වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඔව් බං ඕවා කතා කරලා වැඩක් නෑ. :(
    පහුගිය අව්රුදු කීපයේ ජීටි කරපු ලොකුම සේවය තමයි අපිට මේ ඔටෝ මොබයිල් කැටගරි එක ඇරලා දීපු එක. ඒ වගේම පොලා කරපු ලොකුම සේවය තමයි මේ ත්‍රෙඩ් එක පටන් ගැනීම. එහෙම නැත්තං මේතරම් දැනුමක් වත් මේ තරම් යාලුකම් වත් ඇති වෙන්නෙ නෑ.

    :yes::yes::yes::yes:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මේ ඔටෝ මොබයිල් ත්‍රෙඩ් වල ලැගගන ඉන්න 99% ක්ම හිත හොද එව්න් මචං. නිකං බලපංකෝ මේවගෙන් පිට එලකිරි සමාජයේ වෙන වැඩ :baffled:

    KIAලා වැඩක් නෑ බන්.මම ඕක KIAන්න හදලත් නිකන් හිටියා.
    :lol::lol::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ ඔටෝ මොබයිල් ත්‍රෙඩ් වල ලැගගන ඉන්න 99% ක්ම හිත හොද එව්න් මචං. නිකං බලපංකෝ මේවගෙන් පිට එලකිරි සමාජයේ වෙන වැඩ :baffled:

    සිරාවට.. අනේ මන්දා බං මේ සමහර උන් ගැන නම් හිතාගන්න බෑ මට.. :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එළ එළ වාහනෙ දුන්නද :lol: ... ඔය වාහනෙ වැඩි කල් ළඟ තියන් ඉන්න හොඳ නෑ .. මොලේ ඇති වැඩක් කරල තියෙන්නෙ :cool:

    ඔව් බං.. ලෙඩේ තියෙද්දිම ඌ අරන් ගියා.. මට ලෙඩ හංගලා දෙන්න කැමැත්තක් තිබ්බේ නෑ.. මම හිතුවට් වඩා ගානකට දෙන්න පුලුවන් වුනා.. මිස් එක හදාගත්තොත් ඉතිං ඌට තව අවුරුදු දෙක තුනකට කිසි වැඩක් කරන්න නෑ..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    2prfrme.jpg

    Ashok Leyland rocks..... :yes: :D

    me anthimeta dapu eka thami galapenema naththe. :P:P:P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නෝනාට කියලා ලොක් එක ඇදලා තලයක් දාලා බොනට් එක ඇරියා කියලා ෆොම් වෙලා පොටෝ ගොඩක් දාලා මේකේ පෝස්ට් කරන්න තරං කික් වෙලා. ඕවා කටුද යකෝ :lol:
    පවු කියලා මොකුත් නොකියා හිටියම ඌම ඇදලා අරගත්තා.. ලොල්...

    :lol::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හප්පට සිරි.කොහේ එකෙක්ද?

    අලුත් පාරයි පරණ පාරයි ජොයින් වෙන හරියේ මම හිතන්නේ ඉන්නේ.. අර 142 බස් පාරයි අලුත් පාරයි එකතු වෙන කිට්ටුව 142 පාරේ තියෙනවා පොඩි ගැරෙජ් එකක්.. අන්න එතන ඉන්න බුවාව අඳුරන එකෙක්..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අලුත් පාරයි පරණ පාරයි ජොයින් වෙන හරියේ මම හිතන්නේ ඉන්නේ.. අර 142 බස් පාරයි අලුත් පාරයි එකතු වෙන කිට්ටුව 142 පාරේ තියෙනවා පොඩි ගැරෙජ් එකක්.. අන්න එතන ඉන්න බුවාව අඳුරන එකෙක්..

    142 කිවුවේ පානදුර-මොරටුව රූට් එකනේද?ගරාජ් එකක නම් ඌ හදා ගනියි .
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් බං.. ලෙඩේ තියෙද්දිම ඌ අරන් ගියා.. මට ලෙඩ හංගලා දෙන්න කැමැත්තක් තිබ්බේ නෑ.. මම හිතුවට් වඩා ගානකට දෙන්න පුලුවන් වුනා.. මිස් එක හදාගත්තොත් ඉතිං ඌට තව අවුරුදු දෙක තුනකට කිසි වැඩක් කරන්න නෑ..

    :cool:

    ඊළඟට මොකද්ද ගන්න හිතන් ඉන්නෙ ? 1.5L එන්ජිමක් තියෙන වාහනෙකට‍ අත ගහන්න
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    142 කිවුවේ පානදුර-මොරටුව රූට් එකනේද?ගරාජ් එකක නම් ඌ හදා ගනියි .

    අන්න ඒ පාරේ.. ඌ ගරාජ් කාරයෙක් නෙමෙයි.. මම හිතන්නේ බයින් ඇන්ඩ් සෙලින් කරන එකෙක්.. :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :cool:

    ඊළඟට මොකද්ද ගන්න හිතන් ඉන්නෙ ? 1.5L එන්ජිමක් තියෙන වාහනෙකට‍ අත ගහන්න

    මේක 1.4 එකක් බං.. ඔය ලෙඩ නැත්නම් 2.0 එකක් එක්ක වුනත් ගේම ඉල්ලන්න පුලුවන් වාහනයක්.. මේ බජ්ට් කේස් පහුවෙනකම් ටිකක් ඉන්න ඕනේ.. :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මදි මදි. 2.0L සුබාරු STI එකක්වත් ගන්න ඕනි.

    :lol: අනිවා

    මේක 1.4 එකක් බං.. ඔය ලෙඩ නැත්නම් 2.0 එකක් එක්ක වුනත් ගේම ඉල්ලන්න පුලුවන් වාහනයක්.. මේ බජ්ට් කේස් පහුවෙනකම් ටිකක් ඉන්න ඕනේ.. :)

    බජට් එකෙන් වාහන මිළ වැඩි වෙන ලයින් එකක් තියෙන්නෙ :baffled:
     
    Status
    Not open for further replies.