් දැන් නම් නිදහසේ ඉන්නවා... :lol::lol:

    ඉතිං ඒ ටිකම මදෑ බං. දැන් උඹ පොලා වගේ එක්ස්පීරියන්ස් තියන පොරක් වෙලා එහෙනම්. කාටද ආඩම්බර :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතිං ඒ ටිකම මදෑ බං. දැන් උඹ පොලා වගේ එක්ස්පීරියන්ස් තියන පොරක් වෙලා එහෙනම්. කාටද ආඩම්බර :cool:

    මාත් අර බයික් එකේ කටු කාපු කාලේ කාබ් එක එහෙම පාර මැද්දෙ තියාගෙන වුනත් එලියට ඇදල ගන්න පුරුදුවුනා..:P තව අම්බානක දේවල් ඉගෙන ගත්තා..:yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉතිං ඒ ටිකම මදෑ බං. දැන් උඹ පොලා වගේ එක්ස්පීරියන්ස් තියන පොරක් වෙලා එහෙනම්. කාටද ආඩම්බර :cool:

    සිරාවටම... :lol::lol:

    මොනවා වුනත් පොලා දීපු හෙල්ප් එක නම් අමතක වෙන්නේ නෑ... යවපු හැම PM එකකටම ඌ දන්න කියන ඔක්කොම දාල හැරෙන තැපෑලෙන් රිප්ලයි එව්වා.. :cool:

    යුරා වුනත් අපරාදේ කියන්න බෑ කෝල් කරලම උදව් කරා.. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් අර බයික් එකේ කටු කාපු කාලේ කාබ් එක එහෙම පාර මැද්දෙ තියාගෙන වුනත් එලියට ඇදල ගන්න පුරුදුවුනා..:P තව අම්බානක දේවල් ඉගෙන ගත්තා..:yes::yes:

    :lol::lol: හරියට පොඩිකාලේ ෆුට් බයිසිකල් එකේ චේන් එක පනින පනින පාරට දානවා තරම් ලේසි වැඩක් වුනා කියලනේ කියන්නේ. :cool: ඒක හරි. මම ඉස්සල්ලම ගත්තු වාහනේ තියන කාලේ ෆියුස් බොක්ස් එක ගැන මට තිබුනේ පුදුම දැනුමක්. හැම ෆියුස් එකම මතකයි. ඕනි කළුවරක ෆියුස් මාරු කරන්න පුලුවන්. :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිරාවටම... :lol::lol:

    මොනවා වුනත් පොලා දීපු හෙල්ප් එක නම් අමතක වෙන්නේ නෑ... යවපු හැම PM එකකටම ඌ දන්න කියන ඔක්කොම දාල හැරෙන තැපෑලෙන් රිප්ලයි එව්වා.. :cool:

    යුරා වුනත් අපරාදේ කියන්න බෑ කෝල් කරලම උදව් කරා.. :)

    මේ ඔටෝ මොබයිල් ත්‍රෙඩ් වල ලැගගන ඉන්න 99% ක්ම හිත හොද එව්න් මචං. නිකං බලපංකෝ මේවගෙන් පිට එලකිරි සමාජයේ වෙන වැඩ :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ ඔටෝ මොබයිල් ත්‍රෙඩ් වල ලැගගන ඉන්න 99% ක්ම හිත හොද එව්න් මචං. නිකං බලපංකෝ මේවගෙන් පිට එලකිරි සමාජයේ වෙන වැඩ :baffled:

    කියලා වැඩක් නෑ බන්.මම ඕක කියන්න හදලත් නිකන් හිටියා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    කියලා වැඩක් නෑ බන්.මම ඕක කියන්න හදලත් නිකන් හිටියා.

    ඔව් බං ඕවා කතා කරලා වැඩක් නෑ. :(
    පහුගිය අව්රුදු කීපයේ ජීටි කරපු ලොකුම සේවය තමයි අපිට මේ ඔටෝ මොබයිල් කැටගරි එක ඇරලා දීපු එක. ඒ වගේම පොලා කරපු ලොකුම සේවය තමයි මේ ත්‍රෙඩ් එක පටන් ගැනීම. එහෙම නැත්තං මේතරම් දැනුමක් වත් මේ තරම් යාලුකම් වත් ඇති වෙන්නෙ නෑ.
     
    Status
    Not open for further replies.